11/08/2026
පුංචි උනත් මගේ ව්‍යාපාරයේ අයිතිකාරයා මම☺️ ඉතින් හෙමින් ලස්සනට ගොඩනැගෙන්නයි මට ඕන 🩷 අද දවසේ මගේ අතින් හැදෙන කේක් එකට වඩා හෙට දවසේ මගේ අතින් හැදෙන කේක් එක ඊටත් වඩා ලස්සන නිමාවකින් මගේ පාරිභෝගිකයාට ලබාදෙන්න තමයි මම උත්සහ කරන්නේ 🩷 ඉතින් මාව විශ්වාස කරලා මට ඕඩස් දෙන මගේ ආදරණීය පාරිභෝගිකයින් හැමෝටම ගොඩක්ම ආදරෙයි 🌷🩷
0771971022📱 cake