Senya Tea

Senya Tea Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Senya Tea, Food & Drink, 68, 01st Floor, S De S Jayasinghe Mawatha, Kohuwala, Nugegoda.

දෙවන සතියේ ජයග්‍රාහිකාව "සුරංගි ලක්මාලි " ඔබට සුබ පැතුම් . මේ සතියේ  ජයග්‍රාහකයා ඔබ විය හැකියි. අදම ඔයා දක්වන ආදරය පෙන්ව...
01/10/2025

දෙවන සතියේ ජයග්‍රාහිකාව "සුරංගි ලක්මාලි " ඔබට සුබ පැතුම් . මේ සතියේ ජයග්‍රාහකයා ඔබ විය හැකියි. අදම ඔයා දක්වන ආදරය පෙන්වලා වීඩියෝවක් ඉක්මනට අපිට එවන්න. Senya Tea වෙතින් තේ දුසිම් 03ක් දිනාගන්න..

Congratulations to this week's winner, "Surangi Lakmali"! 🎉

You could be next! Show us your love for Senya Tea by sending us a video right away. You might win 03 dozen packs of Senya Tea!

28/09/2025

පසුගිය සතියේ ජයග්‍රාහිකාව විදුශානි දෙවින්දිකා ඔබට සුබපැතුම් . මේ සතියේ ජයග්‍රාහකයා ඔබ විය හැකියි. අදම ඔයා දක්වන ආදරය පෙන්වලා වීඩියෝවක් ඉක්මනට අපිට එවන්න. Senya Tea වෙතින් තේ දුසිම් 03ක් දිනාගන්න..

A huge congratulations to last week's winner, Vidushani Devindika! This week, the winner could be you! Show your love—send us a video quickly today to win 3 dozen packs of tea from Senya Tea!

විදුශානි දෙව්න්දිකාට සුබ පැතුම්! 💐🎉පසුගිය සතියේ Senya Tea ජයග්‍රාහිකාව ඇයයි.මේ සතියේ ජයග්‍රාහකයා ඔබ වීමට, ඔබත් Senya Tea...
25/09/2025

විදුශානි දෙව්න්දිකාට සුබ පැතුම්! 💐🎉
පසුගිය සතියේ Senya Tea ජයග්‍රාහිකාව ඇයයි.

මේ සතියේ ජයග්‍රාහකයා ඔබ වීමට, ඔබත් Senya Tea ගැන ආදරණීය වදනක් අපට එවන්න. 💌
Congratulations to last week's winner, Vidushani Devindika! 💐🎉

You could be next! Send us a loving video today to enter this week's contest.

මේ සතියේ  ජයග්‍රාහකයා ඔබ විය හැකියි. අදම ඔයා දක්වන ආදරය පෙන්වලා වීඩියෝවක් ඉක්මනට අපිට එවන්න.  ජයග්‍රාහී ආරංචිය මේ ඉරිදා ...
20/09/2025

මේ සතියේ ජයග්‍රාහකයා ඔබ විය හැකියි. අදම ඔයා දක්වන ආදරය පෙන්වලා වීඩියෝවක් ඉක්මනට අපිට එවන්න. ජයග්‍රාහී ආරංචිය මේ ඉරිදා බලාපොරොත්තුවෙන් සිටින්න . සෑම ඉරිදාවකම ජයග්‍රාහකයෙක් අපි තෝරනවා . ජයග්‍රාහකයාට Senya Tea වෙතින් තේ දුසිම් 03ක් දිනාගන්න පුළුවන්..

Ready to win? ✨ You might be the lucky one this week!

Hurry and send us a video showcasing your love today. Keep an eye out for the winning announcement this Sunday! Every Sunday, one lucky winner is chosen to receive 3 dozen packs of Senya Tea!

#දිනන්න

ඔන්න අපි අලුත් වැඩක් පටන් ගත්තා.. ඔයාලට දැන් තේ දුසිම් 03ක්  දිනාගන්න අවස්ථාව තියනවා. කරන්න තියෙන්නේ ඔයාගේ අම්මාට  තාත්ත...
10/09/2025

ඔන්න අපි අලුත් වැඩක් පටන් ගත්තා.. ඔයාලට දැන් තේ දුසිම් 03ක් දිනාගන්න අවස්ථාව තියනවා. කරන්න තියෙන්නේ ඔයාගේ අම්මාට තාත්තාට, සහෝදරයා සහෝදරියට , ආච්චිට සීයාට , පෙම්වතාට පෙම්වතියට , ඔයා දක්වන ආදරය පෙන්වලා වීඩියෝවක් ඉක්මනට අපිට එවන්න විතරයි. Senya Tea වෙතින් තේ දුසිම් 03ක් දිනාගන්න පුළුවන්, අපි සැප්තැම්බර් 30 වනදා දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයන් 10 දෙනෙකු තෝරගන්නවා. ඔයත් ලස්සන Video එකක් අදම අපිට එවන්න...☕

We've started something new! You now have the chance to win three dozen packs of Senya tea. To enter, create a video showing the love you have for your mother, father, brother, sister, grandmother, grandfather, boyfriend, or girlfriend, and send it to us. We will select 10 winners through a draw on September 30th, so be sure to send us your video soon!

