Baked by N

Baked by N cake. cup cake. cookies. dessert

🥃✨ 70 Years of Great Memories! ✨🎂A special birthday deserves a cake as unique as the celebration! 🖤🤎This Jack Daniel’s t...
09/09/2026

🥃✨ 70 Years of Great Memories! ✨🎂

A special birthday deserves a cake as unique as the celebration! 🖤🤎
This Jack Daniel’s themed birthday cake was specially designed for a milestone 70th Birthday — with rich chocolate tones, glossy ganache, golden touches, and all the little details coming together beautifully. 🎂🥃✨

Because some birthdays aren’t just birthdays…
they’re milestones worth celebrating in style! 🥂🎉

🎂✨ Happy 70th Birthday තාත්තා !
Wishing you many more years filled with happiness, good health, laughter & beautiful memories. ❤️

✨ 50 Years of Love, Laughter & Togetherness! ✨🥂වසර 50ක් පුරාවට එකට ගොඩනැගූ ආදරණීය මතකයන්…සතුටේදීත්, දුකේදීත්, ජීවිතයේ හැ...
08/09/2026

✨ 50 Years of Love, Laughter & Togetherness! ✨🥂

වසර 50ක් පුරාවට එකට ගොඩනැගූ ආදරණීය මතකයන්…
සතුටේදීත්, දුකේදීත්, ජීවිතයේ හැම හැරවුම් ලක්ෂයකදීම එකිනෙකාගේ අත අල්ලාගෙන ආ ඒ සුන්දර ගමන… 💍❤️

A beautiful celebration of half a century of love, trust & togetherness. ✨

මේ ආදරණීය අවස්ථාව වෙනුවෙන් අපි නිර්මාණය කළ
💛 50th Golden Anniversary Interlocked Ring Cake 💛

එකිනෙකට බැඳුණු මුදු දෙකක් වගේම, වසර 50ක් පුරාවට නොබිඳුණු ඒ ආදර බැඳීමත් සංකේතවත් කරන මේ විශේෂ නිර්මාණය… 🌸🎂

ඔබේ දෙමාපියන්ගේ, ආදරණීයයන්ගේ හෝ ඔබේම Golden Anniversary එක තවත් මතකයේ රැඳෙන සුන්දර දිනයක් කරන්න… ✨

🥂 50 years down, forever to go! 💛

💛

😂☕️ ඕපදූප හොයන ඔයාගේ යාළුවටත් මේ වගේ කේක් එකක් හදලා දෙමුද? 🎂🤣“OpaDupa CEO 👑🌸🌸🌸🌸Gossip එකක් නැති දවසක් කියන්නේ CEOට holid...
07/09/2026

😂☕️ ඕපදූප හොයන ඔයාගේ යාළුවටත් මේ වගේ කේක් එකක් හදලා දෙමුද? 🎂🤣

“OpaDupa CEO 👑🌸🌸🌸🌸

Gossip එකක් නැති දවසක් කියන්නේ CEOට holiday එකක් වගේ! 🤣📢

From washing clothes to washing everyone’s dirty little secrets… 😂😂

Our one & only OpaDupa CEO! 👑🔥”

👀 කාගේ ගෙදර මොකද වෙන්නේ කියලා හොයන,
🤭 කවුද කාත් එක්ක තරහා කියලා දන්න,
😂 කවුද කාට මොනවා කිව්වද කියලා දන්න,
😏 කවුද කොහෙ ගියේ කියලත් හොයාගන්න…

ඕපදූපවලට නම් ඉතිං එයාට වඩා කෙනෙක් නෑ! 😂👑☕️

ඉතිං එයාටත් special cake එකක් හදලා දෙමුද? 😂💚🎂

05/09/2026

🎨🖌️ my 4th Canvas Painting Cake

A birthday gift painted with love… ❤️

මේ මගේ 4th Canvas Painting Cake එක. 🎨✨

ආදරණීය wife කෙනෙක් විසින් ඇගේ ආදරණීය husbandගේ birthday එක වෙනුවෙන් ලබාදුන් හරිම special order එකක්. ❤️

ඔවුන් අලුතින්ම ගත් ආදරණීය vehicle එක තමයි මේ artwork එකේ ප්‍රධාන inspiration එක වුණේ. 🚙🏔️🌿

එක cake එකක් විතරක් නෙවෙයි…
ඔවුන්ගේ අලුත් ගමන, මතකයක් සහ ආදරය එකට එකතු කරපු little piece of art එකක්. 🥹❤️

Some gifts are bought…
Some are created with love. 🎨❤️

Happy Birthday to the loving husband! 🎂✨
May every journey ahead be filled with beautiful memories together. 🥰

🎨❤️ 4th Canvas Painting Cake | A Birthday Story Painted With LoveSome cakes are made for celebrations…and some cakes bec...
05/09/2026

🎨❤️ 4th Canvas Painting Cake | A Birthday Story Painted With Love

Some cakes are made for celebrations…
and some cakes become a memory forever. 🥹❤️

This is my 4th Canvas Painting Cake, and this one is extra special. 🎨✨

An incredibly thoughtful order from a loving wife, created especially for her beloved husband’s birthday. ❤️

She wanted something more than just a birthday cake—
something personal, meaningful, and connected to a beautiful chapter of their lives. 🥰

