AGROCARE

Call Directions Website Contact the business

AGROCARE Leading Conglomerate in AGRICULTURE, TRADE & RETAIL sector. We bring you the Finest Selection of Freshness in just 24 hours Everyday.

Available on PickMe | UberEats | Daraz | Eatts

07/07/2026

අතන මෙතන රස්තියාදු නොවී නැවුම් එලවලු AGROCARE වෙතින් 🧡🖤

දැන්ම අමතන්න +94785877707
































🇱🇰 Sri Lankan consumers
🏨 Hotels
🍽️ Restaurants
☕ Cafés
🛒 Supermarkets
🥬 Vegetable wholesale and retail buyers
🚚 Food and beverage businesses looking for fresh suppliers

🥬 මහනුවර අවට ව්‍යාපාර සදහා ගොවිබිම් වලින් නෙලාගත් පිරිසිදු උඩරට සහ පහතරට සහ චයිනීස් එළවලු වර්ග පැය 24න් ඔබේ අතට. 🚚ඔබගේ R...
04/07/2026

🥬 මහනුවර අවට ව්‍යාපාර සදහා ගොවිබිම් වලින් නෙලාගත් පිරිසිදු උඩරට සහ පහතරට සහ චයිනීස් එළවලු වර්ග පැය 24න් ඔබේ අතට. 🚚

ඔබගේ Restaurant, Café, Hotel, Supermarket හෝ එළවළු වෙළඳසැල සඳහා දිනපතාම උසස් තත්ත්වයේ, නැවුම් එළවළු සහනදායී මිලට විශ්වාසයෙන් ලබාදෙමු.

✅ දිනපතා නැවුම් එළවළු
✅ තොග හා සිල්ලර සැපයුම
✅ වේලාවට Delivery සේවාව
✅ සාධාරණ මිල ගණන්
✅ ව්‍යාපාර සඳහා විශ්වාසනීය සේවාව

📍 මහනුවර සහ අවට ප්‍රදේශ
📞 ඇණවුම් සඳහා: 078 587 7707

ඔබගේ ව්‍යාපාරයට ගුණාත්මක එළවළු සැපයීම අපගේ වගකීමයි. අදම අප අමතන්න!

#මහනුවර #නැවුම්එළවළු #එළවළුසැපයුම්

කන්ද උඩරට විශ්වාසනීය නාමය AGROCARE 🖤💛ඔබට අවශ්‍ය සියලුම නැවුම් එළවලු දැන් එකම තැනකින් තොග සහ සිල්ලර මිලට..ගම්පොළ, මහනුවර,...
01/07/2026

කන්ද උඩරට විශ්වාසනීය නාමය AGROCARE 🖤💛

ඔබට අවශ්‍ය සියලුම නැවුම් එළවලු දැන් එකම තැනකින් තොග සහ සිල්ලර මිලට..

ගම්පොළ, මහනුවර, කටුගස්තොට, දිගන, මැණික්හින්න, පල්ලේකැලේ, තැන්නේකුඹුර ප්‍රදේශ සදහා ප්‍රවාහන පහසුකම් සහිතයි.

📞 දැන්ම අමතන්න 0785877707

🙏🏻 ☸️
29/06/2026

🙏🏻 ☸️

Fresh strawberries for your business, hotels & even for yourself 🍓✨Locally grown, carefully packed & delivered fresh wit...
16/05/2026

Fresh strawberries for your business, hotels & even for yourself 🍓✨
Locally grown, carefully packed & delivered fresh with Agrocare 🚛🌱

Order now and enjoy the taste of freshness 💛

Kandy, we’re coming in fresh 💛🤍🖤Agrocare is ready to deliver freshness, quality & convenience right to your doorstep 🛵St...
13/05/2026

Kandy, we’re coming in fresh 💛🤍🖤
Agrocare is ready to deliver freshness, quality & convenience right to your doorstep 🛵

Stay tuned… the fresh journey begins soon ✨

Are you looking for a trusted bulk vegetable supplier for your business or hotel in Kandy? 🥕  Here’s the solution — Agro...
09/05/2026

Are you looking for a trusted bulk vegetable supplier for your business or hotel in Kandy? 🥕
Here’s the solution — Agrocare is now available in Kandy! 🚛✨
Fresh vegetables, bulk packs & reliable supply for hotels, restaurants, shops & more. 🥬

AGROCARE දැන් මහනුවරටත් 🥕🥦🍓උඩරට සහ පහතරට එලවලු සැපුයුම් ශේෂ්ත්‍රයේ වසර ගණනාවක පලපුරුද්දක් සමගින්,  ඉහළ  පාරිභෝගික ජනතාවග...
20/04/2026

AGROCARE දැන් මහනුවරටත් 🥕🥦🍓

උඩරට සහ පහතරට එලවලු සැපුයුම් ශේෂ්ත්‍රයේ වසර ගණනාවක පලපුරුද්දක් සමගින්, ඉහළ පාරිභෝගික ජනතාවගේ විශ්වාසය සමගින් දැන් AGROCARE අපි සෙංකඩගල පුරවරයට.

අතරමැදියන්ගෙන් තොරව ඉහළ ප්‍රමිතියෙන් යුත් සියලුම උඩරට සහ පහතරට එලවලු මෙන්ම චයිනීස් එලවලු වර්ග දැන් එකම තැනකින්.

Hotels, Restaurant, Cafe's, Supermarket, Mini supermarkets, මෙන්ම ඔබගේ වෙළඳසැලට අවශ්‍ය එලවලු වර්ග සදහා දැන්ම අප අමතන්න.

Delivery පහසුකම් සහිතයි

📞 +94761309698

21/03/2026
24/02/2026

විශ්වාසනීයත්වයේ සංකේතය ❤
Agrocare international

Address

NuwaraEliya
Nuwara Eliya
10100

Alerts

Be the first to know and let us send you an email when AGROCARE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AGROCARE:

Shortcuts

Share