Sajja's Kitchen

Sajja's Kitchen The busy lady member
Delicious Food until last piece

125 nos snack order headed out Vegetable Rolls 125Vegetable Creamy Sandwiches 125
16/06/2026

125 nos snack order headed out

Vegetable Rolls 125
Vegetable Creamy Sandwiches 125

25 nos snack packs headed outEgg rollChicken sandwich Fish cutlet
08/06/2026

25 nos snack packs headed out

Egg roll
Chicken sandwich
Fish cutlet

Customer feedback for 300 nos snack items
31/05/2026

Customer feedback for 300 nos snack items

300 nos snack packs headed out to bana program with service Fish rollFish sandwich CakeTea
31/05/2026

300 nos snack packs headed out to bana program with service

Fish roll
Fish sandwich
Cake
Tea

27/05/2026

27/05/2026

දන්සැල් වලට සීනි සම්බොල බන්ස් නම් හා හොදේ...

බී ලුනු 25 kg සීනි සම්බල් එක ගියේ බන්ස් 1000ක් රස ගන්වන්න.....

25/05/2026
Customized Dane menuකජු ප්ල්ම්ප්ස් මිශ්‍ර වුන කහ බත්ඇබරැල්ලා කරියපනීර් බැදුමවැටකොලු කරියමුං ඇට මැල්ලුමමුකිණුවැන්න මැල්ලු...
19/05/2026

Customized Dane menu

කජු ප්ල්ම්ප්ස් මිශ්‍ර වුන කහ බත්
ඇබරැල්ලා කරිය
පනීර් බැදුම
වැටකොලු කරිය
මුං ඇට මැල්ලුම
මුකිණුවැන්න මැල්ලුම
සලාදය

සව් පුඩිම
පලතුරු සලාද

ඔබේ නිවසේ විශේෂ අවස්ථා සදහා, කාර්‍යාලයේ තියෙන් උත්සව අවස්ා සදහා  රසවත් ආහාර , ඔබේ මිතුරන්ට treat එකක් දිමට අවශ්‍ය snack ...
19/05/2026

ඔබේ නිවසේ විශේෂ අවස්ථා සදහා, කාර්‍යාලයේ තියෙන් උත්සව අවස්ා සදහා රසවත් ආහාර , ඔබේ මිතුරන්ට treat එකක් දිමට අවශ්‍ය snack items, bites වර්ග, කරි වර්ග, කල්තියා ගත හැකි ආහාරවර්ග, කැවිලි වර්ග ආදි විවිධ ආහාර වර්ග සදහා ඔබ හොයන්නේ පිරිසිදු ලෙස සැදු ආහාර වර්ගද???

එහෙනම් අදම කතා කරන්න අපිට

Sajja's Kitchen- (076) 627 1031

HOMEMADE FOODS

🍛 Homemade Curry Orders Now Open ගෙදර රසට හදපු රසවත් curry varieties දැන් order කරන්න පුළුවන් 😍ඔෆිස් යන ගමන් උයන්න කරදරය...
15/05/2026

🍛 Homemade Curry Orders Now Open

ගෙදර රසට හදපු රසවත් curry varieties දැන් order කරන්න පුළුවන් 😍

ඔෆිස් යන ගමන් උයන්න කරදරයිද..
උදේට stress එක වැඩිද?
ඔයා රට නිසා අම්මා තාත්තාගේ කෑම බීම ගැන ඔයා කරදරයෙන්ද?

එහෙම නම්

🏡 ගෙදර රසට
🔥 නැවුම්ව පිසූ
✨ පිරිසිදු හා රසවත් කෑම

ඇණවුම් කරගෙන Busy life එක easy life එකක් කරගන්න කතා කරන්න අපිට...

අපේ මෙනුවට නෙමෙයි ඔයා ගේ කැමැත්ත පරිදි කර්‍රි මෙනුස් සදා ගත හැක....

“හැම කෑමකටම ගෙදර ආදරේ රසය” ❤️

Save time. Eat better. Stress less.

🍲 With our bulk cooking service, you’ll have fresh, home-style meals ready for the week — no last-minute cooking, no waste, no worry.

✅ affordable weekly packages
✅ Healthy, balanced portions
✅ Customizable to your taste
✅ Daily Fresh Cooking
✅ Authentic Sri Lankan Taste
✅ Affordable Prices

📞 call now (076) 627 1031
& make mealtime effortless!

Address

Nugegoda

Alerts

Be the first to know and let us send you an email when Sajja's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sajja's Kitchen:

Share

Category