03/09/2024
අපි ආසයින් අපේ තාලෙට අපේ රහට කෑමක් කන්න... මතක් වෙනවද මෙහම රසක් දැකපු ගමන්...
කැකුලු හාල් බතට
සැර පොල් සම්බෝලෙයි
කිරට හදපු බිත්තර හොද්දයි..
ඇවිත් රස බලන්න අපේ තැනින්.. අමතක වුන ගමේ රස..
📱Uber eat / Pick Me food වලින් ගෙදරටම ගෙන්වා ගන්න..
📌දහවල් සහ රාත්‍රී ආහාර - Buffet
Mr.Gamarala"
Old Kottawa Road, Nugegoda, Sri Lanka
+94 112 833 434
゚viralシ2024fyp ゚viralシfypシ゚