Gozel Foods

Gozel Foods රස දිව පිනවන,කෘතීම රසකාරක වලින් තොර අපේ කුලු බඩු වලින් සපිරි ආහාර..�

31/07/2025

ඔන්න ලමයි ice jar දෙන්නෙ Gozel Foods අපි විතරයි..ඔනේ අයට දැන්ම ඇනවුම කරන්න පුලුවන්..උඩින් දාන්නේ මොනවද කියලා නම් හොයන්න එපා.
ඒ අපේ රහස් recipe එකක් ලමයි🤩🤩.හැමෝම ලග නෑ ඔන්න...

බුරියානි වලට ලැබුන ප්‍රතිචාර😍😍😍..මාරම සතුටුයි.thank you හැමෝටම ඔයාලගේ විශ්වාසය අප පිලිබදව තැබුවාට,ඉතිං ඔයාලගේ රුචිකත්වටය...
21/07/2025

බුරියානි වලට ලැබුන ප්‍රතිචාර😍😍😍..මාරම සතුටුයි.thank you හැමෝටම ඔයාලගේ විශ්වාසය අප පිලිබදව තැබුවාට,ඉතිං ඔයාලගේ රුචිකත්වටය අනුව රසම රස වස විසෙන් තොර කෑම ගේන්න මේ comment අපිව ශක්තිමත් කරනවා.ඉදිරියටත් Gozel Foods වෙතම රැදෙන්න..

ඉදිරියට තව තවත් රසවත් වෙයි.බලන් ඉන්න...

pepperoni pizza -          large   1800Margarita pizza-            large   2000Chicken & pepperoni -             2500Veg...
18/07/2025

pepperoni pizza - large 1800
Margarita pizza- large 2000
Chicken & pepperoni - 2500
Vegetable pizza - 1500
Cheese & onions pizza- 1750
Sausage pizza- 1650
Mix pizza- 2050
Beef mix pizza - 2500

whatsapp 0705940480 අවසාන order  ටික ලමයි...අදින් පස්සේ order බාරගන්නේ නෑ ලමයි.ඉක්මන් කරන්න.Special xl එකට රොස් චිකන් කැ...
13/07/2025

whatsapp 0705940480 අවසාන order ටික ලමයි...අදින් පස්සේ order බාරගන්නේ නෑ ලමයි.ඉක්මන් කරන්න.
Special xl එකට රොස් චිකන් කැලි 4යි
බාබක්‍යු ජම්බෝ සොසේජ් 2 (හතර දෙනෙකට ඇති)

 ゚viralシfypシ゚viralシදැන්ම ඇනවුම් කරන්න.whatsapp 0705940480
05/07/2025

゚viralシfypシ゚viralシදැන්ම ඇනවුම් කරන්න.
whatsapp 0705940480

😋😋😋ඕනෙද?එපාද?ඕනෙමද?
27/06/2025

😋😋😋
ඕනෙද?එපාද?ඕනෙමද?

අපේ මුට්ටි කේක් ගත්ත ඔයාලා හැමෝටම ස්තුතියි..ඔයාලගේ ඇගයීම අපිට සෑහෙන්ට වටිනවා...❤️❤️❤️
27/06/2025

අපේ මුට්ටි කේක් ගත්ත ඔයාලා හැමෝටම ස්තුතියි..ඔයාලගේ ඇගයීම අපිට සෑහෙන්ට වටිනවා...❤️❤️❤️

හරියටම 12ට අපි මුට්ටි කේක් අරන් කටුනායකට එනවෝ..ඕනේ අය කලින්ම ඇනවුම් බාර දෙනවා නම් ඔයාලට හරිම ලේසී.අපිටත් පහසුයි..
26/06/2025

හරියටම 12ට අපි මුට්ටි කේක් අරන් කටුනායකට එනවෝ..ඕනේ අය කලින්ම ඇනවුම් බාර දෙනවා නම් ඔයාලට හරිම ලේසී.අපිටත් පහසුයි..

අද අපි මුට්ටි කේක් විශේෂ ඔපර් එකක් සමග අරගෙන එනවා කටුනායක ටවුන් එකට අවශ්‍ය අය දැන්ම ඇනවුම් කරන්න... අපේ පැකේජ් වෙන්නේ   ...
26/06/2025

අද අපි මුට්ටි කේක් විශේෂ ඔපර් එකක් සමග අරගෙන එනවා කටුනායක ටවුන් එකට අවශ්‍ය අය දැන්ම ඇනවුම් කරන්න...
අපේ පැකේජ් වෙන්නේ
😍පොඩි මුට්ටි 4ක් 1000ට තියෙනවා
😘 සාමන්‍ය ප්‍රමනයේ 3ක් 1500යි
😋ලොකු මුට්ටි 1ක් 1000යි
🤩ලොකුම ලොකු මුට්ටිය 2000යි
තනි තනි වශයෙන් උනත් ගන්න පුලුවන් 300/= ඉදන් අපි ලග තියෙනවා..

Address

Seeduwa
Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when Gozel Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category