Omie Food

Omie Food Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Omie Food, Food & Drink, Lankagama, Pitadeniya.

Today’s Group Order by Omie Food 🍛47 Fresh Rice & Curry meals prepared with authentic Sri Lankan home-cooking flavors fo...
09/03/2026

Today’s Group Order by Omie Food 🍛

47 Fresh Rice & Curry meals prepared with authentic Sri Lankan home-cooking flavors for a Nursing School in Galle.

Each meal included:
• Fresh Samba Rice
• 4 Traditional Curries
• Egg / Fish / Chicken

Every meal was freshly cooked and carefully packed, ensuring quality and great taste in every plate.

Planning a group meal or event?
Place your order with us today!

🍽 Omie Food
📍 Mederipitiya | Sinharaja
📞 +94 71 072 91 65

ගාල්ලේ Nursing School එකක් සඳහා Omie Food අද සූදානම් කළ සමූහ ආහාර ඇණවුමක්.

චිකන්/මාළු/බිත්තර කෑම 47 ක්
නැවුම් සම්බා හාලේ බතට ව්‍යාංජන හතරක් සමග

ඔබගේ Group Orders / Events සඳහා අදම ඇණවුම් කරන්න!

🍽 Omie Food
📍 මෙදේරිපිටිය | සිංහරාජ
📞 +94 71 072 91 65

Start your day the Village Way. 🌿Enjoy fresh healthy village breakfast favorites like• Hoppers• String Hoppers• Pittu• D...
06/03/2026

Start your day the Village Way. 🌿
Enjoy fresh healthy village breakfast favorites like

• Hoppers
• String Hoppers
• Pittu
• Dosai
• Wade
• Milk Rice and more.....

Made the traditional way for a perfect morning.

Order before you come 🍽️

📍 Mederipitya | Sinharaja
🚚 Delivery around Sinharaja
📞 +94 71 072 91 65

ගමේ රසයෙන් ඔබේ උදෑසන ආරම්භ කරන්න. 🌿

• ආප්ප
• ඉදිආප්ප
• තෝසේ
• වඩේ
• කිරිබත්
• පිට්ටු
ඇතුළු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකින් ඔබේ දවසට සුන්දර ආරම්භයක් ලබාගන්න. 🌿

පැමිණීමට පෙර ඇණවුම් කරන්න 🍽️

📍 මෙදේරිපිටිය | සිංහරාජය
🚚 සිංහරාජය අවට බෙදා හැරීම
📞 +94 71 072 91 65

At Omie Food, every meal is freshly preparedFree from MSG, artificial flavors, additives, and colors.Healthy, wholesome ...
26/02/2026

At Omie Food, every meal is freshly prepared
Free from MSG, artificial flavors, additives, and colors.
Healthy, wholesome food you can trust while exploring the beauty of Sinharaja.

📍 Mederipitiya, Sinharaja
🚚 Delivery available within the Sinharaja area
📞 +94 71 072 9165

සිංහරාජයේ සුන්දරත්වය අත්විඳින ඔබට
විශ්වාසයෙන් රසවිඳිය හැකි
ස්වභාවික අමුද්‍රව්‍ය යොදා පිසින ලද කෑම වේලක්......🌿

Omie Food හි සෑම ආහාරයක්ම
MSG, කෘත්‍රිම රසකාරක හෝ කෘතිම වර්ණක නොමැතිව
සෞඛ්‍ය සම්පන්නව සකස් කරනු ලැබේ.

ඔබගේ සංචාරයට පෙර ආහාර ඇණවුම් කරන්න.
📍 මෙදේරිපිටිය, සිංහරාජ
🚚 සිංහරාජ ප්‍රදේශය තුළ ඩිලිවරි පහසුකම් ඇත
📞 +94 71 072 9165

🌿 Fresh Meals Delivered Around SinharajaExploring Sinharaja Rainforest?Order your meals from us and enjoy freshly prepar...
21/02/2026

🌿 Fresh Meals Delivered Around Sinharaja

Exploring Sinharaja Rainforest?
Order your meals from us and enjoy freshly prepared Sri Lankan food delivered straight to your location.

📍 Mederipitiya | Sinharaja
📞 Order now: +94 71 072 9165

සිංහරාජය බලන්න එන ඔයාට ගෙදර විදියට රසට කෑම කන්න ඕනද?

ඉතින් නැවුම්ව පිසූ රසවත් කෑම වේලක්
ඔයා ඉන්න තැනටම Omie Food අපි
deliver කරනවා......

එන්න කලින් මේ number එකට call කරලා order එක place කරන්න

📍 මෙදේරිපිටිය | සිංහරාජ
📞 071 072 9165

17/02/2026

Omie Food 🥗🌼

A Hidden Local Restaurant Near Sinharaja Rainforest 🍃 Surrounded by nature, this spot offers freshly cooked rice & curry, traditional short eats, and true local flavors loved by travelers and locals alike.

සිංහරාජයට සංචාරයක් යනවා නම් මේක අනිවාර්යයෙන්ම නැවතිලා
කටට රහට කෑම වේලක් කාලා යන්න හොඳම තැනක් 🍃

ෆ්‍රයිඩ් රයිස්
කොත්තු
නූඩ්ල්ස්
ඉඳි ආප්ප
තෝසේ
රොටී
වඩේ
වටලප්පන්
ජෙලි පුඩින් ඇතුළු
කෙටි ආහාර රැසක්.....

උදේ | දිවා | රාත්‍රී කෑම පාර්සල්

📍: මෙදේරිපිටිය | සිංහරාජ
📞: +94 71 072 9165

Address

Lankagama
Pitadeniya

Website

Alerts

Be the first to know and let us send you an email when Omie Food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share