07/06/2026
වැස්ස දවසට සැරට කොත්තුවක් කන්න ආස නැද්ද..?
නයි මිරිස් දාලා, හොඳට චිකන් කරි දාලා, තෙතට , එලවලු එහෙම හොඳට දාපු කොත්තුවක් කියන්නෙ වැහි දවසට කියල වැඩක් නෑ..
අපි නිකන්ම නිකන් කොත්තුවක් නෙමේ ඔයාට එවන්නෙ, එලවලු වර්ග ගොඩක් එකතු කරලා, අමතරව තව චිකන් gravy එකක්, චිලි පේස්ට්, Tomato sauce එක්කම තමයි එවන්නෙ.
බියර් එකක් එක්ක බයිට් එකටත් මේක නියමට සෙට්.
Uber, Pickme වලින් ගෙන්නගන්නත් පුලුවන්
(ඇප් එකේ search කරන්න-
Ubereats - Mantraa Negombo
Pickme Foods- Mantraa Cloud Kitchen).
3 person, 5 person packs එහෙම ගන්නව නම් අපේ ඩිලිවරි එකෙන් ගෙන්න ගන්න එක ඔයාට ලාබයි.
මීගමුව අවට අපි free deliver කරනවා.
ඕඩර් එකක් දාන්න මේ නම්බර් එකට කෝල් එකක් හරි whatsapp message එකක් හරි දාන්න විතරයි තියෙන්නෙ.
071-7500222