14/11/2023
ලඟ ලඟම එන නත්තලට ඔබේ ආදරණීයයන් පුදුම කරන්න රසවත් තෑගි කට්ටලයක් Lion's Cashew අපෙන්.
ශ්‍රී ලංකාව තේ වවලා අපනයනය කලාට හැමෝම කියන දෙයක් තමයි හොඳම තේ රට යවලා අපි බොන්නේ නිකම් තේ කුඩු ටික විතරයි කියන එක. ඉතිං අපි මේ වතාවේ නත්තලට අපනයන මට්ටමේ රසම රස නත්තල් තේ එකක් ඔයාලා වෙනුවෙන්ම අරගෙන ආවා. මේ තේ එකේ විශේෂත්වය තමයි ඔයාලට මේක hot tea එකක් වගේම iced tea එකක් විදියටත් හදාගෙන් බොන්න පුළුවන්.
මේ තෑග්ගත් එක්කම නත්තලටම කැපිලා යන රසම රස රෝස්ට් කරපු කජු බෝතලයකුත් අපි අරගෙන ආවා. ලංකාවේම වැවෙන හොඳම සහ රසම කජු බෝතලයක් විශේෂ තෑග්ගක් විදියට මේ නත්තලේ ඔයාගේ ආදරණීයයන් පුදුම කරන්න ඔයාට පුළුවන්.
ඉතිං ඔයාලත් ඔයාලගේ ආදරණීයයන් පුදුම කරවන මේ විශේෂ තෑගි කට්ටලය අදම වෙන්කර ගන්න.