ගිනි නිවන්නා සිරිලංකන්

ගිනි නිවන්නා සිරිලංකන් සිහින දිනවන්න ඔබත් දායක වෙන්න
පේජ් එක ලයික් කරලා කොටස්කාරයෙක් වෙන්න � no any informations

Shout out to my newest followers! Excited to have you onboard! Chinthaka Basnayake, VG D Kumara, Pramoda Deshapriya, Shi...
12/08/2026

Shout out to my newest followers! Excited to have you onboard! Chinthaka Basnayake, VG D Kumara, Pramoda Deshapriya, Shirumeen Shaogee, Saeed Saeeda

10/08/2026

FIRE SHIELD එහෙමත් නැත්නම් WATER SHIELD BRANCH PIPE ගැන ඔයාලා දන්න දේවලුත් COMMENT කරගෙන යන්න බලන්න. ❤‍🔥

09/08/2026

ඔයාලා දන්නවද First aid fire appliance එකක් පරික්ශා කරන්න?

08/08/2026

Cooking oil fire එකකදී මොකද කරන්නේ ❤‍🔥

Critical fire situation කියන්නේ ගින්න සාමාන්‍ය මට්ටමෙන් ඉතාමත් භයානක තත්ත්වයකට වර්ධනය වෙලා, ජීවිත, දේපළ සහ fire-fighting...
07/08/2026

Critical fire situation කියන්නේ ගින්න සාමාන්‍ය මට්ටමෙන් ඉතාමත් භයානක තත්ත්වයකට වර්ධනය වෙලා, ජීවිත, දේපළ සහ fire-fighting team එකටත් දැඩි අවදානමක් තියෙන අවස්ථාවක්.

🔥 Critical fire situation එකක සාමාන්‍ය ලක්ෂණ

🔥 ගින්න ඉතා වේගයෙන් පැතිරීම — කාමරයකින් තවත් කාමරයකට හෝ building එක පුරා.

🌫️ ඝන කළු දුමක් — visibility අඩුවීම නිසා ඇතුළත සිටින පුද්ගලයන් සොයාගැනීම අසීරු වීම.

💥 Explosion / flashover අවදානම — gas cylinders, fuel, chemicals වගේ දේවල් තිබීම.

🏢 Building structure එක දුර්වල වීම — ceiling හෝ walls කඩා වැටීමේ අවදානම.

👨‍🚒 Firefighters ලාට extreme heat එකක් — PPE සහ breathing apparatus තිබුණත් heat stress අවදානම වැඩි වීම.

👥 මිනිසුන් ඇතුළත සිරවී සිටීම — rescue operation එකක් එකවර අවශ්‍ය විය හැකියි.

🚒 Multiple fire vehicles / crews අවශ්‍ය වීම — එක් fire crew එකකට පාලනය කරන්න බැරි තරම් විශාල fire load එකක් තිබීම.

🚨 උදාහරණයක්
“Large industrial warehouse එකක fuel සහ combustible materials ගිනිගෙන, heavy smoke එකක් සමඟ fire spreading rapidly, occupants trapped inside, සහ structural collapse අවදානමක් පවතින අවස්ථාවක්” කියන්නේ critical fire situation එකකට හොඳ උදාහරණයක්.

07/08/2026

ඔන්න ඔයාලට වැදගත් වෙයි කියලා හිතන ගොඩක් දේවල් අරන් එන බලාපොරොත්තුවෙන් මම ආවේ. පේජ් එක Follow කරලා තියාගන්න එහෙනම්. ජයම වේවා.

29/01/2026

Address

Pettah

Website

Alerts

Be the first to know and let us send you an email when ගිනි නිවන්නා සිරිලංකන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ගිනි නිවන්නා සිරිලංකන්:

Shortcuts

Share

Category