ඔන්න එහෙනම් අපි ජුලි මාසයේ එනව ඔයාලා ගාවටම එදාට සෙන්යා රස බලන්න ගන්න නොවරදාවාම එන්න!Senya Tea – Spreading the Aroma of C...
02/07/2025

ඔන්න එහෙනම් අපි ජුලි මාසයේ එනව ඔයාලා ගාවටම එදාට සෙන්යා රස බලන්න ගන්න නොවරදාවාම එන්න!
Senya Tea – Spreading the Aroma of Ceylon Tea Across Sri Lanka! 🫖
This month, we’re bringing the richness of authentic Ceylon tea to more places near you! 🌱

📍 We'd love to meet our tea lovers, share a warm cup, and celebrate the true taste of Sri Lanka. 🇱🇰✨

Senya තේ කෝප්පයක රස බලන්න මාදම්පේ දිල්ෂාන් ස්ටොර්ස් එකට ඔයත් ආවද? ☕✨ A Heartfelt Thank You, Madampe!Our first-ever Senya...
23/06/2025

Senya තේ කෝප්පයක රස බලන්න මාදම්පේ දිල්ෂාන් ස්ටොර්ස් එකට ඔයත් ආවද?

☕✨ A Heartfelt Thank You, Madampe!
Our first-ever Senya Tea Stall at Dilshan Stores was a beautiful blend of smiles, sips, and stories. 💛

From the first cup poured to the last smile shared, your love and feedback mean the world to us. Watching you taste and enjoy Senya Tea reminds us why we do what we do. 🌿

Here’s a little glimpse of that unforgettable evening! 🎥📸
👉 If you visited us, spot yourself and tag your friends too!
See you at the next Senya stop soon! 💫

ඔන්න එහෙනම් නොවරදවාම ජූනි 22 ඉරිදා  මාදම්පේ කාක පල්ලිය අසල දිල්ෂාන් ස්ටොර්ස් වෙත ගෙදර හැමෝම එක්ක Senya තේ කෝප්පයක රස විඳ...
19/06/2025

ඔන්න එහෙනම් නොවරදවාම ජූනි 22 ඉරිදා මාදම්පේ කාක පල්ලිය අසල දිල්ෂාන් ස්ටොර්ස් වෙත ගෙදර හැමෝම එක්ක Senya තේ කෝප්පයක රස විඳින්න එන්න!

Join us for our very first Senya Tea Stall happening on Sunday, June 22, 2025 from 4 PM onwards, right in front of Kaaka Palliya – at Dilshan Stores! ☕🌿

Come taste the goodness of Senya Tea, experience the warmth of real Ceylon flavour, and enjoy exciting activities lined up just for you!

📍 Mark your calendar, bring your friends & family, and sip into something special with Senya Tea!

සීනි හැන්දක්වත් නැතුව එන්න බොන්න රසම රස තේ කෝප්පයක් !With Senya Tea, every sip is naturally rich, smooth, and satisfying...
17/06/2025

සීනි හැන්දක්වත් නැතුව එන්න බොන්න රසම රස තේ කෝප්පයක් !

With Senya Tea, every sip is naturally rich, smooth, and satisfying – no extras needed. It’s the kind of tea that speaks for itself. Pure. Flavorful. Unforgettable. 🌿

Taste the difference. Feel the purity. Choose Senya.

මෙහමත් තේ බොන්න පුලුවන්ද? ඔව් පුලුවන්!Come on, let’s sip smart! ☕✨Whether it’s tea or milk, enjoy it the way nature inte...
16/06/2025

මෙහමත් තේ බොන්න පුලුවන්ද?
ඔව් පුලුවන්!
Come on, let’s sip smart! ☕✨
Whether it’s tea or milk, enjoy it the way nature intended – without sugar.
Discover the rich, bold flavor of Senya Tea – pure, aromatic, and crafted for those who truly love your self.
Once you taste it, you’ll know — this is the tea you’ve been waiting for.

🍃 100% Pure Ceylon Tea
🥄The taste speaks for itself!
💛 Make the healthier, tastier choice today.
#

Address

68, 01st Floor, S De S Jayasinghe Mawatha, Kohuwala
Nugegoda
10250

Website

Alerts

Be the first to know and let us send you an email when Senya Tea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category