So, their brand-new vehicle became the heart of this artwork. 🚙✨
A vehicle that represents not just something new they bought, but new journeys, new adventures, and countless memories waiting to be made together. 🛣️🏔️🌿

I loved turning that beautiful idea into a little canvas…
and then bringing that canvas onto a cake. 🎨🎂

Every brushstroke was made with care,
every little detail carried a story,
and behind this creation was a wife’s beautiful way of saying, “Happy Birthday, my love.” ❤️

A cake, a painting, a memory…
all wrapped into one special birthday gift. ✨

May this new vehicle take you both on many beautiful journeys,
and may every road ahead be filled with love, laughter and unforgettable memories. ❤️🚙

Happy Birthday to the lucky husband! 🎂🥂
And thank you for trusting me with such a meaningful piece of your love story. 🥹❤️

🎨 4th Canvas Painting Cake
🖌️ Hand-painted with love
🚙 Inspired by their new vehicle
🎂 Created especially for a husband’s birthday
❤️ A gift from a loving wife

Because the most beautiful gifts are the ones that carry a story. ✨

🌿💛 “දිවුල් කියන්නේ රස විතරක් නෙවෙයි… පෝෂණ ගුණත් තියෙන අපේම දේශීය පලතුරක්!” 😋🥤කවුද කැමති දිවුල් වලට? 😋💛Wood Apple Juice o...
05/09/2026

🌿💛 “දිවුල් කියන්නේ රස විතරක් නෙවෙයි… පෝෂණ ගුණත් තියෙන අපේම දේශීය පලතුරක්!” 😋🥤

කවුද කැමති දිවුල් වලට? 😋💛
Wood Apple Juice or Wood Apple Pickle?

☀️අද වගේ රස්නෙ දවසකට Cool Wood Apple Juice එකක් නම් මරු! 🥤🧊
හැබැයි පොඩ්ඩක් කට දවන්නට, දිවුල් අච්චාරුවක් නම් නියමයි! 🌿🌶️😋

ඔයාගේ choice එක මොකක්ද? 👇
🥤 Juice | 🌶️ Pickle

🍫🌸 Chocolate Bloom 🌸🍫Eggless Chocolate Cake • Milk Chocolate Mousse • Milk Chocolate Crunchy Base • Pastel Buttercream P...
01/09/2026

🍫🌸 Chocolate Bloom 🌸🍫

Eggless Chocolate Cake • Milk Chocolate Mousse • Milk Chocolate Crunchy Base • Pastel Buttercream Piping ✨

Soft, creamy & crunchy — every layer made with love. 🤍

🌿 අගෝස්තුවට ස්තුතියි… 🍂සාදරයෙන් පිළිගනිමු සැප්තැම්බර්! 🍁පසුගිය මාසයේ අත්දැකීම්වලින් පාඩම් ගෙන,අතීතය සතුටින් අතහැරලා… ✨අල...
01/09/2026

🌿 අගෝස්තුවට ස්තුතියි… 🍂
සාදරයෙන් පිළිගනිමු සැප්තැම්බර්! 🍁

පසුගිය මාසයේ අත්දැකීම්වලින් පාඩම් ගෙන,
අතීතය සතුටින් අතහැරලා… ✨
අලුත් බලාපොරොත්තු, අලුත් සිහින සහ
හොඳ සිතුවිලි සමඟ අලුත් මාසයකට පියවර තබමු. 🌿

මේ සැප්තැම්බරය,
හිතන දේවල් යහපත් වේවා…
කරන දේවල් සාර්ථක වේවා…
ජීවිතයට සතුට, සැනසීම සහ ආශීර්වාද වැඩි වැඩියෙන් ලැබේවා! 🤍✨

🌸 හොඳ දේවල් සිදුවෙමින් පවතින බව විශ්වාස කරමු.
මේ මාසය අපේ හොඳම මාසයක් කරගමු! 🌸

Hello September ♥️
New month. New hopes. New beginnings. ✨

🌸❤️ A Cake That Tells Their Love Story — Eranda & Madushi ❤️🌸Some love stories are too beautiful to be told in just a fe...
31/08/2026

🌸❤️ A Cake That Tells Their Love Story — Eranda & Madushi ❤️🌸

Some love stories are too beautiful to be told in just a few words…
So, sometimes, a cake can tell the story instead. 🎂✨

For Eranda & Madushi’s 8th Wedding Anniversary, this heart-shaped cake was created like a blooming flower — with layers and layers of delicate buttercream petals, each one representing the little moments that make a beautiful love story. 🌹💕

Just like flower petals slowly come together to create a beautiful bloom, 8 years of love, laughter, understanding, patience, memories and togetherness have come together to create their beautiful journey. 🌸

The deep pink centre represents the love that started it all… ❤️
The soft pink petals represent the countless beautiful moments shared along the way… 🌷
And the delicate pearls are like the precious memories collected throughout these 8 wonderful years. ✨

A heart full of petals…
A cake full of love…
And a love story that continues to bloom. 🌸❤️

Happy 8th Wedding Anniversary, Eranda & Madushi! 💍🥂
May your love continue to bloom more beautifully with every passing year. 🌹✨

🎂 Because every beautiful love story deserves a cake as beautiful as the story itself. ❤️🌸

Address

Polgasowita
Polgasowita

Website

Alerts

Be the first to know and let us send you an email when Baked by N posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share