Crab & Bread

Crab & Bread Welcome to Crab & Bread! 🦀🍞
We keep it simple—fresh crab, fresh bread, and amazing flavors.

Whether you're craving a quick bite or a satisfying seafood feast, we've got you covered.

19/06/2026
18/06/2026

Order now and enjoy weekend 🤗🦀🍞🥥
(Pre orders only)
📲WhatsApp 0773814664

සිකුරාදට කලින් ඔයාගේ order එක බාර දෙන්න අමතක කරන්න එපා.🤗🦀🍞🥥
16/06/2026

සිකුරාදට කලින් ඔයාගේ order එක බාර දෙන්න අමතක කරන්න එපා.🤗🦀🍞🥥

12/06/2026

කාලෙකින් රහට කකුළුවෙක් කෑවෙ නෑ නේද??? 🤔දැන්ම ඔබේ ඇනවුම ලබා දෙන්න.🤗 අපි දෙනව එකෙක් නෙමෙයි කකුළුවො දෙන්නෙක් රස පොල් සම්බෝලෙකුයි කරස් ගාලා හැපෙන රෝස් පාන් 4කුයි රුපියල් 2500+delivery charges .අපි හෙට සහ ඉරිදා දින සවස 5.00-8.00 දක්වා පෙර ලබා ගන්නා ඇනවුම් වලට කෑම සපයනු ලැබේ.හෙට දින ඔබට ඇනවුමක් අවශ්‍ය නම් උදේ 12.00 ට පෙරත් ඉරිදා අවශ්‍ය නම් ඉරිදා උදේ 12.00 ට පෙරත් ඇනවුම ලබා දෙන්න. 🦀🍞🥥🍴

ේ සති අන්තේ crab & bread එකෙන් ඔයාලට 🦀 රසම රස කකුළුවො දෙන්නෙක් හොදි එක්ක ඌෂ්ණෙ කැපෙන්න හොදට මුරුංග කොල දාල🍞කරස් ගාල හැපෙ...
11/06/2026

ේ සති අන්තේ crab & bread එකෙන් ඔයාලට

🦀 රසම රස කකුළුවො දෙන්නෙක් හොදි එක්ක ඌෂ්ණෙ කැපෙන්න හොදට මුරුංග කොල දාල

🍞කරස් ගාල හැපෙන රෝස් පාන් 4ක්

🥥කන්න කන්න ආස හිතෙන පොල් සම්බොලයක්

මේ ඔක්කොම වෙන්නෙ රුපියල් 2500 ක් විතරමයි.

•⁠ ⁠ඔබේ ඇණවුම් අපි සෙනසුරාදා සහ ඉරිදා සවස 4.00-7.00 කාලය තුල ලබාදෙනු ලැබේ.

•⁠ ⁠ඔබ විසින් යොමු කරන PickMe හෝ Uber flash වෙත හොදින් සෞඛ්‍යාරක්ෂිතව ඇසුරුම් කල ආහාර ලබා දෙන අතර එම සේවාවේ ගාස්තුව ඔබ විසින් ගෙවිය යුතුය.

•⁠ ⁠රුපියල් 10000 ට වැඩි ඇනවුම් සදහා ප්‍රවාහන ගාස්තුවකින් තොරව අප විසින් ඇනවුම ඔබට ලැබීමට සලස්වනු ලැබේ.
සැ.යු නුගේගොඩ,මහරගම,කොට්ටාව,බොරලැස්ගමුව,පන්නිපිටිය,
කිරුලපන,කෝට්ටෙ,රාජගිරිය සහ බත්තරමුල්ල නගර සහ ඒ අවට පමණි.

* delivery and takeaway only***

Address

Diyakadahena Road
Nugegoda
10250

Website

Alerts

Be the first to know and let us send you an email when Crab & Bread posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category