OLENI Cakes & Craft

OLENI Cakes & Craft Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from OLENI Cakes & Craft, Food & Drink, Pelwatta.

Oleni Cakes & Craft වෙතින් 🧚‍♀🥳
ඔයා ලෝකේ කෝහේ හිටියත් ඔයාගේ ආදරනීයන්ගේ විශේෂ දවසට ලස්සන Gift Box , ,
ඔබේ ආදරණියන් , , , කොහෙ හිටියත් Surprise කරන්න
අපි සුදානම් 😍❤

03/08/2026

කුවේට් ඉඳන් ඔලෙනි අපට ලැබුනු ආදරණීය car surprise එක .birthday boy හිතුවේ කුරියර් එකකින් එයාට ඕඩර් එකක් කියලා..😉 පුදුමයත් , සතුටත් එක්ක එයාගේ birthday එක හැමදාටම සොඳුරු මතකයක් කරන්න ඔලෙනි අපට පුලුවන් උනා...😍

2026/08/02

✅ 𝐓𝐡𝐚𝐧𝐤s 𝐅𝐨𝐫 𝐘𝐨𝐮𝐫
𝐥𝐨𝐯𝐞𝐥𝐲 𝐨𝐫𝐝𝐞𝐫 ❤️🎉

🚘🚖 Delivery to Monaragala .......
🧁🧁 Oleni Cakes & Crafts 🧁🧁
☏☏ +94772735684
🚖🚖 Delivery Available
𝑻𝒊𝒌𝒕𝒐𝒌 𝑭𝒐𝒍𝒍𝒐𝒘 :::
👍👍❣❣✅✅🧁🧁👍👍
..

Car Surprise එකක් ඔබේ ආදරණියන්ටත් දෙමුද? 🙉🙊😍💫 vehicle Birthday Surprise 😍❤
අතේ ඇති මුදලට හිතේ හැටියට Birthday Cake Surprise Package 😍❤

Oleni Cakes & Craft වෙතින් 🧚‍♀🥳
ඔයා ලෝකේ කෝහේ හිටියත් ඔයාගේ ආදරනීයන්ගේ විශේෂ දවසට ලස්සන Gift Box , ,
ඔබේ ආදරණියන් , , , කොහෙ හිටියත් Surprise කරන්න
අපි සුදානම් 😍❤

ඔබට අවශ්‍ය ලෙස coustermeized කරගැනිමේ හැකියාව ඇත ,ඔබේ අතෙ තියෙන ගානට හිතේ හැටියට ඔබේ ආදරණියන්ගේ දවස් ලස්සන කරගන්න

🥳Cake & Balloons Tray
🥳Vehicle surprise
🥳 Customized Gift Box
🥳 chocolate Box
🥳 Flower bouquet
🥳Teddy Bears
🥳 Photos
🥳 firework
🥳 DJ

Contact us
Whatsapp 077 2735684 / 071 4290708

#මැදපෙරදිගලංකාවේඅපි #රට

Send a message to learn more

03/08/2026

අම්මා කෙනෙක් වෙනුවෙන් දුවගේ ආදරෙ අරගෙන oleni cakes අපි ගියා siyambalagune..🩷🩷🩷

29/07/2026

කූවේට් ඉන්න ආදරනීය අම්මගෙන් චූටි පුතාට ලැබුනු birthday surprise එක.. 🥰 එයාගේ අම්මගේ ආදරෙත් අරන් ඔලෙනි අපි ගියා වැල්ලවාය ඇතිලිවැවට.. එයාලගෙන් ඈත්වෙලා දුර රටක ඉදන් දරුවො වෙනුවෙන් වෙහෙසෙන අම්මෙක්ගේ හිතත්, ඒ ආදරණීය චූටි පුතාලගේ හිතත් සතුටින් පුරවන්න ඔලෙනි අපිට පුලුවන් උනා...

Vehicle Birthday surprise Delivery to Ethiliwewa👍
..

Car Surprise එකක් ඔබේ ආදරණියන්ටත් දෙමුද? 🙉🙊😍💫 vehicle Birthday Surprise 😍❤
අතේ ඇති මුදලට හිතේ හැටියට Birthday Cake Surprise Package 😍❤

Oleni Cakes & Craft වෙතින් 🧚‍♀🥳
ඔයා ලෝකේ කෝහේ හිටියත් ඔයාගේ ආදරනීයන්ගේ විශේෂ දවසට ලස්සන Gift Box , ,
ඔබේ ආදරණියන් , , , කොහෙ හිටියත් Surprise කරන්න
අපි සුදානම් 😍❤

ඔබට අවශ්‍ය ලෙස coustermeized කරගැනිමේ හැකියාව ඇත ,ඔබේ අතෙ තියෙන ගානට හිතේ හැටියට ඔබේ ආදරණියන්ගේ දවස් ලස්සන කරගන්න

🥳Cake & Balloons Tray
🥳Vehicle surprise
🥳 Customized Gift Box
🥳 chocolate Box
🥳 Flower bouquet
🥳Teddy Bears
🥳 Photos
🥳 firework
🥳 DJ

Contact us
Whatsapp 077 2735684 / 071 4290708

#මැදපෙරදිගලංකාවේඅපි #රට

Send a message to learn more

27/07/2026

එයාගේ ආදරණීය boyfriend ගෙන් ලැබුනු ආදරනීය birthday gifts 🥰 .. ඔයාලගේ ආදරේ හැමදාමත් සතුටින් පිරෙන්න කියලා ඔලෙනි අපි ප්‍රාර්ථනා කරනවා.. Happy birthday loving nangi 🩷

Delivery to Pelwatte

゚viralシviralシfypシ゚viralシalシ #මැදපෙරදිගලංකාවේඅපි

21/07/2026

එයාගේ ආදරනීය පෙම්වතාට.. ඔලෙනි අපි අරන් ගිය ආදරේ පිරුනු කේක් එක 😍

Delivery to Pelwatte

゚viralシviralシfypシ゚viralシalシ #මැදපෙරදිගලංකාවේඅපි

21/07/2026

ආදරනිය පුතෙක්ගෙන් ලැබුණු Birthday Surprise එක..🩷🩷🩷

Delivery to Pelwatte

゚viralシviralシfypシ゚viralシalシ #මැදපෙරදිගලංකාවේඅපි

18/07/2026

එයත් කේක් හදන ලස්සන ආදරණීය කෙල්ලෙක් 🥰 සුබ උපන්දිනයක් වේවා නංගි ඔයාට...

Delivery to kukurampola

゚viralシviralシfypシ゚viralシalシ #මැදපෙරදිගලංකාවේඅපි

11/07/2026

ඩුබායි ඉන්න එයාගේ හිතවතෙක්ගෙන් එයාට ලැබුනු brithday surprise එක 🩷 ඔලෙනි අපි ගියා වැල්ලවාය යාලබෝවට ..

゚viralシviralシfypシ゚viralシalシ #මැදපෙරදිගලංකාවේඅපි

Address

Pelwatta

Alerts

Be the first to know and let us send you an email when OLENI Cakes & Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category