07/06/2026
👉දිගු නිහඬතාවයට හේතූ ඇහුව අය වෙනුවෙන් මේ පෝස්ට් එක..👇
👉දඩිං බිඩිං ඩෝං..පුංචිම කාලේ වගේ දැනුත් මං පය පැටලී වැටුණා වැටිල්ලක්...ආය ලොවෙත් නැති වෙන්නම...😪😪
👉දැන් සුවයි අනේ..මං ගැන සොයපු බලපු හැමෝටම පින් අනේ..ආදරෙයි හැමෝටම
👉මං වැටුණා වගේම පේජ් එකත් හොඳටම වැටිලා 😪 .
👉පුංචි like එකක් දීලා ඈයෙම පේජ් එක නැගිට්ටන්න මට support එකක් දෙන්න යාලූ...🤩