Miracle Creations

Miracle Creations Everything you need.....
(2)

Miracle cakes අපි ආදරේ පුරවලා හදපු තවත් රසම රස birthday cake එකක්👩‍🍳🎂Wifeගෙන් එයාගේ ආදරණීය hubbyට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Anothe...
14/01/2026

Miracle cakes අපි ආදරේ පුරවලා හදපු තවත් රසම රස birthday cake එකක්👩‍🍳🎂
Wifeගෙන් එයාගේ ආදරණීය hubbyට
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Another Tasty Creation of Miracale Cakes 👩‍🍳🎂
Red and white theme 1kg of sheet cake went to #මානිංගමුව
🤍❤🤍❤🤍❤🤍❤🤍❤🤍❤🤍❤🤍❤

❤We can make your every special moment more special with our beautifully & delicious home made cakes ❤

Place your order 📱☎ 0714897148
❤Everything We Bake With Love❤

Vimansa Jayaweera thank you so much for your order akki😘

Miracle Creations
fans

🎁🎉🎊 May your 2026 be sprinkled with success, smiles, and surprises!                          Wishing you a joyful and su...
31/12/2025

🎁🎉🎊 May your 2026 be sprinkled with success, smiles, and surprises!
Wishing you a joyful and successful Happy New Year 🎊🎉🎁

-from Miracle Creations

මේ ඉතින් එයාගේ ආදරේ පෙන්නපු විදිහ🥰.. wife ගෙන් එයාගේ ආදරණීය husbandට👫රෝස මල් ගොඩාරියක් එක්ක🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁Another cus...
29/12/2025

මේ ඉතින් එයාගේ ආදරේ පෙන්නපු විදිහ🥰.. wife ගෙන් එයාගේ ආදරණීය husbandට👫
රෝස මල් ගොඩාරියක් එක්ක
🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁

Another customised gift pack
🌸 black forest gateau cake.
🌸 ribbon flower bouquet with 50 small roses.
🌸 a birthday card.
🌸 gift bag.

❤We can make your every special moment more special with our beautifully & delicious home made cakes ❤

Place your order 📱☎ 0714897148
❤Everything We Bake With Love❤

Miracle Creations
fans

Wishing you Christmas blessings wrapped in love and tied up with joy!        🎄❄🎊☃️Merry Christmas..!☃️🎊❄🎄- From Miracle ...
25/12/2025

Wishing you Christmas blessings wrapped in love and tied up with joy!
🎄❄🎊☃️Merry Christmas..!☃️🎊❄🎄
- From Miracle Creations

❄ළඟ ළඟ එන ලස්සන නත්තල තවත් හැඩ වෙලා ආදරේ වැඩි වෙන්න ආදරණීය සුබපැතුම් එකතු කරන්න  #වෙන්නප්පුවට ගිය එයාලා🎀❤...Handmade chr...
14/12/2025

❄ළඟ ළඟ එන ලස්සන නත්තල තවත් හැඩ වෙලා ආදරේ වැඩි වෙන්න ආදරණීය සුබපැතුම් එකතු කරන්න #වෙන්නප්පුවට ගිය එයාලා🎀❤...

Handmade christmas greeting cards made by
Miracle Creations
🎄🎅☃️🎊🎄🎅☃️🎊🎄🎅☃️🎊🎄🎅☃️🎊🎄
❤Everything You Need❤

එයත් ගියෙ තනියම නම් නෙමෙයි. මෙන්න මෙයත් එක්ක... husbandගෙන් එයාගේ ආදරණීය wifeට🥰❤Happy birthday nangi🎂💐 &   Thank you so ...
21/11/2025

එයත් ගියෙ තනියම නම් නෙමෙයි. මෙන්න මෙයත් එක්ක... husbandගෙන් එයාගේ ආදරණීය wifeට🥰❤

Happy birthday nangi🎂💐 &
Thank you so much for your order Nipuna Dulara malli 😘
Another delicious cake went to #කුරුණෑගල

