All Of Sri Lankan

All Of Sri Lankan we make you HAPPY ❤

✨ දිදුලන, නිරෝගී හිසකෙස් සඳහා රහස මෙන්න! ✨Sepora Silicone Hair Treatment සමඟ හිසකෙස්වල රළු බවට සමුදී, සිනිඳු හා සේද වැනි...
11/08/2026

✨ දිදුලන, නිරෝගී හිසකෙස් සඳහා රහස මෙන්න! ✨
Sepora Silicone Hair Treatment සමඟ හිසකෙස්වල රළු බවට සමුදී, සිනිඳු හා සේද වැනි මෘදු බවක් ලබාගන්න! 😍💖
🌿 ප්‍රතිකාර කළ, වියළි හෝ හානි වූ හිසකෙස් සඳහා විශේෂයෙන් සුදුසුයි.
💧 හිසකෙස් ගැඹුරින් පෝෂණය කිරීමට උපකාරී වේ.
✨ Vitamin E සහ Argan Oil වලින් සාරවත් කර ඇත.
💇‍♀️ හිසකෙස් මෘදු, දිදුලන සහ පහසුවෙන් හැඩගස්වාගත හැකි බවට පත් කරයි.
ඔබේ හිසකෙස්වලට අවශ්‍ය ආදරය සහ සත්කාරය ලබාදී, එහි ස්වභාවික දීප්තිය නැවතත් ලබාගන්න! 🤩

1250/=
Delivery 425/=

✨Unlock the secret to glossy, healthy hair with Sepora Silicone Hair Treatment! 🌟 Say goodbye to frizz and hello to silky smoothness😍 Perfect for treated, dry, or damaged hair, this formula is enriched with Vitamin E and Argan Oil for deep nourishment🤩

🌿 Sepora After Care Shampoo & Conditioner 🌿Because beautiful hair is always in style 🤍🔹Rebonding කිරීමෙන් පසු,🔹 Keratin ...
07/08/2026

🌿 Sepora After Care Shampoo & Conditioner 🌿
Because beautiful hair is always in style 🤍

🔹Rebonding කිරීමෙන් පසු,
🔹 Keratin සත්කාරයෙන් පසු,
🔹 Hair Coloring / Highlights කිරීමෙන් පසු,
🔹 Smoothening – natural look එකක් ගත් පසු,
🔹 Perming – straight එකක් කිරීමෙන් පසු,

Use කරන්න හොඳ shampoo conditionerඑකක් තවම හම්බවුණේ නැද්ද ?
ගණන් වැඩි ආනයනික නිෂ්පාදන පාවිච්චි කරලා ප්‍රතිඵල ලැබුණේ නැද්ද?

Sepora After Care Shampoo & Conditioner ඔබට සුදුසුම Canadian Formula එකක් සහිත ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි...
🔹 නැවුම් සුවඳකින් යුක්තයි (soft & Smooth)
🔹 සාධාරණ මිල (Affordable)
🔹 විශ්වාසවන්ත ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි
(Trust & Quality)

Because beautiful hair is always in style 🤍

Order Now 0776871118

RS 3925/= (With Delivery)

😍අගෝස්තු මාසයේ විශේෂ දීමනාව😍මේ අගෝස්තු මාසයේ ඔබේ තොල් සහ සමට ලැබිය යුතු ආදරය ලබා දෙන්න! 💖Naturelle Kiss Berry Lip Balm (...
05/08/2026

😍අගෝස්තු මාසයේ විශේෂ දීමනාව😍

මේ අගෝස්තු මාසයේ ඔබේ තොල් සහ සමට ලැබිය යුතු ආදරය ලබා දෙන්න! 💖

Naturelle Kiss Berry Lip Balm (25g) මිලදී ගෙන Naturelle Rose Body Lotion (300ml) සඳහා 50% ක වට්ටමක් අත් විඳින්න.

සාමාන්‍ය මිල: රු. 2,890/-
අගෝස්තු මාසයේ දීමනා මිල: රු. 2,340/- පමණි

දැන්ම ඇණවුම් කර Naturelle Ceylon Ayurveda සමඟ අසීමිත ලෙස මෘදු තොල් සහ අලංකාර ලෙස තෙතමනය සහිත සමක් ලබා ගන්න.

