Creative Eye Mart - Pvt Ltd

Creative Eye Mart - Pvt Ltd ඔබේ විශේෂ දින සොදුරු මතකයක් බවට පත් කරගන්න අප හා එක්වන්න.. Memory...is the dairy that we all carry about with us...

📲Whatsapp හරහා ලියාපදිංචි වීමට දැන් අවස්ථාව එලබී ඇත. සිසුන් 400කට අධික ප්‍රමාණයක් නිවැරදිව පුහුණුව ලබා සාර්ථක ලෙස කේක් න...
12/08/2026

📲Whatsapp හරහා ලියාපදිංචි වීමට දැන් අවස්ථාව එලබී ඇත.

සිසුන් 400කට අධික ප්‍රමාණයක් නිවැරදිව පුහුණුව ලබා සාර්ථක ලෙස කේක් නිර්මාණශිල්පීන් කෙරූ ඔබ ආ යුතු හරිම තැන..

සියලුම දැනුම දින 10කින් ලබා ගන්න..

කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ..
කේක් වර්ග සෑදීමේදී සියලුම අමුද්‍රව්‍ය සපයන ඒ සදහා කිසිදු ගාස්තුවක් අය කරනු නොලැබේ..

බදවා ගන්නා සිසුන් ප්‍රමාණය සීමිත බැවින් හැකි ඉක්මනින්
ලියාපදිංචි වන්න.
🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰

#අන්තර්ගතය

• කේක් වර්ග 17ක්
- බටර් කේක්,චොකලට් කේක්, රිබන් කේක්, මාබල් කේක්, රෙඩ් වෙල්වට් කේක්, ඔරේන්ජ් කේක්, කොෆි කේක්, පලතුරු කේක්, රට ඉදි කේක්, ලව් කේක්, බනානා කේක්, pineapple upside down, පොල්කේක්, රිච් කේක්, ගෝල්ඩන් වෙඩින් කේක්, ස්පොන්ජ් කේක්.

• බටර් අයිසින් වර්ග
• ෆොන්ඩන්ට් අයිසින්
• පාච්මන්ට් අයිසින්
• රෝයල් අයිසින්
• ක්‍රීම් චීස් අයිසින්
• කොෆි ක්‍රීම්
• ග්ලේස් අයිසින්

• කේක් ආකෘති සැකසීම
• 3D ෆොන්ඩන්ට් & පාච්මන්ට් Toppers

• වෙඩින් කේක් / නත්තල් කේක්

• ගැටෝ වර්ග
• Brownies

• මිරර් ග්ලේස් / චොක්ලට් මිරර් ග්ලේස්

• පාච්මන්ට් මල්

• 3D කේක්

• chocolate sheet decorations
• sugar decorations

• කේක් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මූලික දැනුම.
• නිවැරැදිව අමුද්‍රව්‍ය තෝරා ගැනීම.
• සියල්ලම ප්‍රායෝගිකව පුහුණු කිරීම.

පාඨමාලා ගාස්තුව 25,000/=
කොටස් වශයෙන් ගෙවිය හැක.
පලමු දින 10,000/=
හතරවන දින 10,000/=
හත්වන දින 5000/=

පාඨමාලා අන්තර්ගතය ඇතුළත් නිබන්ධනය පලමු දිනයේ ඔබට ලබා දේ.

සීමිත සිසුන් ප්‍රමාණයන් බදවා ගැනේ..

27/07/2026

Pastry & Bakery One Day Workshop ❤️
🍞🍰🍫🍩🥐🍕🎂🧀🥖🥨🧇🥯🥪
Successfully completed ✅😍








Pastry & Bakery One Day Workshop ❤️🍞🍰🍫🍩🥐🍕🎂🧀🥖🥨🧇🥯🥪Successfully completed ✅😍
27/07/2026

Pastry & Bakery One Day Workshop ❤️
🍞🍰🍫🍩🥐🍕🎂🧀🥖🥨🧇🥯🥪
Successfully completed ✅😍








25/07/2026

3D Cake lesson of 43 batch ❤️😍😍
🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂

Contact us to join our new batch
☎️0765543144

12/07/2026

Pineapple upside down & PolCake lesson of 43 batch ❤️😍😍
🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂

Contact us to join our new batch
☎️0765543144

09/07/2026

🛑ඉක්මනින් ලියාපදිංචි වී ඔබගේ අසුන අදම වෙන්කරවා ගන්න.

ජූලි 26 වන ඉරිදා පෙ.ව. 8.00 - ප.ව. 5.00 දක්වා පැවැත්වෙන එක් දින වැඩමුළුවව..
🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅
වලට අනුව කරන එක් දින වැඩමුළුව සදහා සහභාගි වී...,
එකක් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික දැනුම,
හරිම විදියට.. ✅
හොදම තැනින්...🥇
එකම දවසින්....☀️
ඉගෙන ගන්න... 👩🏻‍🍳
එන්න.. 😍
වැඩමුළුව අවසානයේදී වටිනා සහතිකයක් පිරිනැමේ..
🎖🎖🎖🎖🎖🎖🎖🎖🎖🎖🎖🎖🎖🎖🎖
සියලුම අමුද්‍රව්‍ය සපයනු ලබන අතර කිසිදු අමතර මුදලක් අය කරනු නොලැබේ..

1. Bread 🍞
2. Cheese Cake 🧀🍰
3. Strawberry topping 🍓
4. Puff pastry 🥟
5. Croissant 🥐
6. Doughnuts 🍩
7. Eclairs🍫
🔸🔸🔸🔸🔸🔸🔸🔸

Recipes :-
1. Pizza 🍕
2. Fish bun
3. Danish pastry
4. Rasin bread
5. Breadsticks
6. Kurakkan bread
7. Bread rolls
8. French bread

ලියාපදිංචි විය යුතු ආකාරය 👇🏻

1. ඔබගේ සම්පූර්ණ නම, ලිපිනය, හැදුනුම්පත් අංකය පහත සදහන් අපගේ දුරකතන අංකයට Whatsapp මගින් එවන්න.

1. ලියාපදිංචි වීම සදහා මුලු ගෙවීමෙන් රු.1000ක මුදලක් මූලික ගෙවීම වශයෙන් ගෙවිය යුතුය.

🔹සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බදවා ගැනේ..
🔹දැන්ම කතා කර ඔබගේ අසුන වෙන් කරවා ගන්න..
☎️0765543144

🔶දිවා ආහාරය නොමිලේ සපයනු ලබයි. 🥰

The best part of being a cake teacher? Tasting my students’ delicious masterpieces! 🤍🍰😍
08/07/2026

The best part of being a cake teacher?
Tasting my students’ delicious masterpieces! 🤍🍰😍


Address

Negombo

Telephone

+94765543144

Website

Alerts

Be the first to know and let us send you an email when Creative Eye Mart - Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Creative Eye Mart - Pvt Ltd:

Shortcuts

Share