Sachin Dried Fish

Call Directions Website

Sachin Dried Fish Bike rent , kite surfing , dolphin show

🌊 Sachin Dried Fish – ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය ,රස සහ විශ්වාසය.
නැවුම් මුහුදු මාළු තෝරාගෙන, සම්ප්‍රදායික ශ්‍රී ලාංකීය ක්‍රමයට සුරක්ෂිතව වියලූ උසස් තත්ත්වයේ වියළි මාළු ඔබට.කිසිඳු රසායනික ද්‍රව්‍ය නොමැතිව, පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න ලෙස සකස් කර ඇත.0774361213

14/09/2026

ලංකා කට්ටා නො 1
තොග සහා සිල්ලර ඇත මීගමුව
තොග මිල 2300
සිල්ලර මිල 2600
ඩෙලිවරි කරනු ලැබේ
ඔනේම රටකට එවන්ඩ පුලුවන්

13/09/2026
මාව විශ්වාස කරලා මගෙන් කරවල ගන්න අයට නෙවෙයි මෙක දැම්මේ බොරුවට කරවල ගන්නේ නැතුව ආතල් එකට comment දාන අයට මෙක දැම්මේ බලන්ඩ...
05/09/2026

මාව විශ්වාස කරලා මගෙන් කරවල ගන්න අයට නෙවෙයි මෙක දැම්මේ
බොරුවට කරවල ගන්නේ නැතුව ආතල් එකට comment දාන අයට මෙක දැම්මේ බලන්ඩ ..

26/08/2026

අපිම වෙලපු කරවල කාගෙත් කරවල අරන් විකුණන්නේ නෑ
හාල්මැස්සන් වෙලන්නේ මෙහෙමයි
Sachin Dried Fish
මීගමුව
゚viralシ
හොදම අලුත් කරවල ඔනා අය අපට කතා කරන්ඩ
0774361213

26/08/2026

දවසේ අලුත් කරවල ඉක්මනට ඉවර වෙනවා තොග සීමිත නිසා මුලින්ම ගන්න අයට විතරක් තමා දෙන්ඩ පුලුවන්
0774361213
ඩෙලිවරි කරනවා/ඇවිත් බලලා ගන්ඩ පුලුවන් මීගමුව උසාවිය අසල

25/08/2026

අපි අලුත් මාලු අරන් කරවල වෙලන්නේ මෙක බලන්න

dried fish


මේ දවස් වල ඉල්ලුම වැඩිම කරවල සුපිරි බලයා සහා කෙලවල්ලා
17/08/2026

මේ දවස් වල ඉල්ලුම වැඩිම කරවල
සුපිරි බලයා සහා කෙලවල්ලා

🐟 Sachin Dried Fish – සුපිරිම කරවල දැන් රු. 4,000යි! 🐟මේ සුපිරි කරවල පැකේජයම රු. 4,000ක් පමණයි! ❤️📦 බර – 1.5 kg✨ අංක 1 ප...
17/08/2026

🐟 Sachin Dried Fish – සුපිරිම කරවල දැන් රු. 4,000යි! 🐟

මේ සුපිරි කරවල පැකේජයම රු. 4,000ක් පමණයි! ❤️

📦 බර – 1.5 kg
✨ අංක 1 ප්‍රමිතියේ අලුත්ම කරවල
❌ පරණ කරවල නම් නැහැ!

අපේ විශ්වාසය ගැන අපිට තියෙන්නේ මේ පොරොන්දුවයි:
ඔබට පරණ කරවල ලැබුණොත් නැවත භාරගෙන මුදල් ආපසු ලබා දෙනු ලැබේ. 💯

❤️ එක පාරක් ගත්තොත් ආයෙත් ගන්නවා සත්තයි!

✈️ රට ඉඳලා එන අයටත්, රට යන්න ඉන්න අයටත් ගොඩක් වටින කරවල පැකේජයක්.
📅 නිසි ලෙස ගබඩා කළහොත් මාස 6ක් තියාගන්න පුළුවන්.

🐟 පැකේජයේ අඩංගු කරවල:

• බලයා
• කූනි ඉස්සා
• ලින්නා (සැමන් බොල්ලා)
• හාල්මැස්සා
• වන්නා

🚚 ඩෙලිවරි නොමිලේ!
🇱🇰 ලංකාවේ ඕනෑම තැනකට ගෙන්වා ගන්න පුළුවන්.

❤️ Sachin Dried Fish ❤️

හොඳම තත්ත්වය • අලුත්ම කරවල • විශ්වාසයෙන් ගන්න
0774361213

📞 අදම ඇණවුම් කරන්න!
එක පාරක් ගත්තොත් ආයෙත් ගන්නවා සත්තයි!

🐟 කරවල ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන ඉන්නවද? 🐟දැනට කරවල ව්‍යාපාරයක් කරගෙන යන අයටත්, අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාප...
17/08/2026

🐟 කරවල ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන ඉන්නවද? 🐟

දැනට කරවල ව්‍යාපාරයක් කරගෙන යන අයටත්, අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වන අයටත් මෙන්න හොඳම අවස්ථාවක්! 🔥

🇱🇰 මීගමුවේ කරවල නිෂ්පාදනය කරන විශාල කර්මාන්තයක් වෙතින්
ඔබට අවශ්‍ය තොග සහ සිල්ලර කරවල ඉතාමත් ලාභදායී මිලකට ලබාගන්න පුළුවන්. 💯

✨ අපෙන් ලබාගත හැකි වාසි:
✅ තොග මිලට කරවල ලබාගැනීම
✅ සිල්ලර මිලටත් ලබාගැනීම
✅ ගුණාත්මක මීගමුවේ නිෂ්පාදිත කරවල
✅ දිවයින පුරා ඩෙලිවරි පහසුකම් 🚚
✅ කර්මාන්ත ශාලාවටම ඇවිත් බලා තෝරාගෙන මිලදී ගැනීමේ හැකියාව 👌

💼 ඔබේ කරවල ව්‍යාපාරයට හොඳ මිලකට ගුණාත්මක භාණ්ඩ ලබාගෙන වැඩි ලාභයක් උපයන්න!

🗓️ විවෘත දින: සඳුදා සිට සෙනසුරාදා දක්වා
⏰ වේලාව: උදේ 9.00 සිට පස්වරු 6.00 දක්වා

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:
0774361213

❤️ Sachin Dried Fish

ගුණාත්මක කරවල • සාධාරණ මිල • විශ්වාසනීය සේවාව 🐟

සිල්ලර කිලෝ 1 මිල 0774361213මීගමුව සිට ගුවන්තොටුපල දක්වා නොමිලේ ඩෙලිවරි කරනු ඇතහොදම ප්‍රමිතිය ඔනා අය විතරක් කතා කරන්ඩ අල...
21/07/2026

සිල්ලර කිලෝ 1 මිල
0774361213
මීගමුව සිට ගුවන්තොටුපල දක්වා නොමිලේ ඩෙලිවරි කරනු ඇත
හොදම ප්‍රමිතිය ඔනා අය විතරක් කතා කරන්ඩ අලුත් මාලු වලින් නිෂ්පාදනය කරපු අලුත් කරවල copy කරාට සම කල නොහැකි .. එක පාරක් ගත්තොත් අනිවාර්යයෙන් අයෙත් ගන්නවා sure 👍

Address

Negombo
11500

Alerts

Be the first to know and let us send you an email when Sachin Dried Fish posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share