D-Max Agro

Call Directions Contact the business

D-Max Agro D-MAX AGRO (PVT) LTD 🇱🇰
අඛණ්ඩ වසර නවයක විශ්වාසදායි සේවාව සහ දීප ව්‍යාප්ත අලෙවි ජාලය.

We provide milking machines and equipment for Dairy Farming in Sri Lanka.

☎️-: 0718064649
0789756229

📧-: [email protected]

23/08/2026

🐄🥛 D-Max Agro High Efficiency Portable Cow Milking Machine

නවීන කිරි ගොවිතැන සඳහා වේගවත්, පිරිසිදු සහ කාර්යක්ෂම විසඳුමක්!

D-Max Agro Cow Milking Machine මඟින් කිරි දොවීම ඉතා පහසු කරමින් කාලය, ශ්‍රමය සහ වියදම් ඉතිරි කර ඔබගේ දෛනික නිෂ්පාදනය වැඩි කිරීමට උපකාරී වේ.

✅ කිරි දොවන යන්ත්‍රයේ ප්‍රධාන වාසි
✔ දෛනික කිරි දොවීමේ කාලය සැලකිය යුතු ලෙස ඉතිරි කරයි
✔ කිරිවල පිරිසිදුභාවය හා ගුණාත්මකභාවය ආරක්ෂා කරයි
✔ ශ්‍රම හා සේවක වියදම් අවම කරයි
✔ ඕනෑම අයෙකුට පහසුවෙන් භාවිතා කළ හැකිය

🛡️ වසර 2ක වගකීමක්
🔧 සියලුම අමතර කොටස් පහසුවෙන් ලබාගත හැකිය

📞 D-Max Agro වෙතින් අදම ඔබගේ යන්ත්‍රය ඇණවුම් කරන්න!

🌐 dmaxagro.lk

වැඩි විස්තර සහ ඇණවුම් සඳහා:
📱 077 242 4539

09/08/2026

D max agro baler twine
📞 - 0718064649 / 0789756229

12/07/2026

ලංකාවෙ වැඩිම ඉල්ලුමක් ඇති පිදුරු බේලරය

12/07/2026

ලංකාවෙ වැඩිම ඉල්ලුමක් ඇති පිදුරු බේලරය

ඔබ දියර කිරි අලෙවි කරන ,දියර කිරි අලෙවි කිරීමට බලාපොරොත්තු වන කිරි නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන ,කිරි ගොවි ව්‍යවසායකය...
04/06/2026

ඔබ දියර කිරි අලෙවි කරන ,දියර කිරි අලෙවි කිරීමට බලාපොරොත්තු වන කිරි නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන ,කිරි ගොවි ව්‍යවසායකයෙක් නම් ඔබට වඩාත් ගැලපෙන ඉතාම සුදුසු යන්ත්‍රයක් තමයි මේ.....
ඔබ ඔබගේ ගොවිපලේ දෙනගෙන් දොවා ගන්නා කිරි විනාඩි කිහිපයක් ඇතුළත සෙල්සියස් අංශක හතරක උෂ්ණත්වයට පත් කර ගත හැක.....
මෙම යන්ත්‍රය භාවිතා කිරීමෙන් කිරිවල ගුණාත්මය හා කල් තබා ගැනීම යන කාරණා දෙකම ඉතාම ආරක්ෂිතව සිදු කරගත හැක....
ඔබ දියර කිරි අලෙවි කිරීමෙන් විශාල ආදායමක් වැඩි කර ගත හැක....
සාමාන්‍ය සීතකරණයක් මෙන් අඩු විදුලි පාරිභෝජනයක් ඇති නිසා ඒ සඳහා වැය වෙන්නේ ඉතාම අඩු විදුලියකි...

