Lima's Kitchen

Lima's Kitchen cake and sweet Making Fast Foods

Make your special day even more magical with this stunning blue & white drip cake! 💙✨​Birthday එකක් ලස්සන කරන්න වගේම රසව...
13/07/2026

Make your special day even more magical with this stunning blue & white drip cake! 💙✨

​Birthday එකක් ලස්සන කරන්න වගේම රසවත් කරන්න හොඳම choice එකක්! 😍🎂

​ Lima's Kitchen
📞 DM us or Call/WhatsApp: 076 8486494

​ CakeDesign CakeArtist BakingWithLove OrderNow SriLanka

Crafted with love for a very special birthday celebration! 🛵❤️​ආදරණීය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් සැමියෙකුගේ ඉල්ලීමකට අනුව...
10/07/2026

Crafted with love for a very special birthday celebration! 🛵❤️

​ආදරණීය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් සැමියෙකුගේ ඉල්ලීමකට අනුව Lima's Kitchen වෙතින් හැඩවුණු සරල මෙන්ම චිත්තාකර්ෂණීය කේක් නිර්මාණයක්.

​ඔබේ ආදරණීයයන් වෙනුවෙන් මෙවැනිම සුවිශේෂී කේක් නිර්මාණයක් සාදාගැනීමට අපට කතා කරන්න:

✨ Lima's Kitchen
📞 076 848 6494

🦋 Pink, butterflies, and everything nice! 🦋✨​රත්මලාන Air Force Camp එකේ පැවැත්වුණු උපන්දින සාදයකට Lima's Kitchen වෙතින් ...
09/07/2026

🦋 Pink, butterflies, and everything nice! 🦋✨

​රත්මලාන Air Force Camp එකේ පැවැත්වුණු උපන්දින සාදයකට Lima's Kitchen වෙතින් සකස් කළ සුන්දර කේක් නිර්මාණය. 🎂🌸

​ඔබට අවශ්‍ය ඕනෑම Design එකකට, උපරිම රසයෙන් සහ නිමාවෙන් යුතුව කේක් එකක් සාදා ගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න. 😉

​✨ Lima's Kitchen
☎️ Call/ Whatsapp 076 848 6494



💻✨ Celebrating Harshana! ✨💻​Harshana ගේ උපන්දිනය වෙනුවෙන් Lima's Kitchen වෙතින් නිමවූ විශේෂිත කේක් නිර්මාණය. සුභ උපන්දින...
08/07/2026

💻✨ Celebrating Harshana! ✨💻

​Harshana ගේ උපන්දිනය වෙනුවෙන් Lima's Kitchen වෙතින් නිමවූ විශේෂිත කේක් නිර්මාණය. සුභ උපන්දිනයක් වේවා! 🎉🎂

​මේ ලස්සන කේක් එක අපි සාර්ථකව මහරගමට ඩිලිවර් කරනු ලැබුවා 🚗💨
​ඔබේ සිහින කේක් නිර්මාණය එලෙසින්ම සැබෑ කරගන්න අදම අප හා සම්බන්ධ වන්න 💖🍰

​📌 Order Now:
📞 Call / WhatsApp:076 848 6494

Celebrating Oleena’s 7th Birthday! 🌸✨​පුංචි ඔලීනාගේ 7 වැනි උපන්දිනය වෙනුවෙන් Lima's Kitchen වෙතින් නිර්මාණය වුණු ලස්සනම ...
08/07/2026

Celebrating Oleena’s 7th Birthday! 🌸✨
​පුංචි ඔලීනාගේ 7 වැනි උපන්දිනය වෙනුවෙන් Lima's Kitchen වෙතින් නිර්මාණය වුණු ලස්සනම ලස්සන Fairy-themed කේක් එක. 🧚‍♀️🍄💜

​පානදුර ප්‍රදේශයට සාර්ථකව ඩිලිවර් කරන ලද මෙම කේක් නිර්මාණය වගේම, ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවස් තවත් හැඩ කරන්න අපිට කතා කරන්න.

​📞 ඇණවුම් සඳහා අමතන්න: 076 84 86 494
📍 Delivery available

27/06/2026
24/06/2026

Cake by Lima's kitchen
076 8486494

20/06/2026

Address

Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when Lima's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lima's Kitchen:

Shortcuts

Share

Category