01/06/2026
Turmeric Milk – A Natural Wellness Boost for Women 🌼
For centuries, turmeric milk has been trusted in traditional wellness practices. Rich in curcumin, antioxidants, calcium, and vitamin D, this soothing drink supports women’s health in many ways:
✨ Promotes clear, glowing skin
✨ Helps relieve period cramps & premenstrual syndrome (PMS) symptoms
✨ Supports hormonal balance & fertility health
✨ Strengthens bones, especially important after 40
✨ Aids digestion & reduces bloating
✨ Supports joint health & reduces joint pains & inflammation
It’s not difficult to make turmeric milk anymore.
Just add a tea spoonful of Golden Turmeric Latte, proudly exported to Australia for over 3 years and enjoy a perfect cup in minutes
Ingredients- Turmeric, Black Pepper, Cinnamon, Ginger, Cardamom, Clove, Nutmeg & Coconut sugar (GI-35).
100% Natural ingredients, no artificial preservatives, flavors, colors added. Vegan-friendly
200g re-sealable pouch- Rs. 950/- | 20 servings
Order now and celebrate wellness this season via Kapruka ( https://www.kapruka.com/partner/tea-tipz ) with your credit card, Koko or Mint Pay facilities.
or
WhatsApp us for COD (in 2-3 working days) with a delivery charge of Rs.350/-.for Colombo 1-15 and Rs. 450/- for other areas
💛 Nourish yourself the traditional way — naturally, gently, effectively.
කහ කිරි (turmeric milk) කාන්තාවන්හට වඩා වැදගත් වන්නේ ඇයි 🌼
කහ කිරි, සියවස් ගණනාවක් තිස්සේ සම්ප්‍රදායික සෞඛ්‍ය වත්පිළිවත්වල විශ්වාසය දිනාගත් පානයක්.
කර්කියුමින්, ප්‍රතිඔක්සිකාරක, කැල්සියම් සහ විටමින් D වලින් පොහොසත් මෙම පානය, කාන්තාවන්ගේ සෞඛ්‍යයට බොහෝ ආකාරවලින් උපකාරී වේ:
✨ පැහැපත්, දීප්තිමත් සමක් පවත්වා ගැනීමට උපකාරී වේ.
✨ ඔසප් වේදනාව සහ පූර්ව ඔසප් සින්ඩ්‍රෝමයේ (PMS) රෝග ලක්ෂණ සමනය කිරීමට උපකාරී වේ.
✨ හෝමෝන සමතුලිතතාවයට සහ සරු බව පාලනය සඳහා සහාය වේ.
✨ අස්ථි ශක්තිමත් කරයි, විශේෂයෙන්ම වයස අවුරුදු 40 න් පසු ඉතා වැදගත් වේ.
✨ ආහාර ජීර්ණයට උපකාරී වන අතර බඩ පිපීම අඩු කරයි.
✨ සන්ධි සෞඛ්‍යය පවත්වා ගැනීමට සහ වේදනාව / දැවිල්ල අඩු කිරීමට උපකාරී වේ.
දැන් ඔබට Turmeric Milk සාදා ගැනීම ඉතා පහසුයි.
වසර තුනක් පුරා ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයන් වෙත සපයනු ලබන Golden Turmeric Latte මිශ්‍රණයෙන් තේ හැන්දක් රත් කරගත් කිරි කෝප්ප එකට දමා හොඳින් මිශ්‍ර කරන්න. එපමණයි. ( ඔබ වීගන් නම් හෝ ලැක්ටෝස් වලට අසාත්මිකතාවයක් දක්වන්නේනම්, සෝයා කිරි ඉතා හොඳයි)
මෙහි ඔබට අවශ්‍ය වන කහ, කුරුඳු ගම්මිරිස්, එනසාල්, කරාඹු නැටි, ඉඟුරු ඇතුලු කුළුබඩු ගනනාවක් පමණක් නොව අඩු ග්ලයිසිමික් අගයක් (GI-350 තියෙන පොල් සීනිත් ( coconut sugar) සුළු වශයෙන් අඩංගු වී ඇත. ඒ නිසා අමතරව සීනි දැමීමකින් තොරව ඔබට රසවත් Turmeric Milk පානයක් සාදාගන්න පුළුවන්.
කිසිම කෘතිම රසකාරකයකින් හෝ කල් තබා ගැනීමේ ද්‍රව්‍යයකින් තොරවයි මේ නිෂ්පාදනය සිදු වන්නේ, 200 g පැකට්ටුව ( කෝප්ප 20කට ප්‍රමාණවත් ) රුපියල් 950/-ක් විතරයි.
දැන් Kapruka හරහා ( https://www.kapruka.com/partner/tea-tipz ) ඔබගේ නිවසටම හෝ Cash on Delivery -වැඩ කරන දින 2–3ක් ඇතුළත (බෙදාහැරීමේ ගාස්තු – Colombo 1-15 රු 350 / අනෙකුත් ප්‍රදේශ රු 450/-.)