Green Hut Products

Green Hut Products උසස් තත්වයේ දේශීය කජු, දේශීය සහල් වර්ග, කිතුල් පිටි හා කුරක්කන් ඇතුළු සියළු ධාන්‍ය වර්ග හොඳම තත්වයෙන් අපෙන් ඔබට
(2)

*​💚 සුබ අලුත් අවුරුද්දක් වේවා! 💚*​අලුත් අවුරුද්දේ ඔබ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි ...
14/04/2026

*​💚 සුබ අලුත් අවුරුද්දක් වේවා! 💚*

​අලුත් අවුරුද්දේ ඔබ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා! ✨

රත්තරං වගේ ඉස්තරම්ම කජු ගන්න එන්න පැල්මඩුල්ල ග්‍රීන් හට් කැෂූ අව්ට්ලට් එකට (IOC පිරවුම් හල ඉදිරිපිට)Green Hut Products
06/04/2026

රත්තරං වගේ ඉස්තරම්ම කජු ගන්න එන්න පැල්මඩුල්ල ග්‍රීන් හට් කැෂූ අව්ට්ලට් එකට (IOC පිරවුම් හල ඉදිරිපිට)
Green Hut Products

මේ පාරත් අලුත් අවුරුද්දට හොඳම දජු අපෙන්
06/04/2026

මේ පාරත් අලුත් අවුරුද්දට හොඳම දජු අපෙන්

🌿 100% ස්වාභාවික කිතුල් පිටි දැන් ලබාගන්න! 🌿ඔබගේ පවුලේ සෞඛ්‍යය සඳහා හොඳම තේරීම 💚🥣 කැඳ සහ තලප සඳහා අතිශයින් සුදුසුයි👶 කුඩ...
18/03/2026

🌿 100% ස්වාභාවික කිතුල් පිටි දැන් ලබාගන්න! 🌿

ඔබගේ පවුලේ සෞඛ්‍යය සඳහා හොඳම තේරීම 💚

🥣 කැඳ සහ තලප සඳහා අතිශයින් සුදුසුයි
👶 කුඩා දරුවන්ගේ ආහාර ලෙසත් ඉතා හොඳයි
💪 පෝෂණයෙන් පිරිපුන්, රසවත්
🚫 කිසිදු රසායනික ද්‍රව්‍යයක් නොමැත

📦 මිල ගණන්:
🔸 500g – රු. 750/-
🔸 1kg – රු. 1400/-

🚚 ඩිලිවරි ගාස්තුව: රු. 250/- (දිවයින පුරා)

දැන්ම ඇණවුම් කරන්න
077 911 5316

Green Hut Products
#කිතුල්පිටි #දේශීයපිටි

Happy Valentine ❤️
14/02/2026

Happy Valentine ❤️

04/02/2026
සුභ තයි පොංගල් දිනයක් වේවා! 🌾✨ තයි පොංගල් යනු දමිළ ජනතාව විසින් ජනවාරි මාසයේදී සැමරෙන ප්‍රධාන අස්වනු උත්සවයකි.මෙම උත්සවය...
15/01/2026

සුභ තයි පොංගල් දිනයක් වේවා! 🌾✨

තයි පොංගල් යනු දමිළ ජනතාව විසින් ජනවාරි මාසයේදී සැමරෙන ප්‍රධාන අස්වනු උත්සවයකි.
මෙම උත්සවය සූර්ය දෙවියන්ට, වැස්සට, ගොවිතැනට සහ සත්වයන්ට කෘතඥතාව පළ කිරීම සඳහා පවත්වයි.

“පොංගල්” යන වචනයේ අර්ථය වන්නේ උණු වී උදිරා යාම වන අතර,
එය සම්පත්, සෞභාග්‍යය හා සාර්ථකත්වය සංකේත කරයි.
නව සහල්, කිරි සහ හකුරු යොදා පොංගල් ආහාරය පිසීම
මෙම උත්සවයේ ප්‍රධාන අංගයක් වේ.

