24/03/2022
https://www.facebook.com/254832684655550/posts/2258537280951737/
Mobile Phone Repairing courses
கையடக்க தொலைபேசி பழுது பார்த்தல்.
ජංගමදුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාව
සදහා දැන් ලියාපදිංචිය සිදුකෙරේ
ඔබ රැකියා විරහිත තරුණ තරුණියක්ද?
රැකියාවක් අපේක්ෂිත අයෙක්ද?
ඔබගේ අධ්යාපන කටයුතු නිසා දිනෙන් දින පසුපසට යන්නට ඉඩ නොදෙන්න. දිනෙන් දින අලුත්වන නව තාක්ෂණික දැනුම සොයා පියඹන්න.අති සාර්ථක Mobile Phone Repairing #පාඨමාලාවක් හදාරමු.
එසේත් නැත්නම් /L හෝ /L වලින් අධ්යාපනය අවසන් කළ කෙනෙක්ද?
එන්න අපි හරියට ඉගෙන ගමු..
හරි තැනක එකක් හරියට කරමු. 2022 ට වෙනසක් කරමු.අභිමානවත් සහ විශාල ආදායමක් සහිත වෘත්තීයකට!
හරියටම ගොඩ යන්න .. හරිතැනකින් ගොඩ වෙන්න.
තමන්ටම කියලා තාම එකක් නැද්ද? මුල ඉදලා සරලව ජංගම දුරකථනයක කොටස් ගැලවීමේ සිට දෝෂ නිවැරදිව පරිකෂාකර නව උපාංග සවිකිරීම දක්වා සවිස්තරාත්මක පුහුණුව Advanced and දක්වා ඉගෙන ගන්න ආසද? phone repair Class වලට ගිහින් ඉගෙන ගත්තට තාම හරියට Phone repair එකක් හදා ගන්න බැරිද? රට වටේ තියෙන Mobile Phones වලට ගිහින් අතරමං වෙලාද? වියදම් කරපු සල්ලි අපරාදේ කියලා හිතෙනවද?අන්තර්ජාලය භාවිතා කර දවස පුරා බල බලා තාමත් Phone Repair කරන්න ඉගෙන ගන්න උත්හාහ කළත් සාර්ථක නැද්ද? නැතනම් Mobile phone ගැන කිසි දෙයක් දන්නෙ ම නැද්ද. ?
මේ හැම දේටම විසදුම අපෙන්..
එසේ නම් එන්න.. සම්ප්රධායෙන් ඔබ්බට ගිය නව තාක්ෂණය සමග අත් වැල් බැද ගෙන මුල සිට සරලව හරියට 100% ක් ප්රායෝගිකව හැකියව ලැබෙන තෙක් පුහුණව . Mobile phone repair ඉගෙන ගමු..
දුර බැහැර සිටින අයට, විදේශ ගත වන අයට , ඉක්මනින් වයාපර අරඹන අයට විශේෂ කෙටි කාලින පාඨමාලා. ඔබ දන්නවද . Mobile phone repair මසකට රැ100,000,00ක් - 1000,000,00ක් අතර මුදලක් උපයන බව එසේ නම් ඔබත් දැන්ම සම්බන්ධ වෙන්න. ගැහැණු /පිරිමි වයස් සිමවකින් තොරව, රැකියාවක නියතු, රැකියා අපේක්ෂිත, විශ්ව විද්යාල සිසුන්, උපාධිධාරීන්, උපාධි අපේක්ෂකයන්, මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි සිසුන්ට ද මෙම පාඨමාලාව හා සම්බන්ධ විය හැකියසම්බන්ධ විය හැකිය..
පාඨමාලාව සදහා ලියාපදිංචියට කිසිදු මුලදක් අය නොකෙරේ.
වැඩි විස්තර 077 228 34 35 අමතා ලබා ගන්න.
පාඨමාලාව අවසානයේ සියලු ම අභ්යාසලාභීන්ට යටතේ වටිනා පුහුණු පාඨමාලා සහතිකපත ලබා දේ..
මෙය කර ඔබේ මිතුරන් දැනුවත් කරන්න!
හරියටම ගොඩ යන්න .. හරිතැනකින් ගොඩ වෙන්න.
Medium of Instruction , , .(Depending on the student’s request) Individual attention is guaranteed.
GSM TECH SOLUTION.
160A - 1/1, High Level Road, Nugegoda Sri Lanka.
Call +94772283435.
https://gsmtechsolution.lk
Google මාර්ග සිතියම
Google Map Location https://goo.gl/maps/V2gaP6vt8Zu
page Like කරන්න!
https://www.facebook.com/MobilePhoneRepairingCourses
Subscribe YouTube කරන්න!
https://youtu.be/kI7w0oJvF5w