P.N.V Home Bakers

Call Directions Contact the business

P.N.V Home Bakers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from P.N.V Home Bakers, Neluwa.

✅Qualified NVQ Level 4 (Pastry & Bakery)
✅Experienced Cake Designer
✅Professional Baker
✅06+ Years Experience in Feild
❇️Food Handling & Establishment-
GRADE 🅰️ Certified.
❇️Reg No: 251030052
Homemade -Premium Quality-Elegant Taste

පුංචි අම්මගේ ආදරේ අරන් මේ රස savory treat Box එක අරන් ගියේ තවලම හබරකඩ ට ඔයාලටත් මේ වගේ රස ජාති වලින් ඔයාගේ පාර්ටි එකත් ර...
21/10/2026

පුංචි අම්මගේ ආදරේ අරන් මේ රස savory treat Box එක අරන් ගියේ තවලම හබරකඩ ට

ඔයාලටත් මේ වගේ රස ජාති වලින් ඔයාගේ පාර්ටි එකත් රස කරගන්න ඕනි නම් අපිට කතා කරන්න...
070 300 7666

PNV Home Bakers
Lelwala
Neluwa
🥰🥰🥰

චූටි බබාලට කේක් ගන්න නෙලුවෙ හොඳම තැන P.N.V Home Bakers😍🥰 මේ order එක,,, නිතරම අපෙන් කේක් ගන්න ආදරණීය Customer කෙනෙක්ගෙන්...
21/10/2026

චූටි බබාලට කේක් ගන්න නෙලුවෙ හොඳම තැන P.N.V Home Bakers😍🥰 මේ order එක,,, නිතරම අපෙන් කේක් ගන්න ආදරණීය Customer කෙනෙක්ගෙන්....මේ මාසේ 2 වෙනි කේක් එක එයාගේ 🤩

Baked with love , delivered with care 🥰

❌No added artificial colours, flavours or preservatives
✔️100% natural ingredients
✔️Healthy and delicious
✔️Prompt delivery
✔️User friendly and quality packing
🏍️Reasonable delivery charges

☎️Call or wastap us to place your order 070 300 7666

මේ දවස්වල....හවසට අපෙන් යන පිට්සා orders ....වැස්ස වෙලාවට මේ වගේ චීස් පිරුණු  උණු උණු රස පිට්සා එකක් තියෙනවානම් තව මොනවද...
20/10/2026

මේ දවස්වල....හවසට අපෙන් යන පිට්සා orders ....
වැස්ස වෙලාවට මේ වගේ චීස් පිරුණු උණු උණු රස පිට්සා එකක් තියෙනවානම් තව මොනවද නේ 😌🍕

#නෙළුව නගරය හා ඒ අවට ඔයාලට,,,
චීස් වැඩිපුර තියෙන ,රස pizza එකක් කන්න හිතෙන ඕනම වෙලාවක අපිට කතා කරන්න..
අපි ගෙදරටම ගෙනත් දෙන්නම්

මේ order එක අරන් ගියේ බටුවංගලට හා -නෙලුවට 🥰

Large/ Extra Large Sizes 2 කින්ම
2000/- සිට ඉහලට

🍕Spicy Devilled Chicken pizza
🍕Fried chicken pizza
🍕Bbq Chicken pizza
🍕Loaded cheesy Sausage Pizza
🍕Twisted chicken-sausage Mix pizza
🍕Cheesy Kochchi chicken Ham Pizza
🍕Kochchi Meatball pizza

Delivery✅
Takeaway ✅

Pre orders only

Call / whatsapp- ⁨⁨⁨⁨070 070 300 7666

🎂 එයාගේ birthday එක අවුරුද්දකට වරක්මයි…✨ ඒක unforgettable කරන්න.🍫 සාමාන්‍ය cake එකකට වඩා,එයාට මතක හිටින chocolate moment...
20/10/2026

🎂 එයාගේ birthday එක අවුරුද්දකට වරක්මයි…
✨ ඒක unforgettable කරන්න.

🍫 සාමාන්‍ය cake එකකට වඩා,
එයාට මතක හිටින chocolate moment එකක් දෙන්න.

