Hanguk Shikthan

Hanguk Shikthan We make Korean food for every one.

03/09/2025
20/10/2024
03/10/2024

Korean Food Restaurant Piliyandala 0702128878 Lasanthi Susith Peiris Hanguk Shikthan

29/09/2024

මේ පාර ශිෂ්‍යත්වෙ ලියපු දුවේ පුතේ,

ඔයාලා මෙච්චර කල් දෙමළ ප්‍රශ්නවලට උත්තර ලිව්වේ සිංහල අකුරින්.. ඒත් දැන් ඔයාලා ශිෂ්‍යත්වෙත් ලියලා 6 වසරට යන්නයි සූදානම් වෙන්නෙ.. 6 වසරෙදි ඔයාලට හැම විෂයකටම වගේ අච්චු පොතකුත් ලැබෙනවා.. ඒ හැම අච්චු පොතක්ම ඔයාලා අතට අරගෙන හරි ආසාවෙන් කියවලා බලාවි..

ඒත් පුතේ ඔයාලට ලැබෙන දෙමළ අච්චු පොත…????

දන්නවද පුතේ ඒ පොත නම් ඔයාලට ටිකක් කියවලා තේරුම් ගන්න අමාරු වේවි.. ඒකට හේතුව ඔක්කොම තියෙන්නෙ දෙමළ අකුරින්ම නිසා…

ගොඩක් අම්මලා තාත්තලත් එච්චර දෙමළ දන්නෙ නැති නිසා එයාලටත් ඒවා ඔයාලට කියලා දෙන්න ටිකක් අපහසු වේවි…

ඉතිං ආස නැද්ද මගේ දුවලා පුතාලා ඒ පොත ලැබුනම තනියම කියවලා තේරුම් දැනගන්න…??

ඉස්කෝලේ 6 වසර දෙමළ උගන්නනකොට පන්තියේ කාටත් කළිං ටීච අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න… ???

5 වසරෙදි වගේම 6 වසරෙදිත් දෙමළ paper එකට දෙමළ අකුරින්ම උත්තර ලියලා ලකුණු 100% ගන්න..???

එහෙනම් ඔක් 5 වෙනි සෙනසුරාදා උදේ 11.30 ට පිළියන්දල Tamil Academy එකේ පටන් ගන්න දෙමළ පන්තියට එන්න..

අමාරුයි කියලා හිතෙන දෙමළ අකුරු ගොඩක් සරලව, මුල ඉදලම මගේ පුතාලට තේරෙන විදියට කියලා දෙන්න මං සූදානම්..

6 වසරට යන්න කළිං හැම දරුවෙක්ටම දෙමළ ඕනම වචනයක් ලියන්න කියවන්න පුළුවන් කරවනවා කියලා මං පොරොන්දු වෙනවා…

මං ලසන්ති ටීච ❤️ 0718554372

New Menu Hanguk Shikthan Lasanthi Susith Peiris
03/09/2024

New Menu Hanguk Shikthan Lasanthi Susith Peiris

20/08/2024

Contact us for ur celebrations Hanguk Shikthan 0702128878

Pork Belly BBQ
20/08/2024

Pork Belly BBQ

Address

Piliyandala
10300

Opening Hours

Monday 17:00 - 22:30
Tuesday 17:00 - 22:30
Wednesday 17:00 - 22:30
Thursday 17:00 - 22:30
Friday 17:00 - 22:30
Saturday 15:00 - 22:00
Sunday 15:00 - 22:00

Telephone

+94702128878

Website

Alerts

Be the first to know and let us send you an email when Hanguk Shikthan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hanguk Shikthan:

Share

Category