ලෝකයේ බොහෝ රටවල් භාවිතා කරන කිරිවල ගුණාත්මය ආරක්ෂා කර ගැනීම සඳහා වැදගත්වෙන milkin and calling concept එක අපි ඔබට හඳුන්වා දෙනවා

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඔබට වැඩි විස්තර දැනගැනීම සඳහා D Max Agro පාරිභෝගික සේවා නිලධාරියෙකු හා සම්බන්ධ වන්න....

0718064649 /0789756229

30/05/2026
Batticaloa, Velaveli, Thikkodai ප්‍රදේශයේ Mr. V. Thayananthan මහතා පිදුරු එක් රැස්කිරීම සඳහා පිදුරු බේලරයක් මිලදී ගැනීම ...
25/05/2026

Batticaloa, Velaveli, Thikkodai ප්‍රදේශයේ Mr. V. Thayananthan මහතා පිදුරු එක් රැස්කිරීම සඳහා පිදුරු බේලරයක් මිලදී ගැනීම පිළිබඳව අපගේ හෘදයාංගම ස්තුතිය පිරිනමමු.......

ඔබගේ කෘෂිකාර්මික කටයුතු වඩාත් කාර්යක්ෂමව, ලාභදායීව සහ පහසුවෙන් සිදු කිරීමට D Max Agro සැමවිටම ඔබ සමඟයි.

ඔබේ විශ්වාසය අපේ ශක්තියයි.

D Max Agro (Pvt) Ltd
කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා විශ්වාසනීය නාමය

D MAX AGRO DM 20 Grass Chopper පැයට 700kg -1000kg capacity Hot Dip Galvanized body 10 වසර corrosion warranty Co3, Maize,...
30/04/2026

D MAX AGRO DM 20 Grass Chopper

පැයට 700kg -1000kg capacity
Hot Dip Galvanized body
10 වසර corrosion warranty

Co3, Maize, Hay, Straw වගේ crops සදහා සුදුසුයි

📞 071 806 4649 / 078 975 6229

🌾🚜🌾 Happy Customer – D Max 870F Round Straw Baler 🌾අද අපට ඉතා සතුටක් සහ ආඩම්බරයක් දැනෙන දිනයක්. D Max Agro (Pvt) Ltd ආයත...
29/04/2026

🌾🚜🌾 Happy Customer – D Max 870F Round Straw Baler 🌾

අද අපට ඉතා සතුටක් සහ ආඩම්බරයක් දැනෙන දිනයක්. D Max Agro (Pvt) Ltd ආයතනය ලෙස තවත් සාර්ථක D Max 870F Round Straw Baler යන්ත්‍රයක් අපගේ ගනුදෙනුකරුවෙකුට භාරදීම සහ එය භාවිතා කිරීම සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීම සාර්ථකව සිදු කළා. ගොවීන්ගේ දියුණුව සහ නව තාක්ෂණික විසඳුම් ගොවිතැනට හඳුන්වා දීම අපගේ ප්‍රධාන අරමුණ වන අතර, එය යථාර්ථයක් කරගන්න අපි නිරන්තරයෙන් උත්සාහ කරනවා.

ශ්‍රී ලංකාවේ බොහෝ ගොවීන්ට හොඳින් දැනෙන ගැටළුවක් තමයි අස්වැන්න අවසන් වූ පසු කුඹුරු වල ඉතිරි වන විශාල ප්‍රමාණයේ පිදුරු (Rice Straw). බොහෝවිට එම පිදුරු ගොවීන් විසින් දහනය කර ඉවත් කරනවා. එම දහනය කිරීම නිසා පරිසරයට දැඩි හානියක් ඇතිවෙනවා. දූවිලි සහ වායු දූෂණය වැඩිවෙනවා. ඒ වගේම ගවයන්ට වටිනා ආහාරයක් අපි නාස්ති කරන තත්ත්වයක්ද ඇති වෙනවා.