Tasty Creation of Miracale Cakes 👩‍🍳🎂
💙💛🤍💙💛🤍💙💛💙🤍💙💛🤍💙💛🤍
500g of chocolate cake with customised flower bouquet 🎂💐
Place your order 📱☎ 0714897148
❤Everything We Bake With Love❤

❤We can make your every special moment more special with our beautifully & delicious home made cakes ❤


Miracle Creations
fans

20/11/2025

නෑ නෑ. මේ ඇත්ත රෝස මල් නෙමෙයි අනේ.🤭 හැබැයි ඒ වගේම ඒවා😉😘
Miracle Creations

තවත් වාසනාවන්තියක් වෙනුවෙන් හැඩ වුණ රෝස කුමාරියෝ🥰🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ඉතින් ඔයාගේ හිමිකාරිට හිමිකාරයාට ලස්සන මලක් දෙන්න. හ...
19/11/2025

තවත් වාසනාවන්තියක් වෙනුවෙන් හැඩ වුණ රෝස කුමාරියෝ🥰
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

ඉතින් ඔයාගේ හිමිකාරිට හිමිකාරයාට ලස්සන මලක් දෙන්න. හැමදාම මතක හිටින්න. හැමදාම තියාගන්න💌...
ඔයා ආස විදිහට හදාගන්න order එකක් දාන්න👇
🌸place your order ---> 0714897148🌸
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
Miracle Creations
Nipuna Dulara thank you so much for your order malli 😘


fans

Miracle cakes අපි ආදරේ පුරවලා හදපු තවත් රසම රස birthday cake එකක්👩‍🍳🎂💙🤍💙🤍💙🤍💙🤍💙🤍💙🤍💙🤍💙Another Tasty Creation of Miracale C...
03/11/2025

Miracle cakes අපි ආදරේ පුරවලා හදපු තවත් රසම රස birthday cake එකක්👩‍🍳🎂
💙🤍💙🤍💙🤍💙🤍💙🤍💙🤍💙🤍💙
Another Tasty Creation of Miracale Cakes 👩‍🍳🎂
1kg of butter cake😋
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

❤We can make your every special moment more special with our beautifully & delicious home made cakes ❤

Place your order 📱☎ 0714897148
❤Everything We Bake With Love❤

Indika Sanjeewa thank you so much for your order aiya😘

Miracle Creations
fans

මේ එයා මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන එයාගේ චූටි සුරංගනාවිට💏❤🥰🌸 Another delicious cake with customise gift pack🎂🎁Tasty Creat...
22/10/2025

මේ එයා මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන එයාගේ චූටි සුරංගනාවිට💏❤🥰

🌸 Another delicious cake with customise gift pack🎂🎁

Tasty Creation of Miracale Cakes 👩‍🍳🎂
500g of floral themed birthday cake😋
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
❤We can make your every special moment more special with our beautifully & delicious home made cakes ❤

Place your order 📱☎ 0714897148
❤Everything We Bake With Love❤

Miracle Creations
fans

20/10/2025

එයා හරිම වාසනාවන්ත ගෑනු ළමයෙක්🥺..මට හිතුනේ එහෙම. තමන් ආදරේ කරන ගෑනු ළමයගෙ සතුට වෙනුවෙන් ලස්සන දෙවල් කරන පිරිමි ළමයි ඉන්නවා නේද..? එයාල හරිම ආදරණීයයි🥰. එහෙව් පිරිමි ලබන කෙල්ලො වාසනාවන්තයි😇...
අර ලස්සනම ලස්සන නිල් මල් බබා ගියේ තනියම නම් නෙමෙයි මෙයාලත් එක්ක💙💐🎁💝...
Miracle Creations

Address

School Lane, Maningamuwa, Matale
Pallepola
21152

Telephone

+94714897148

Website

Alerts

Be the first to know and let us send you an email when Miracle Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category