Cleao Cashews Suppliers

Cleao Cashews Suppliers ❤️ Our first target is giving a proper and perfect service for our customers ❤️

Contact : +94763022852
(1)

Looking for premium quality cashews at the right price? 📈✨Check out our latest prices and place your order today!📩 DM us...
13/08/2026

Looking for premium quality cashews at the right price? 📈✨

Check out our latest prices and place your order today!

📩 DM us for bulk orders & inquiries.

ආදරයේ රසවත්ම තෑග්ග… ඇය වෙනුවෙන්ම! 💖 අගෝස්තු 1 — පෙම්වතියන්ගේ දිනය 💖ඔබේ ආදරණීය පෙම්වතියට සාමාන්‍ය තෑග්ගක් නොව… ඇගේ හදවත ස...
29/07/2026

ආදරයේ රසවත්ම තෑග්ග… ඇය වෙනුවෙන්ම!

💖 අගෝස්තු 1 — පෙම්වතියන්ගේ දිනය 💖

ඔබේ ආදරණීය පෙම්වතියට සාමාන්‍ය තෑග්ගක් නොව… ඇගේ හදවත සතුටු කරන විශේෂම තෑග්ගක් දෙන්න...🎁✨

✅ තෝරාගත් උසස්ම තත්ත්වයේ කජු
✅ අලංකාර ඇසුරුමකින්
✅ ආදරය පිරුණු විශේෂ තෑග්ගක් ලෙස
ඇයගේ සිනහවට හේතුවක් වෙන්න…

ආදරය, රසය සහ සුන්දර මතක එකට පිරිනමන්න. ❤️

👫 Boys, this is your chance!

ඔබේ Queen වෙනුවෙන් අදම ඔබේ Premium Cashew Pack එක වෙන්කරවා ගන්න.

📩 දැන්ම Order කරන්න

Whatsapp : 076 669 7312
Hotline : +94763022852 / +94768522692

28/07/2026

ෆැක්ට්‍රි එකේ අලුත් සාමාජිකයා 🧚🦋

නැවුම් රසයේ සැබෑ අත්දැකීම! 🤍අපගේ Raw Cashews 100% ශ්‍රී ලාංකීය ගුණාත්මක කජු වලින් සකස් කර ඇත.✨ ස්වාභාවික රසය✨ උසස් තත්ත්...
19/07/2026

නැවුම් රසයේ සැබෑ අත්දැකීම! 🤍

අපගේ Raw Cashews 100% ශ්‍රී ලාංකීය ගුණාත්මක කජු වලින් සකස් කර ඇත.

✨ ස්වාභාවික රසය
✨ උසස් තත්ත්වය
✨ පිරිසිදු ලෙස ඇසුරුම් කර ඇත

ඔබේ ආහාරයට සෞඛ්‍යවත් සහ රසවත් එකතු කිරීමක්. 💚

📩 අදම ඔබේ ඇණවුම ලබාදෙන්න!

Whatsapp : 076 669 7312
+94768522692
Hotline : +94763022852

🔥🌶️ අලුත්ම රස අත්දැකීම! 🌶️🔥අපගේ Hot & Spicy කජු සමඟ රසයේ අලුත්ම මට්ටමකට යන්න!😍හැපෙන හැම කජු ගෙඩියකම උණුසුම් මිරිස් රසයක්...
19/07/2026

🔥🌶️ අලුත්ම රස අත්දැකීම! 🌶️🔥

අපගේ Hot & Spicy කජු සමඟ රසයේ අලුත්ම මට්ටමකට යන්න!😍

හැපෙන හැම කජු ගෙඩියකම උණුසුම් මිරිස් රසයක්. ❤️‍🔥

✅ උසස් තත්ත්වයේ කජු
✅ නැවුම් ලෙස සකස් කර ඇත
✅ ස්වාභාවික රසය රැකගත් ගුණාත්මක බව

එක සැරයක් රස බැලුවොත්... ආයෙත් ආයෙත් හිතෙයි! 😋

📩 අදම ඔබේ ඇණවුම ලබාදෙන්න.

076 302 2852
076 6697312
076 8522692

Kajoo Benefits 🙂
12/07/2026

Kajoo Benefits 🙂

😉 #කජුකනගමන්
08/07/2026

😉

#කජුකනගමන්

30/06/2026

කවුරුත් කන්න ආස කජු පුහුලන් අච්චාරු 🥵

#ලාංකීයකජු

අදින් අවුරුදු 4කට පෙර පුංචි සිහිනයක් ලෙස ආරම්භ කළ මගේ කජු ව්‍යාපාරය, අද ඔබ සැමගේ විශ්වාසය සහ ආදරය නිසා සාර්ථක ගමනක් බවට ...
26/06/2026

අදින් අවුරුදු 4කට පෙර පුංචි සිහිනයක් ලෙස ආරම්භ කළ මගේ කජු ව්‍යාපාරය, අද ඔබ සැමගේ විශ්වාසය සහ ආදරය නිසා සාර්ථක ගමනක් බවට පත්වෙලා. ❤️

මේ ගමනේ අපිත් එක්ක හිටපු හැමෝටම හදවතින්ම ස්තුතියි. 🙏

තවත් ගුණාත්මක නිෂ්පාදන සමඟ ඉදිරියටත් ඔබව සේවය කිරීමට බලාපොරොත්තු වෙමු.

වසර 4ක විශ්වාසයේ ගමන... තවත් දුර යමු!

Proud to contribute to Sri Lanka's finest cashews ❤️
25/06/2026

Proud to contribute to Sri Lanka's finest cashews ❤️

Address

Nattandiya
60240

Telephone

+94763022852

Website

Alerts

Be the first to know and let us send you an email when Cleao Cashews Suppliers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cleao Cashews Suppliers:

Shortcuts

Share