Bakes by eshu

Bakes by eshu To treat ur self in a better way ��
(1)

20/07/2026

ලස්සන Bride කෙනෙක්ට 🥺💜! #

20/05/2026

මේ design එකෙන් කරපු 30 වෙනි order එක🥺❤️🫶

05/03/2026

🌷 Women’s Day special orders are now open! Treat the strong and beautiful women who make your life better every day. Order soon before slots are filled! 💕.

මේ පාර valantines වලට අපිට customers ලා ගෙන් හම්බුන ලස්සන feedback ටිකක් 💗🥰🧿ආදරෙයී ♥️🥹😘  #
17/02/2026

මේ පාර valantines වලට අපිට customers ලා ගෙන් හම්බුන ලස්සන feedback ටිකක් 💗🥰🧿

ආදරෙයී ♥️🥹😘

#

17/02/2026

2026 Bakesbyeshu Valentines ♥️🧿🥹!

අපිව විශ්වාස කරලා මේ වගේ ආදරයක් දීපු ඔයාලට thank you so much & so much grateful 🫶🏻!

Rs.3300/= (Minicake + single rose boquet ) Available in these designs only ♥️ ඔයාටත් එයාට valentines එකට gift එකක් ගන්න ...
13/02/2026

Rs.3300/= (Minicake + single rose boquet )
Available in these designs only ♥️

ඔයාටත් එයාට valentines එකට gift එකක් ගන්න අමතක වුනාද ?
එහෙනම් Bakesbyeshu එකට ඉක්මනින් whatsapp msg එකක් ඔයාගේ Date & location එක්ක DM කරන්න 💌♥️! 

Feb 13th & Feb 14th available to purchase!!

12/02/2026
ඔයාලාගේ ආදරණීයන්ගේ ලස්සන දවස් තවත් ලස්සන කරන්න මගේ අතින් හැඩවුන ලස්සන පැටව් ටික 😍❤️ මට දෙන්න ලෝබයි නුබ වෙන කාටවත්... ආදර...
09/02/2026

ඔයාලාගේ ආදරණීයන්ගේ ලස්සන දවස් තවත් ලස්සන කරන්න මගේ අතින් හැඩවුන ලස්සන පැටව් ටික 😍❤️

මට දෙන්න ලෝබයි නුබ වෙන කාටවත්... ආදරෙන් මා ලගින් ඉන්න හැමදා ඉතින් !!!

එහෙම කිව්වට මම තියාගෙන කෝමද?
ඔයාලාගේ ආදරණීයන්ගේ ලග තමයි ඉතින් දැන් මේවා නම් 🥹🙊❤️✅!

ඔයාලා ගේ ආදරණිය Orders වලින් පිරුනු ඊයේ දවස 💗🧿☀️! Good morning everyone 💛  #
30/01/2026

ඔයාලා ගේ ආදරණිය Orders වලින් පිරුනු ඊයේ දවස 💗🧿☀️!

Good morning everyone 💛
#

Address

Nawinna
10280

Alerts

Be the first to know and let us send you an email when Bakes by eshu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bakes by eshu:

Shortcuts

Share

Category