🥥 *Dry, Frizzy Hair වලට Bye කියන්න!* 🥥✨ *Your Hair Deserves Luxury Too* ✨ඇඟ බලාගන්න වගේම කොණ්ඩෙත් බලාගන්න ඕන නේද? 💆‍♀️*S...
27/07/2026

🥥 *Dry, Frizzy Hair වලට Bye කියන්න!* 🥥

✨ *Your Hair Deserves Luxury Too* ✨

ඇඟ බලාගන්න වගේම කොණ්ඩෙත් බලාගන්න ඕන නේද? 💆‍♀️

*Sepora After Care Conditioner & Shampoo * - Vitamin E enriched formula

සෑම wash එකකටම පස්සේ ඔයාගේ කොණ්ඩෙට ලැබෙන්න ඕන supreme care එක.
Dryness නැති, soft, shiny, manageable hair එකක් හැමදාම! 🥥

Vitamin E වලින් පොහොසත් මේ conditioner එකෙන්:
✅ කොණ්ඩෙ ඇතුලටම යන deep nourishment
✅ Silk වගේ soft & smooth finish
✅ Wash එකෙන් පස්සෙ damage වලින් protection
✅ දවසම පහසුවෙන් manage කරන්න පුළුවන් healthy hair.

Because beautiful hair is always in style 🤍

*Rs.1750/= Only* | Delivery Rs.425/=
📩 WhatsApp 0776871118 to order
nini's Collection we make you happy ❤️
Now for your hair too! ✨

26/07/2026

Order Now

රළු වුණු කොණ්ඩයට සැලෝන් එකක වගේම සුපිරි සත්කාරයක්! ✨💇‍♀️ඔයාගේ අකීකරු, හානි වුණු කෙස් කලඹ මුල සිට අගටම නිරෝගී කරලා සිල්ක්...
22/07/2026

රළු වුණු කොණ්ඩයට සැලෝන් එකක වගේම සුපිරි සත්කාරයක්! ✨💇‍♀️
ඔයාගේ අකීකරු, හානි වුණු කෙස් කලඹ මුල සිට අගටම නිරෝගී කරලා සිල්ක් වගේ සිනිඳු බවක් සහ සුපිරි දීප්තියක් ලබාගන්න දැන්ම Sepora Keratin Oil පාවිච්චි කරලා බලන්න. 😍✨
Damage Repair (හානි වූ කෙස් කලඹ සුවපත් කරයි)
Strength & Anti-Frizz (කොණ්ඩය ශක්තිමත් කර රළු බව පාලනය කරයි)
Extra Shine (සිනිඳු, දිදුලන පෙනුමක් ලබා දෙයි)

Order Now 0776871118 ( Whatsapp)

02/08/2025
ගොඩක් කෙට්ටුයි ද ... සම පැහැපත් නැද්ද කනස්සලෙන්ද ඉන්නේ 😥😥😥😥Naturelle Ceylon හි වැඩිම අලෙවියක් වන👉 Naturelle Ceylon Cinna...
13/06/2025

ගොඩක් කෙට්ටුයි ද ... සම පැහැපත් නැද්ද කනස්සලෙන්ද ඉන්නේ 😥😥😥😥

Naturelle Ceylon හි වැඩිම අලෙවියක් වන
👉 Naturelle Ceylon Cinnamon capsules
(උදරය අඩු කර ගැනීමට)
👉 Naturelle Ceylon Turmeric capsules
(පැහැපත් සමක් සදහා) පාරිභෝගික වැඩි පිරිසකගේ විශ්වාසය දිනා ගත් නිෂ්පාදන දෙකකි.

👉Naturelle Ceylon Moringa Capusuls යනු අප නිෂ්පාදන අතරින් තවත් ඉතා වටිනා නිෂ්පාදනයකි..
විශ්මිත ගුණ දෙන Moringa Capusuls දැන් rs. 750/= පමණි..
Delivery 300

😍ලස්සන වෙන්න නිරෝගී වෙන්න පිරිපුන් වෙන්න, වයසට යාම පාලනය කරන විශ්මිත ගුණ දෙන ඖෂධයක් තමයි මුරුංගා කියන්නේ...
👉අප ශරීරයට අවශ්‍ය වටිනා ඖෂධීය ගුණ රැසක් මුරුංගා සතු වේ..

