25/08/2021
Click here to register with us
https://forms.gle/HU8XKAcGRmGbN5qQA
ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් ජංගම දුරකථන මෘදුකාංගයක් හරහා ක්‍රියාත්මක වන Ezy Home Delivery සේවාව නුදුරේදීම මුළු දිවයින ම ආවරණය වන පරිදි ආරම්භ වේ. මෙම මෘදුකාංගය පාරිභෝගිකයන් හට අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසේ සිටම නිවසටම ගෙන්වා ගැනීමට සහ භාණ්ඩ තෝරා ගැනීමට පහසු වන ආකාරයෙන් සකස් කොට ඇත.සේවාව භාවිතා කරන පාරිභෝගිකයන් හට ජංගම දුරකතන මෘදුකාංගයක් හරහා ගෙවීම් සිදු කිරීමට ද හැකියාව ඇත.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ පවතින වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීමට සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති මාර්ගෝපදේශයන් ට අනුකූලව සෞඛ්‍යාරක්ෂිත ලෙස අත්‍යාවශ්‍ය භාණ්ඩ Contactless ඩිලිවරි සේවාවක් අප විසින් ලබා දීමට බලාපොරොත්තුවේ.
මේ සේවාව සැපයීමට දිවයින පුරා Ezy Home බෙදාහැරීමේ සාමාජිකයින් බදවා ගැනීම දැන් ආරම්භ වී ඇත. එක් නගරයක් සඳහා එක් බෙදාහැරීමේ සාමාජිකයෙකු පමණක් බඳවා ගැනීමට අප ආයතනය තීරණය කොට ඇති බැවින් මෙම වටිනා අවස්ථාව මග නොහරින්න.
ඔබටත් යතුරු පැදියක්, ත්‍රීරෝද රථයක් හෝ අප සේවාව බෙදා හැරීම සඳහා ප්‍රවාහන මාධ්‍යයක් ඇත්නම් පහත සඳහන් අයදුම්පත්‍රය සම්පූර්ණ කොට අප සේවාවේ බෙදාහැරීමේ සාමාජිකයෙකු වීමට අයදුම් කරන්න.
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය අගෝස්තු මස 30 වෙනිදා
ලියාපදිංචි වීමට ගාස්තුවක් අයකරනු නොලැබේ.
Powered by Dialog