YUM YUM FOODS

YUM YUM FOODS yum yum

05/04/2026
Something delicious is heading your way! 🍔☕​Yum Yum Foods is popping up at Nuwara eliya! We’re bringing our fan favorite...
05/04/2026

Something delicious is heading your way! 🍔☕

​Yum Yum Foods is popping up at Nuwara eliya! We’re bringing our fan favorites and freshly brewed tea to keep you fueled all day long.
​✨ Event Special: Grab our short eats, buns + a Hot chocolate , hot coffe for just reasonable price
​📍 Find us at: 0777534941
⏰ Serving from: 8.00 a.m
​Come for the food, stay for the vibes. See you there!

👌ඔයා කොළකැඳ බිව්වද..? බීල තියෙනවද..? නෑනේ නේද..? ඒ වුණාට පිටිකිරි හැදි 6 ක් විතර දාලා ලොකු කිරි එකක්නම් බිව්වා නේද..? දැ...
16/01/2025

👌ඔයා කොළකැඳ බිව්වද..? බීල තියෙනවද..? නෑනේ නේද..? ඒ වුණාට පිටිකිරි හැදි 6 ක් විතර දාලා ලොකු කිරි එකක්නම් බිව්වා නේද..? දැන් කොහොමද..? හරි කියලා හිතනවද..? එපා.

අඩුම ගානේ සතියකට දින 3 ක් 4 ක් වත් උදෑසන කොළ කැඳ එකකින් පටන් ගන්න. රූපය ගැන හිතනවා නම් මේ ටික දාලා කොළ කැඳ එකක් හදාගන්න. ඇඟ ඇතුලෙන් පිරිසිදු කරනවා නම්
ඒ කියන්නේ ඇතුළතින් ඩීටොක්සිෆයි කරනවා නම් එය තරම් හොද දෙයක් තවත් නෑ, එළියෙන් ක්ලෙන්ස කළාට වැඩක් නෑ. ඇතුලේ ජරාව පිරිලා නම්. ලස්සන එළියට ෂයින් එකක් වෙලා එන්නේ නෑ.

👌අනික් දවසේ මේ ටික එකතුකරලා කොළ කැඳ එක හදාගන්න.

🍃කරපිංචා මිටක්. ඇගේ විස නැතිව යනවා. ශරීරය පිරිසිදු වෙනවා. ලේ පිරිසිදු වෙනවා.
🍃සුදුලූණු බික් 4 ක් - ප්‍රතිශක්තිකරණය වැඩිවෙනවා. තෙල් අඩුවෙනවා. මුහුණ කාන්තිමත් වෙනවා. ලේ පිරිසිදු වෙනවා. ලෙඩවලින් වැළකෙනවා.
🍃ඉඟුරැ කැබැල්ලක් - තෙල් අඩුකරනවා. ශරීරයේ අධික සෙම ගතිය නැතිකරනවා. බඩවැල් සුද්ද කරනවා. සිහිමද ගතිය අඩුකරනවා.
🍃ගොටුකොළ මිටක් - සෙම නැතිකරනවා. මුහුණ කාන්තිමත් කරනවා. හිසකෙස් ශක්තිමත් කරනවා. ලේ පිරිසිදු කරනවා.
🍃මුරැංගා කොළ මිටක්- ඇඟට නව පණක් දෙනවා. ශක්තිමත් කරනවා. මනස පුබුදුවනවා. ලේ වඩනවා.
🍃හාතවාරිය මිටක් - යුවතියන්ගේ ඔසප් වේදනා අවම කරනවා. ඒ ප්‍රදේශයේ ඇති පීඩාවන් අඩුකරනවා. සම කාන්තිමත් කරනවා. ශරීරයේ ඌෂ්නය අවම කරවවා. ගිනියම අඩුකරනවා.

හැකිනම් මේ ටික දාලා හෙටවත් කොළ කැඳ එකක් හදාගෙන බොන්න.🍃🌿🥒💚🌴🥬

👌මේ ලිපිය වටිනවා යැයි හැගේ නම්, හැමෝටම දැනගන්න කරුණාකර Share කරන්න 🌹

👌ඔබට නිදුක් නීරෝගී සුවයම ලැබේවා..!! 🙏

✍️ Cpd 🌹❤🙏

❤️© Credits Goes to Respective Owners
01/04/2024

❤️

© Credits Goes to Respective Owners

14/08/2023

If you're seeking a delightful gastronomic adventure in Nuwara Eliya, look no further! Our comprehensive food review of Nuwara Eliya will uncover the hidden ...

https://youtu.be/z5NXWHvH5x8
14/08/2023

https://youtu.be/z5NXWHvH5x8

If you're seeking a delightful gastronomic adventure in Nuwara Eliya, look no further! Our comprehensive food review of Nuwara Eliya will uncover the hidden ...

18/06/2023

නුවරඑළිය නගර සීමාවේ ඔබට YUM YUM FOODS වෙතින් Short-Eats Platters ලබාගත හැක.

🔽 Birthday party Platters🎂
🔽 Office Party Platters🏢
🔽 Valentine platters🌹
🔽 Gift Platters🎁
🔽 School celebration🏫

ඕනෑම උත්සව අවස්ථාවන් සඳහා අවශ්‍ය Short-Eats Platters අප විසින් ම,ඔබට අවශ්‍ය ලෙස සකසා දෙනු ලැබේ.

දැන්ම අමතා ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න.
✅දුරකථන / WhatsApp - 0777534941☎️

✅we deliver to your door step

☺️Come enjoy our tasty platters

Address

13 Hospital Road, Nuwara Eliya 22200
Nuwara Eliya
22220

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94777534941

Website

Alerts

Be the first to know and let us send you an email when YUM YUM FOODS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category