VisCafe Sri Lanka

VisCafe Sri Lanka Elevate Every Cup: VisCafe Coffee Vending Machine & Premixes in Sri Lanka

අතීතයේ සිට අප සැම එක් කලේ රසවත් තේ කෝප්පයයි.තේ වලට ආදරය කරන ඔබටත්, කෝපි හෝ චොක්ලට් රසයට ඇලුම් කරන ඔබටත් මෙවර ලෝක තේ දිනය...
21/05/2026

අතීතයේ සිට අප සැම එක් කලේ රසවත් තේ කෝප්පයයි.
තේ වලට ආදරය කරන ඔබටත්, කෝපි හෝ චොක්ලට් රසයට ඇලුම් කරන ඔබටත් මෙවර ලෝක තේ දිනයේ Viscafe සමඟින් දැන් සියල්ල එකම තැනින් ලබා ගන්න.

දවස පුරාම Iced Coffee බොන්න දැන් Cafe ගානේ රස්තියාදු වෙන්න ඕනේ නෑ. මොකද උදේට, දවල්ට, හවසට මේ කියන ඕනෑම වෙලාවක Viscafe ඔය...
14/05/2026

දවස පුරාම Iced Coffee බොන්න දැන් Cafe ගානේ රස්තියාදු වෙන්න ඕනේ නෑ. මොකද උදේට, දවල්ට, හවසට මේ කියන ඕනෑම වෙලාවක Viscafe ඔයාලට ගෙදරදීම හදාගන්න පුළුවන්.

එළියේ කොච්චර රස්නේ වුණත් බය වෙන්න එපා!Viscafe Iced Coffee + Faluda එක්ක හිතයි ගතයි සිසිලෙන් පුරවගන්න දැන් ඔයාලට පුළුවන්....
12/05/2026

එළියේ කොච්චර රස්නේ වුණත් බය වෙන්න එපා!
Viscafe Iced Coffee + Faluda එක්ක හිතයි ගතයි සිසිලෙන් පුරවගන්න
දැන් ඔයාලට පුළුවන්.

Contact 0704492003 for inquiries
11/05/2026

Contact 0704492003 for inquiries

අප වෙනුවෙන් සියල්ල පැතූ, ඇය වෙනුවෙන් කිසිවක් නොපැතූ ආදරණීය මව්වරුන් හට, ලෝක මව්වරුන්ගේ දිනයේදී ඇගේ හිත නිවන උණුසුම් Visc...
10/05/2026

අප වෙනුවෙන් සියල්ල පැතූ, ඇය වෙනුවෙන් කිසිවක් නොපැතූ ආදරණීය මව්වරුන් හට, ලෝක මව්වරුන්ගේ දිනයේදී ඇගේ හිත නිවන උණුසුම් Viscafe කෝප්පයක් තෑගි කරමු. ☕

කතා දෙකක් 💛😭අම්මා ආදරෙන් කතා කරන කොට කියන නම එකයි, තරහ ගිය කොට කතා කරන නම තව එකක්. පහළින්  comment කරන්න. 👇
09/05/2026

කතා දෙකක් 💛😭
අම්මා ආදරෙන් කතා කරන කොට කියන නම එකයි, තරහ ගිය කොට කතා කරන නම තව එකක්. පහළින් comment කරන්න. 👇

පෝලිම් වල රස්තියාදු වෙවී, Parking හොය හොය, සල්ලිත් වියදම් කරන් රස බීම හොයපු කාලේ දැන් ඉවරයි. ඒ වෙනුවට Viscafe එක්ක ඔබේම ...
08/05/2026

පෝලිම් වල රස්තියාදු වෙවී, Parking හොය හොය, සල්ලිත් වියදම් කරන් රස බීම හොයපු කාලේ දැන් ඉවරයි.
ඒ වෙනුවට Viscafe එක්ක ඔබේම නිවසේදී ඉතා අඩු මුදලකින් Cafe Vibe එකක සීතල බීම රසය ඒ ලෙසටම විඳින්න.

ජෙලි බිට්ස් පිරි ක්‍රීමි රසය - විනාඩි කිහිපයකින් නිවසේදීම සකසගන්න!හිත හිරිවට්ටන සීතල එක්ක රසම රස ෆලුඩා වීදුරුවක් ඔබේම ගෙ...
06/05/2026

ජෙලි බිට්ස් පිරි ක්‍රීමි රසය - විනාඩි කිහිපයකින් නිවසේදීම සකසගන්න!
හිත හිරිවට්ටන සීතල එක්ක රසම රස ෆලුඩා වීදුරුවක් ඔබේම ගෙදරදි දැන්ම හදාගන්න.
Viscafe Faluda Mix සමඟින් Perfect රසයක් අත්විඳින්න.

AC නැතිව ෆෑන් එකෙන් එන්නෙත් ගින්දර වගේ රස්නයක්ද?ඇඟ විතරක් නෙවෙයි ඔයාගේ හිතත් පිච්චෙන මේ රස්නයට සීතල "මැජික්" එකක් අත්විඳ...
04/05/2026

AC නැතිව ෆෑන් එකෙන් එන්නෙත් ගින්දර වගේ රස්නයක්ද?
ඇඟ විතරක් නෙවෙයි ඔයාගේ හිතත් පිච්චෙන මේ රස්නයට සීතල "මැජික්" එකක් අත්විඳින්න
දැන්ම Viscafe Iced Coffee හෝ Faluda වීදුරුවක රස බලන්න.

You showed up yesterday.You'll show up tomorrow.But today, today is yours.Happy Workers' Day. 💪Viscafe — pour. stir. sur...
01/05/2026

You showed up yesterday.
You'll show up tomorrow.
But today, today is yours.
Happy Workers' Day. 💪
Viscafe — pour. stir. surrender.

Bringing back the warm memories that colored the chilly Nuwara Eliya Spring season!​A Warm Sip for Cold Nuwara Eliya: Vi...
28/04/2026

Bringing back the warm memories that colored the chilly Nuwara Eliya Spring season!

​A Warm Sip for Cold Nuwara Eliya: Viscafe Special Promotion Stall
​A big thank you to everyone who visited the Viscafe stall near the Gamini National School grounds car park during the Salalihini Spring Festival this April 2026.

​This photo album captures the joyful moments we shared with you—from enjoying our delicious range of beverages to the excitement of our special prizes and seasonal promotions.

​ Duration: Throughout the Month of April 2026

​📍 Location: Gregory Car Park 01, Nuwara Eliya

​See you again soon with more refreshing flavors and exciting events!




Address

No 456, Jaliyagoda Piliyandala
Piliyandala

Alerts

Be the first to know and let us send you an email when VisCafe Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to VisCafe Sri Lanka:

Share