තයි පොංගල් මඟින්
🌾 කෘෂිකර්මාන්තයට ගෞරවය
🌞 ස්වභාවධර්මය සමඟ සමබර ජීවිතය
🤝 පවුල් එකමුතුව සහ සාමය
යන වටිනාකම් සිහිපත් කරයි.

සූර්ය දෙවියන්ට කෘතඥතාව පළ කරමින්,
වැසි, පස සහ ගොවිතැනට ගෞරව දක්වන
මෙම පුණ්‍යමය තයි පොංගල් උත්සවය,
ඔබටත් ඔබගේ පවුලටත්
සුවය, සම්පත්, සෞභාග්‍යය සහ
නව ආරම්භයන් රැගෙන පැමිනේවා...!!!

Green Hut Products
077 911 5316







දේශීය රසයට විශ්වාසය – Green Hut Products 💚🌿 පරම්පරාවෙන් පරම්පරාවට – සෞඛ්‍යයත් රසයත් එකට 🌿අත්තම්මාගේ අත් ගුනයෙන් ,අම්මාගේ...
09/01/2026

දේශීය රසයට විශ්වාසය – Green Hut Products 💚
🌿 පරම්පරාවෙන් පරම්පරාවට – සෞඛ්‍යයත් රසයත් එකට 🌿

අත්තම්මාගේ අත් ගුනයෙන් ,
අම්මාගේ ආදරයෙන්,
දරුවන්ගේ සිනාවට –
Green Hut Pure Kithul Flour ❤️

🥣 කුඩා දරුවන්ට සුදුසු
🍃 100% ස්වභාවික
🚫 රසායනික ද්‍රව්‍ය නැති
👵 පාරම්පරික ලෙස සකස් කරන ලද

කිතුල් පිටි කෑඳ, තලප, දොදොල් වැනි
සෞඛ්‍යවත් දේශීය ආහාර
ඔබේ පවුලට ආරක්ෂිතව සකස් කරගන්න
Green Hut Products සමඟ 🌱

📦 Available Packs
• 500g – Rs. 750/-
• 1kg – Rs. 1,400/-

📞 Call / WhatsApp: 077 911 5316
🚚 Islandwide Delivery Available

දේශීය රසයට විශ්වාසය – Green Hut Products 💚

#දේශීයනිෂ්පාදන
#ස්වභාවිකආහාර
#පිරිසිදුආහාර
#කිතුල්පිටි
#කිතුල්
#දේශීයපිටි



🌿 Green Hut Products 🌿Pure • Natural • Sri LankanBring home the goodness of 100% natural Sri Lankan foods, carefully pre...
07/01/2026

🌿 Green Hut Products 🌿
Pure • Natural • Sri Lankan

Bring home the goodness of 100% natural Sri Lankan foods, carefully prepared for your family’s health and wellbeing.

🥥 Kithul Flour
🍘 Kurakkan (Finger Millet) Flour
🍚 Suwandel Rice
🥜 Premium Sri Lankan Cashews
– Oven Cashew & Devill Cashew

✔️ 100% Natural
✔️ No chemicals or preservatives
✔️ Traditionally prepared
✔️ Premium quality & fresh

🚚 Cash on Delivery Available
📞 Call / WhatsApp : 077 911 5316

👉 Order now and enjoy authentic Sri Lankan taste
🌱 Green Hut Products – Naturally Wholesome















මේ 2026 නව වසර සාමය සතුට රජකරවන වාසනාවන්ත ජයග්‍රාහී සුබ නව වසරක් වේවා....!!!Green Hut Products077 911 5316 fansAdmin & ...
31/12/2025

මේ 2026 නව වසර සාමය සතුට රජකරවන වාසනාවන්ත ජයග්‍රාහී සුබ නව වසරක් වේවා....!!!

Green Hut Products
077 911 5316
fans

Admin & Owner - Oshan M. Sooriyabandara

Address

Pelmadulla

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+94779115316

Alerts

Be the first to know and let us send you an email when Green Hut Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share