PurPl Diary

PurPl Diary Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from PurPl Diary, Panadura.

20/03/2026
20/03/2026

Vinon spending time with hand work as usual at the school in school holidays. Rajitha Kalum Rathnayaka

08/03/2026

පිලිවෙලට ඉන්න ආස වුනත් දරුවෝ ඉන්න ගෙයකට ඒක හීනයක්. Rajitha Kalum Rathnayaka

09/ 03/ 2026ජීවිතේ කියන්නේ කඩඉම් පසු කිරීමක් විතරයි. ලැබෙන අභියෝගය දිනන්න අපිට දවසක් ලැබෙනවා. ඒක දිනුවොත් අපිට අලුත් අභි...
08/03/2026

09/ 03/ 2026

ජීවිතේ කියන්නේ කඩඉම් පසු කිරීමක් විතරයි. ලැබෙන අභියෝගය දිනන්න අපිට දවසක් ලැබෙනවා. ඒක දිනුවොත් අපිට අලුත් අභියෝගයක් එක්ක අලුත් දවසක් ලැබෙනවා, පැරදුනොත් ඒ අභියෝගය එක්කම තව දවසක් ලැබෙනවා. ඔහොම දවස දවස එකතු වෙලා අපිට ජීවිතයක් ලැබෙනවා. එහෙම එකතු වෙලා තුනසිය හැට පහේ ඒවා තිස් හතක් ඉවරයි දවස්. සුබ උපන් දිනයක් වේවා දිලිනි. 💜 ආදරෙයි💜 අම්මා දීපු කිරි වල බලෙයි තාත්තා දීපු හිතේ හයියයි එක්ක ඉතුරු දවස් ටිකත් ලස්සනට දිනන්න ඔයාට ශක්තිය ලැබේවා!

පුංචි කාලේ උපන්දිනේට ලොකු අම්මගෙන් ලැබුනු guitar එකෙන් පටන් ගනිපු ගමන අද වෙද්දි පුංචි ඇගිලි වලින් ස්වර අල්ලන්න පටන් අරන්...
28/02/2026

පුංචි කාලේ උපන්දිනේට ලොකු අම්මගෙන් ලැබුනු guitar එකෙන් පටන් ගනිපු ගමන අද වෙද්දි පුංචි ඇගිලි වලින් ස්වර අල්ලන්න පටන් අරන්. ගිටාරයට අත්පොත් තිබ්බේ තාත්තා එක්ක, අද වෙද්දි එයාගෙම කියලා ගුරුවරයෙකුගෙන් ඉගෙන ගන්නවා. තාම පටන් ගත්තා විතරයි. දිග ගමනක් යන්න තියෙනවා. මේ එයාගේ පලවෙනි studio අත්දැකීම. Miuranga Music thank you sir. 💜 Vinon💜 studio

අවුරුදු පහක් වුනත් තාමත් ත්‍රිපෝෂ ටික ලැබෙනවා ඉදලෙ හිටලා. පුතේ ඔයාට එවලා තියෙන්නේ කිවුවම තියෙන සතුට බලන්නකෝ.
09/02/2026

අවුරුදු පහක් වුනත් තාමත් ත්‍රිපෝෂ ටික ලැබෙනවා ඉදලෙ හිටලා. පුතේ ඔයාට එවලා තියෙන්නේ කිවුවම තියෙන සතුට බලන්නකෝ.

අයියව කරේ තියාගෙන දරාගෙන යන මගේ රත්තන් චූටිපුතේ,  අපි ඔයාට ගොඩක් ආදරෙයිඅම්මා තාත්තා.
23/01/2026

අයියව කරේ තියාගෙන දරාගෙන යන මගේ රත්තන් චූටිපුතේ, අපි ඔයාට ගොඩක් ආදරෙයි
අම්මා තාත්තා.

Address

Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when PurPl Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share