Camlots Ceylon

Camlots Ceylon Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Camlots Ceylon, Grocers, Galle Road, Panadura.

පාරිභෝගික ඔබගේ සැබෑම හිතවතා..❤
අපගේ අරමුණ වැඩි ලාභ ලබා එක් අයෙකුගේ දියුණුව නොව,
සියලූම දෙනාට ලස්සන ජීවිතයක් ගත කිරීමට,
අපට හැකි අයුරින් සහය වීමයි..👨‍👨‍👧‍👧
"ALL IN ONE PLACE"
RETAILER AND WHOLESALER

ඉක්මන් කරන්න..😍❤පාරිභෝගික ඔබට ඔන්න අපෙන්..ග්‍රී ලංකාවේ පලමු වරට ඉතිහාසගත,ව්‍යයාපාරයකටත් එහා ගිය සේවයක් 😍    පාරිභෝගි...
07/09/2025

ඉක්මන් කරන්න..😍❤

පාරිභෝගික ඔබට ඔන්න අපෙන්..
ග්‍රී ලංකාවේ පලමු වරට ඉතිහාසගත,
ව්‍යයාපාරයකටත් එහා ගිය සේවයක් 😍
පාරිභෝගික ඔබගේ සැබෑම හිතවතා..❤
අපගේ අරමුණ වැඩි ලාභ ලබා එක් අයෙකුගේ දියුණුව නොව,
සියලූම දෙනාට ලස්සන ජීවිතයක් ගත කිරීමට,
අපට හැකි අයුරින් සහය වීමයි..👨‍👨‍👧‍👧

ඉතිහාසය තුල කිසිදා සිදුනොවුනු,
සහල්, පරිප්පු, සීනි වැනි ප්‍රධාන ආහාර අපට හැකි උපරිමයෙන්,
උපරිම අවම මිලකට.. 😍
මෙන්ම ඔබ නගරයට ගොස්, වෙළදසැල් සහ සුපිරි වෙළදසැල් වලින් මිලදී ගන්නා සියලුම භාණ්ඩ ප්‍රමිතිගතව, ඉතාම අවම මිලකට(සියලුම භාණ්ඩ මිල),
ගෙදරටම, ඔබ අතටම කිසිදු ප්‍රවාහන ගාස්තුවක් අය නොකර ගෙනැවිත් භාරදීමට අප සූදානම්.
(Free Delivery)🛵😍
මෙලෙස අප සිදු කරන සේවාව අත්විඳීමට ඔබ කලයුත්තේ, අප පහත සදහන් කර ඇති, සෑම නිවසකටම අනිවා‍ර‍ෙ න් උවමනාවන,
වර් ග 15කින් යුත් බඩු මල්ල මිලදී ගැනීම පමණි..වෙනත් කිසිදු මුදලක් අය නොක‍ෙරේ..👍
එම බඩු මල්ල මිලදී ගැනීමෙන් ඔබ සියලුදෙනාට,
GOLDEN HEARTS Membership එක ලැබීම සිදුවේ..

එය ලබාගන්නා පාරිභෝගික, අපේම රටේ දරාගත නොහැකි ජීවන වියදමක් උසුලන ඔබ සියලුදෙනාටම,
මුලු ජීවිත කාලය පුරාවටම ඉතිහාසගත, දෑස් අදහාගත නොහැකි වට්ටම් ලබාදීම අප විසින් සිදු කරන බව ඉතාමත් සතුටෙන් දැනුම් දෙන්නෙමු..🥰
ඔබ සියලු දෙනාගේ එකමුතුකම මත පමණක්ම💪
මුලු රටටම මෙම සේවාව ලබා දීමට, අපට හැකියාව ලැබෙන බවට
CAMLOTS Ceylon අප දැඩි විශ්වාසයෙන් සිහිපත් කර දෙන්නෙමු..

දිනකට එක් වේලක් හෝ ඉතාම සුලු අහාරයකින් පමණක් කුසගින්න නිවාගන්නා අපේම මිනිසුන් බහුතරයක් සිටින අප රටේ,
සියලුදෙනාටම සමාන, පීඩනයකින් තොර ජීවිතයක්, ලස්සන සිනහවක් ජීවිතකාලය පුරාවටම ලබාදීම, අපගේ එකම අරමුණයි.🙏❤

කුරුණෑගල දිස්ත්‍රික්කය සදහා පමණයි..

CAMLOTS Ceylon GROUPSKALUTARA District Call Us For More Information..          0763887993 / 0775136875
18/08/2025

CAMLOTS Ceylon GROUPS
KALUTARA District
Call Us For More Information..
0763887993 / 0775136875

CAMLOTS CEYLON GROUPS ( MATARA DISTRICT )රැකියා අවස්ථා – දැන් බඳවා ගැනීම් පවතී! *  ඔබේ අනාගතය තැනීමට අදම අප සමඟ එකතු වන්...
13/08/2025

CAMLOTS CEYLON GROUPS ( MATARA DISTRICT )

රැකියා අවස්ථා – දැන් බඳවා ගැනීම් පවතී! *
ඔබේ අනාගතය තැනීමට අදම අප සමඟ එකතු වන්න!

📌 සීමිත පිරිසක් සඳහා පමණි – දැන්ම අමතන්න
Call us - 076 3887993
076 3961193
076 8891927

13/08/2025

CAMLOTS CEYLON GROUPS

රැකියා අවස්ථා – දැන් බඳවා ගැනීම් පවතී!
ඔබේ අනාගතය තැනීමට අදම අප සමඟ එකතු වන්න!