Order to

070 300 7666

19/10/2026

ඇස් වලිනුත් හිනාවෙන හරිම සිරියාවන්ත අම්මා කෙනෙක් එයා 😘♥️✨

Order from  මේ අවුරුද්දෙත් ඒ අම්මට ආදරේ අරන් 😘😘 PNV අපි මාවිටට🤩ගියපාර ලොකු දූ.. මේ පාර පොඩි දූගෙන්....දරුවො හැමෝගෙන්ම මේ...
19/10/2026

Order from
මේ අවුරුද්දෙත් ඒ අම්මට ආදරේ අරන් 😘😘 PNV අපි මාවිටට🤩

ගියපාර ලොකු දූ.. මේ පාර පොඩි දූගෙන්....දරුවො හැමෝගෙන්ම මේ වගේ ආදරේ ලැබෙන්න...
හරිම වාසනාවන්ත, ආදරණීය ආන්ටි කෙනෙක් එයා 😘

Thank you so much for recommend me for loving order Andreanna Kallista

Order yours Now - ⁨070 300 7666

PNV Home Bakers
Lelwala
Neluwa

Life is short… make it sweet 🍰💫PNV Home Bakers   සමඟින් ඔයාගේ special moments තවත් ලස්සන කරගන්න 💖අපි හදන්නේ cakes විතරක්...
19/10/2026

Life is short… make it sweet 🍰💫

PNV Home Bakers සමඟින් ඔයාගේ special moments තවත් ලස්සන කරගන්න 💖
අපි හදන්නේ cakes විතරක් නෙවෙයි — memories ❤️

🎂Birthday Cake

📍 නෙළුව

👉 Order Now
📱 Call or WhatsApp
🤳 070 300 7666

🚕 Delivery Areas:
නෙළුව | කොස්වත්ත | මාවනාන| සුදුවැල්ලාව | මණ්ඩලපුර| තවලම | හබරකඩ | කලුබෝවිටියන | කඩහිංගල | කුකුල්කන්ද | හප්පිටිය | බටුවංගල | මැදගම | ලේල්වල | දනවල| තිනියාවල | කොස්වත්ත | මාවිට
⸻

🎂 Soft & elegant Buttercream Cakes
💎 Luxury Fondant Cakes
💍 Beautiful Wedding Cakes

Birthday, Anniversary, Surprise එකක් හෝ ඕනේම celebration එකක් වෙනුවෙන්
ඔයාගේ හිතේ තියෙන design එක අපි real cake එකක් කරලා නිර්මාණය කරලා දෙනවා 😍

හැම cake එකක්ම freshly baked & made with love 💕

⸻
අපේ cakes select කරන හැම customer කෙනෙකුටම හෘදයාංගම ස්තුතියි 🙏💖
ඔයාගේ trust එකයි support එකයි තමයි අපේ strength එක ✨
ඉදිරියටත් ඔයාගේ special moments වලට අපි සමඟින් එකතු වෙන්න 💕
⸻

18/10/2026

එයාට ආදරෙන් 🥰💜 බලන්නකො ආදරණීය බෝයිෆ්‍රෙන්ඩ් ගෙන් එයාට ලැබුණ සප්‍රයිස් එක

SWEET 🤎HOME MADE 🤎DELICIOUS 🤎MOIST

📍N E L U W A
📞070 300 7 666

゚

Cheesy  Pizza 🍕🌶🥓🧀🫑 #නෙළුව නගරය හා ඒ අවට ඔයාලට,,,චීස් වැඩිපුර තියෙන ,රස pizza එකක් කන්න හිතෙන ඕනම වෙලාවක අපිට කතා කරන්න....
18/10/2026

Cheesy Pizza 🍕🌶🥓🧀🫑

#නෙළුව නගරය හා ඒ අවට ඔයාලට,,,
චීස් වැඩිපුර තියෙන ,රස pizza එකක් කන්න හිතෙන ඕනම වෙලාවක අපිට කතා කරන්න..
අපි ගෙදරටම ගෙනත් දෙන්නම්

මේ order එක අරන් ගියේ දාම්මල- රුවන්පුරට 🥰

Large/ Extra Large Sizes 2 කින්ම
2000/- සිට ඉහලට

🍕Spicy Devilled Chicken pizza
🍕Fried chicken pizza
🍕Bbq Chicken pizza
🍕Loaded cheesy Sausage Pizza
🍕Twisted chicken-sausage Mix pizza
🍕Cheesy Kochchi chicken Ham Pizza
🍕Kochchi Meatball pizza

Delivery✅
Takeaway ✅

Pre orders only

Call / whatsapp- ⁨⁨⁨⁨070 300 7666

Address

Neluwa
80082

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Telephone

+94703007666

Website

Alerts

Be the first to know and let us send you an email when P.N.V Home Bakers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to P.N.V Home Bakers:

Shortcuts

Share