Natural Colour Feeds

Natural Colour Feeds Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Natural Colour Feeds, Fish Farm, No 41, Thunbowila, Piliyandala.

Since 2011, Natural Colour Feeds is the Oldest and one & only Natural Fish Food in Sri Lanka & You can get a good grawth while enhancing the Natural Colour of your fish .You can also get several types of fish from us, including high-quality Oscar fish.

Lemon නම් ඉතින් lemon....💥💥💥Black lines හොයන්නවත් නෑ...😍😍😍
05/09/2025

Lemon නම් ඉතින් lemon....💥💥💥
Black lines හොයන්නවත් නෑ...😍😍😍

Bllack tiger oscar කිව්වාම set නෑනේ...🤔🤔 හැබැයි මේ වගේ එකක්...😍😍
05/09/2025

Bllack tiger oscar කිව්වාම set නෑනේ...🤔🤔
හැබැයි මේ වගේ එකක්...😍😍

රතු පාට කෑම එක ගැන නම් ඉතින් අහන්න දෙයක් නෑනේ...😍😍ඒ වගේම සූපිරීම කහ  සහ නිල් කෑම දෙකකුත් අපෙන් ගන්න පුලුවන් අද සිට..😍😍ඒ ...
27/08/2025

රතු පාට කෑම එක ගැන නම් ඉතින් අහන්න දෙයක් නෑනේ...😍😍

ඒ වගේම සූපිරීම කහ සහ නිල් කෑම දෙකකුත් අපෙන් ගන්න පුලුවන් අද සිට..😍😍

ඒ විතරක් නෙවෙයි, ඔයාගේ කෑමති මාලුවෙක්ට ගැළපෙන ව්දිහට අපෙන් ..,

-ඕනම පාටකින් ...( Any colour)

-ඉහල ප්‍රොටීන් precentage එකකින් ...(Included high protein precentage )

-ඕනම pellet size එකකින් ...(1mm, 2mm, 3mm, 4mm)

දැන් කෑම හදාගන්නත් පුලුවන් ....❤❤

වැඩ් ව්ස්තර ඕනේ නම් ,
Call or Whatsapp ..
077-4708224

W.I.Madhuranga
😊😊😊😊

වැරදුනේ නෑ, පැරදුනේ... කොල්ලෝ ගේම ගහනවා අන්තීමේ.....😍😍😍😍😍
22/08/2025

වැරදුනේ නෑ, පැරදුනේ... කොල්ලෝ ගේම ගහනවා අන්තීමේ.....😍😍😍😍😍

29/07/2025

Black Tiger Oscar
1.5inch body size wirhout tail
200 pairs available
Piliyandala
077-4708224

Address

No 41, Thunbowila
Piliyandala
10300

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:30 - 19:00

Telephone

+94774708224

Website

Alerts

Be the first to know and let us send you an email when Natural Colour Feeds posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Natural Colour Feeds:

Share

Category