Iro Spices & Foods

Iro Spices & Foods Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Iro Spices & Foods, Food service distributor, 19/1 , sirigal mawatha , kohuwala, Nugegoda.

ග්‍රාමීය ගොවි ජනතාවගේ නිෂ්පාදන මිල දී ගෙන ඒවා හොඳින් පිරිසුදු කර වෙළඳපොළට නිකුත් කිරීම
පරිසර හිතකාමී ද්‍රව්‍ය පමණක් ඇසුරුම් කරණය සඳහා භාවිත කිරීම
ආහාර නිෂ්පාදනය සඳහා පිරිසුදු ස්වාභාවික අමුද්‍රව්‍ය පමණක් යොදා ගැනීම
ආහාර සකස් කිරීමට ප්ලාස්ටික් හෝ වෙනත් ශරීරයට අහිතකර භාජන භාවිත නොකරන්නෙමු අපගේ අරමුණු වේ.

සෑම විටම පරිසර හිතකාමීව සෞඛ්‍ය ආරක්ෂිතව සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කිරීම මූලික වේඉතා හොඳින් පිර

ිසුදු කළ අපනයන තත්ත්වයේ කුළුබඩු
කිසිදු කෘතිම රසකාරකයක් හෝ වර්ණකයක් අඩංගු නැත
අච්චාරු වර්ග , හාල්මැස්සන් බැදුම , මාලු ඇඹුල් තියල් ඔබ ඇනවුම් කරන්නේ නම් දින දෙකකට පෙර ඇණවුම් කරන්න

Address

19/1 , Sirigal Mawatha , Kohuwala
Nugegoda
10250

Website

Alerts

Be the first to know and let us send you an email when Iro Spices & Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share