Dil Cake

Dil Cake Dil Cake 🎂🎂

07/09/2025

Dil Cake අපෙන් ගියපු ආදරණීය Cake එකක්.🎂🎂
1 1/2kg. Butter cake and chocolate cake
Butter icing
ඉතින් ඔයාලගේ ආදරණීයන්ගේ ආදරණීය දවස ලස්සන කර ගන්න එන්න අප වෙත.
🎂❤️❤️පිරිසිදුව රසවත්ව ලස්සනට Cake නම් ඉතින් Dil Cake තමා.🎂🎂🎂🎂🎂❤️❤️
🔴මේ order එක අරන් දුන්නේ මට නෙළුම පොට් කෑම එකේ අක්කා.අක්කේ ඔයාටත් ගොඩාක් ස්තූතියි.❤️❤️

Thank You මේනකා මිස්🎂❤️

19/07/2025

ඔයත් එහෙනම් order කරන්න❤️❤️

19/07/2025

🔴කමුද සැරට රසට අලුත් පිටම ගැමි අච්චාරු.
මේ කප් එකක් රු 120 වෙන්නේ.එහෙනම් කතා කරන්න.👉0765358138.
ඕනම උත්සව අවස්ථාවන් වලට ගන්න පුළුවන්.

14/07/2025

😍😍😍😍❤️❤️❤️

🔴Dil Cake වෙතින් ඊයේ පෙරේදා ගියපු ලාවා කේක්🎂මුට්ටි කේක් 🎂අච්චාරුපොඩියට පටන් ගත්තු පුංචි ව්‍යාපාරය මගේ.හෙමින් ගමනක් යන්නේ...
14/07/2025

🔴Dil Cake වෙතින් ඊයේ පෙරේදා ගියපු
ලාවා කේක්🎂
මුට්ටි කේක් 🎂
අච්චාරු
පොඩියට පටන් ගත්තු පුංචි ව්‍යාපාරය මගේ.
හෙමින් ගමනක් යන්නේ😍.මාව දන්න අයත් හරිම සීමිතයි.like comment වැටුන් නැති උනාට නිකන් දකින දේ බලන එකත් මට සතුටක්.😍😍😍😍

ඉතින් ඔයාලටත් මගෙන්
කේක් වර්ග
පුඩිං වර්ග
අච්චාරු වර්ග ඕනානම් පුංචි පණිවිඩයක් තියන්න.👉0765358138
සාධාරණව පිරිසිදුව අපෙන් ලබා ගන්න පුළුවන්.

10/07/2025

ඔයාලත් එන්න.❤️❤️❤️

ආදරෙයි නිට්ටඹුව සහ යක්කල හැමොටම.යී වගේම ගොඩාක් ස්තූති මගේ cake වල රස බැලුවාට.photo නම් ඔක්කොම දැම්මේ නැහැ හෝදේ.ආයෙත් දවස...
06/07/2025

ආදරෙයි නිට්ටඹුව සහ යක්කල හැමොටම.යී වගේම ගොඩාක් ස්තූති මගේ cake වල රස බැලුවාට.photo නම් ඔක්කොම දැම්මේ නැහැ හෝදේ.
ආයෙත් දවසක එන්නම්.❤️❤️❤️

06/07/2025

හෙට එනවා.❤️❤️

අදත් උදේම ගියපු පුංචි order එකක්.
05/07/2025

අදත් උදේම ගියපු පුංචි order එකක්.

05/07/2025

නෙළුම පොට් කෑම අක්කා ඊයේ මගෙන් ගත්තු රසවත් වටලප්පන්. ගොඩාක් ස්තූතියි අක්කේ.❤️❤️

ඉතින් ඔයාලටත් පුළුවන් Dil Cake මගෙන් රසවත් වටලප්පන් වගේම තවත් රසවත් පුඩිං වර්ග ගන්න. ඕනම උත්සව අවස්ථාවකට පුඩිං වර්ග ගන්න පුළුවන්.👍
කතා කරන්න අපිට
📞👉0765358138

01/07/2025

හා බොරුද ?? 😃🤭

Address

Nittambuwa

Alerts

Be the first to know and let us send you an email when Dil Cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share