👉 කෙට්ටුවට ඉන්නෙ නැතිව ලස්සනට පිරිපුන් වෙන්න
👉 වයසට යාම පාලනය කර ලස්සන තරුණ පෙනුම හැමදාම පවත්වාගන්න
👉 සම පැහැපත් කරගන්න
👉 සම රැලි වැටීම පාලනයකරගන්න
👉 දියවැඩියා තත්වයන් පාලනයට
👉 මොළයේ සහ ඇස් වල ක්‍රියාකාරීතවය වැඩි දියුණු කිරීමට
👉 කොලෙස්ටරෝල් පාලනයට
👉 අක්මාවේ සහ වකුගඩු ක්‍රියාකාරීත්වය දියුණු කිරීම
👉 ස්වභාවික ආරක්ෂණ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමට
👉 ශරීර ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට
👉 මානසික ඒකාග්‍රතාවය දියුණු කිරීමට
👉 මතක ශක්තිය වර්ධනය කිරීමට
👉 සංධි වේදනා කැක්කුම් ආදිය පාලනය කිරීමට
👉 ආහාර ජීරණය පහසු කරවීමට
👉 නිරෝගී රුධිර සංසරණයක් පවත්වාගන්න
👉 ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා හොඳින් පවත්වාගැනීමට මුරුංගා ඉවහල් වේ.

ලෝකයේ වටිනාම ඖෂධයක් ලෙස සලකන මුරුංගා ශාඛයේ විශිෂ්ට ගුණයෙන් පරිපූර්ණ මෙම නිශ්පාදනය

විටමින් A D C වැනි විටමින් වර්ගද කැල්සියම්, පොටෑසියම් ආදී ඛනිජ ලවන මෙන්ම යකඩ ප්‍රෝටීන් බහුල නිශ්පාදනයක් වන අතර ප්‍රතිඔක්සිකාරකද විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙයි.
ඉතින් මෙවන් ඉතා වටිනා නිශ්පාදනයක් භාවිතයෙන් නිරෝගීව ඉන්න.

➡️ මිලදී ගැනීමට ඔබගේ :
🔴නම
🔴ලිපිනය
🔴දිස්ත්‍රික්කය
🔴ලගම නගරය
🔴 දුරකථන අංක 2ක් අපට එවන්න.


😍මිල රු.750 ක් පමණයි.

මාසෙකට 2kg ත් 4ත් අතර බර වැඩි කරගෙන ලස්සන නිරෝගී පිරිපුන් සිරුරක් හිමි කරගන්න කැමතිද?

දෙපාර්ශවයටම සුදුසුයි ❤️❤️
0776871118

🌿🌿 NATURELLE CEYLON SAFFRON RANGE🌿🌿🌿Naturelle Saffron Range Price List  1. Saffron Scrub – Rs. 695/- 2. Saffron Moisturi...
21/05/2025

🌿🌿 NATURELLE CEYLON SAFFRON RANGE🌿🌿🌿

Naturelle Saffron Range Price List


1. Saffron Scrub – Rs. 695/-
2. Saffron Moisturizer – Rs. 695/-
3. Saffron Cleanser – Rs. 695/-
4. Saffron Natural Fairness Sun Protection Cream – Rs. 990/-
5. Saffron Face Wash – Rs. 650/-

100% වගකීමෙන් යුතුව ඔබ අතට එන අපේ නිෂ්පාදන 100% විශ්වාසයෙන් යුතුව මිලදී ගන්න

ඇණවුම් කිරීමට ඔබගේ👇👇
👉නම,
👉ලිපිනය,
👉දුරකතන අංක දෙකක්,
👉ළඟම නගරය,
👉දිස්ත්‍රික්කය
එවන්න
0776871118👉👉👉 Whatsapp

Address

Peradeniya

Telephone

+94753995556

Website

Alerts

Be the first to know and let us send you an email when All Of Sri Lankan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to All Of Sri Lankan:

Shortcuts

Share