Rio Flavor

Rio Flavor Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rio Flavor, Food & Drink, Galegedar, Mawatta, Polgahawela.

Rio Flavor 😍 වෙත ඔබට සාදරයෙන් පිළිගන්නවා! හොඳම තත්වයේ වියළි ආහාර සඳහා ඔබේ විශ්වාසනීය ස්ථානය අපි. නවීන වියළීමේ තාක්ෂණය භාවිතා කර අපි ආහාරවල ස්වභාවික රසය සහ පෝෂණය ආරක්ෂා කරමින් රස විඳිමට Rio Flavor තෝරා ගන්න.

24/02/2026

Fullbusy ඔයාට, රට ඉන්න ඔයාට , 🥰ඔයාගෙ එයාට යවමුද කොස් පැකට් එකක්..

🌸✨ සුභ නව වසරක් වේවා! ✨🌸ඔබටත් ඔබේ පවුලේ අයටත් Rio Flavor වෙතින් ප්‍රීතිමත්, සෞඛ්‍ය සම්පන්න සහ සාමකාමී නව වසරක් වේවායි ප්...
13/04/2025

🌸✨ සුභ නව වසරක් වේවා! ✨🌸
ඔබටත් ඔබේ පවුලේ අයටත් Rio Flavor වෙතින් ප්‍රීතිමත්, සෞඛ්‍ය සම්පන්න සහ සාමකාමී නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමු!
මේ සමය ස්වභාවික රසය, ආදරය සහ සම්ප්‍රදාය සමඟ සමරමු. සොබාදහමේ රසය රසවිදීමට අප හා එක්වන්න!

😍 Order කරපු ඔයාලට ගොඩක් ස්තුතියි... 😍
11/03/2025

😍 Order කරපු ඔයාලට ගොඩක් ස්තුතියි... 😍

Rio Flavor වෙත ඔබට සාදරයෙන් පිළිගන්නවා! හොඳම තත්වයේ වියළි ආහාර සඳහා ඔබේ විශ්වාසනීය ස්ථානය අපි. නවීන වියළීමේ තාක්ෂණය භාවි...
28/02/2025

Rio Flavor වෙත ඔබට සාදරයෙන් පිළිගන්නවා! හොඳම තත්වයේ වියළි ආහාර සඳහා ඔබේ විශ්වාසනීය ස්ථානය අපි. නවීන වියළීමේ තාක්ෂණය භාවිතා කර අපි ආහාරවල ස්වභාවික රසය සහ පෝෂණය ආරක්ෂා කරරමින් දිගු කාලීන ගබඩා කිරීම, රස විඳිමට Rio Flavor තෝරා ගන්න.

හොඳම තත්වයේ වියළි ආහාර සඳහා ඔබේ විශ්වාසනීය ස්ථානය අපි. නවීන වියළීමේ තාක්ෂණය භාවිතා කර අපි ආහාරවල ස්වභාවික රසය සහ පෝෂණය ආ...
28/02/2025

හොඳම තත්වයේ වියළි ආහාර සඳහා ඔබේ විශ්වාසනීය ස්ථානය අපි. නවීන වියළීමේ තාක්ෂණය භාවිතා කර අපි ආහාරවල ස්වභාවික රසය සහ පෝෂණය ආරක්ෂා කරරමින් දිගු කාලීන ගබඩා කිරීම, රස විඳිමට Rio Flavor තෝරා ගන්න. වියළි පලතුරු, එළවළු, වියළූ පලා වගේ විශේෂිත ආහාර අවශ්‍ය නම්, එන්න අප හා සම්බන්ද වන්න. ස්වභාවික රසය විඳින්න!

Address

Galegedar, Mawatta
Polgahawela
60300

Website

Alerts

Be the first to know and let us send you an email when Rio Flavor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share