📌 සීමිත පිරිසක් සඳහා පමණි – දැන්ම අමතන්න
Call Us - 076 3887993
076 3961193
076 2122153
074 0695980

පාරිභෝගික ඔබගේ සැබෑම හිතවතා..❤
අපගේ අරමුණ වැඩි ලාභ ලබා එක් අයෙකුගේ දියුණුව නොව,
සියලූම දෙනාට ලස්සන ජීවිතයක් ගත කිරීමට,
අපට හැකි අයුරින් සහය වීමයි..👨‍👨‍👧‍👧
"ALL IN ONE PLACE"
RETAILER AND WHOLESALER

ඔබ වෙනුවෙන් ඔබ සිතන්න.!පාරිභෝගික ඔබගේ සැබෑම හිතවතා..අපගේ අරමුණ වැඩි ලාභ ලබා එක් අයෙකුගේ දියුණුව නොව,සියලූම දෙනාට ල...
14/07/2025

ඔබ වෙනුවෙන් ඔබ සිතන්න.!

පාරිභෝගික ඔබගේ සැබෑම හිතවතා..
අපගේ අරමුණ වැඩි ලාභ ලබා එක් අයෙකුගේ දියුණුව නොව,
සියලූම දෙනාට ලස්සන ජීවිතයක් ගත කිරීමට,
අපට හැකි අයුරින් සහය වීමයි..❤

Call Us : 0769161143

  Ceylon  HEARTS ❤සුදු කැකුළු, රෝස කැකුළු, නාඩු, සම්බා, කීරි සම්බා බාස්මති.. ඇතුළු සියලූම සහල් වර්ග,සිනි, පරිප්පු, අල, බ...
12/07/2025

Ceylon
HEARTS ❤

සුදු කැකුළු, රෝස කැකුළු, නාඩු, සම්බා, කීරි සම්බා
බාස්මති.. ඇතුළු සියලූම සහල් වර්ග,
සිනි, පරිප්පු, අල, බී ලුණු, පාන්පිටි, නූඩ්ල්ස්, සෝයාමිට්,
මස්, මාළු, බිත්තර, කරවල, සැමන්...
සියලුම කුළු බඩු(50g, 100g, 250g,500g..)
සියලුම තේ කොල(50g, 100g, 250g,500g..)
සියලුම කිරි පිටි
සියලුම බිස්කට් (මන්චි,මැලිබන් ඇතුළු ඔනෑම)
සියලුම දත් බෙහෙත්
සියලුම සබන් සහ රෙදි සෝදන කුඩු
ඇතුළු....
ඔබ නගරයට ගොස්, වෙළදසැල් සහ සුපිරි වෙළදසැල් වලින් මිලදී ගන්නා සියලුම භාණ්ඩ අප වෙතින් කිසිදු ප්‍රවාහන ගාස්තුවක් නොමැතිව මෙන්ම, අවම මිලකට(සියලුම භාණ්ඩ මිල), ගෙදරටම ගෙන්වා ගත හැක.

පාරිභෝගික ඔබගේ සැබෑම හිනවතා..❤️
අපගේ අරමුණ වැඩි ලාභ ලබා එක් අයෙකුගේ දියුණුව නොව,
සියලූම දෙනාට ලස්සන ජීවිතයක් ගත කිරීමට,
අපට හැකි අයුරින් සහය වීමයි..💪😍

Free Delivery PaNaDuRa (15km Around Only)

CALL NOW - 0769161143 / 0779081127ගල්, වැලි ඉවත් කල සියලූම සහල් වර් ග ඇත.සියලූම සිල්ලර භාණ්ඩ සදහාද ඉහල වට්ටම්..ගුණාත්මක ...
07/07/2025

CALL NOW - 0769161143 / 0779081127
ගල්, වැලි ඉවත් කල සියලූම සහල් වර් ග ඇත.
සියලූම සිල්ලර භාණ්ඩ සදහාද ඉහල වට්ටම්..
ගුණාත්මක බව විශේෂයි..

නොමිලේ නිවසටම ගෙනවිත් දෙනුලැබේ..( FREE Delivery)

Maliban Gold Marie - 77/=
Maliban Chocolate Marie - 115/-
වශයෙන් ඉහල වට්ටම්.!!😍

පාරිභෝගික ඔබගේ සැබෑම හිනවතා..❤️
අපගේ අරමුණ වැඩි ලාභ ලබා එක් අයෙකුගේ දියුණුව නොව,
සියලූම දෙනාට ලස්සන ජීවිතයක් ගත කිරීමට,
අපට හැකි අයුරින් සහය වීමයි..💪😍

07/07/2025

CALL NOW - 0779081127 / 0769161143
ගල්, වැලි ඉවත් කල සියලූම සහල් වර් ග ඇත.

සියලූම සිල්ලර භාණ්ඩ සදහාද ඉහල වට්ටම්..
නොමිලේ නිවසටම ගෙනවිත් දෙනුලැබේ..( FREE Delivery)

Maliban Gold Marie - 77/=
Maliban Chocolate Marie - 115/-
වශයෙන් අනර් ඝ වට්ටම්.!!

ගූණාත්මකභාවයෙන් උසස්, 100% ස්වාභාවික මී පැණි.! ඔිබෙි නිවසටම  ගෙන්වාගන්න, Free Delivery🔸750ml bottle 2800/=🔸Bee sterilize...
03/07/2025

ගූණාත්මකභාවයෙන් උසස්, 100% ස්වාභාවික මී පැණි.!
ඔිබෙි නිවසටම ගෙන්වාගන්න,
Free Delivery
🔸750ml bottle 2800/=
🔸Bee sterilizer (මී වද) 1kg 3000/=
අමතන්න 0769161143

Address

Galle Road
Panadura

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Alerts

Be the first to know and let us send you an email when Camlots Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share