නමුත් ලෝකයේ දියුණු කෘෂිකාර්මික රටවල් මෙම පිදුරු නාස්ති නොකර වටිනා සම්පතක් ලෙස භාවිතා කරනවා. Australia, New Zealand, Europe වැනි රටවල් අස්වැන්න කාලයේදී තණකොළ සහ පිදුරු එකතු කර Bale ලෙස පීඩනය කර ගබඩා කරනවා. එම Bale වියළි කාලයේ ගවයන්ට ආහාර ලෙස භාවිතා කරන අතර, Dairy farming සඳහා එය ඉතා වැදගත් සම්පතක් බවට පත්වී තිබෙනවා.

මෙම නවීන ක්‍රමය ශ්‍රී ලංකාවේ ගොවීන්ට හඳුන්වා දීමට D Max 870F Round Straw Baler යන්ත්‍රය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. මෙම යන්ත්‍රය භාවිතා කර කුඹුරු වල ඇති පිදුරු ඉතා පහසුවෙන් එකතු කර Round Bale ලෙස සකස් කර ගබඩා කළ හැකිය.

මෙම Bale වියළි කාලයේදී ගවයන්ට ආහාර ලෙස භාවිතා කළ හැකි අතර, Dairy farming කරන ගොවීන්ට එය ඉතා වටිනා ආධාරයක් වේ. එමෙන්ම Bale ලෙස පිදුරු ගබඩා කර විකිණීමෙන් ගොවීන්ට අමතර ආදායමක් ලබාගත හැකිය.

D Max 870F Straw Baler භාවිතා කිරීමෙන් ගොවීන්ට ලැබෙන ප්‍රධාන වාසි කිහිපයක් මෙන්න:

✅ කුඹුරු වල පිදුරු දහනය අවම කර පරිසරය ආරක්ෂා කරගත හැක
✅ ගවයන්ට වසර පුරා ආහාර සුරක්ෂිත කරගත හැක
✅ Dairy farming වියදම් අඩු කරගත හැක
✅ Bale ලෙස පිදුරු විකිණීමෙන් අමතර ආදායමක් ලබාගත හැක
✅ කුඹුරු පිරිසිදු කිරීම ඉතා වේගයෙන් හා පහසුවෙන් සිදු කළ හැක
✅ ගොවිතැන තාක්ෂණිකව නවීන කිරීමට උපකාරී වේ

මෙම D Max 870F Round Straw Baler යන්ත්‍රයේ තාක්ෂණික විශේෂතා කිහිපයක්:

🔹 Bale Size – 60 × 70 cm
🔹 Pickup Width – 800 mm
🔹 Required Tractor Power – 30 – 50 HP
🔹 Force Feeding System – බලවත් හා කාර්යක්ෂම Bale සෑදීම
🔹 ශක්තිමත් හා දිගුකාලීන භාවිතයට සුදුසු නිර්මාණය

මෙම යන්ත්‍රය 30–50 HP tractor එකක් සමඟ භාවිතා කළ හැකි බැවින් ශ්‍රී ලංකාවේ බොහෝ ගොවීන්ට පහසුවෙන් භාවිතා කළ හැකි යන්ත්‍රයක් වේ.

අපගේ D Max Agro (Pvt) Ltd ආයතනයේ විශේෂත්වය වන්නේ යන්ත්‍රයක් විකිණීමෙන් පමණක් නතර නොවීමයි. අපි සෑම ගනුදෙනුකරුවෙකුටම Machine Delivery, Operator Training, Genuine Spare Parts සහ Service Support ලබාදෙමින් දිගුකාලීන සේවාවක් ලබාදීමට කැපවී සිටිනවා.

අද මෙම යන්ත්‍රය ලබාගත් අපගේ ගනුදෙනුකරුවාට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරන අතර, ඔහුගේ ගොවිතැන තවත් සාර්ථක වෙයි කියලා අපි විශ්වාස කරනවා.

🌱 D Max Agro (Pvt) Ltd
No 276/3/1, Swarnapaligama,
Parakramasamudraya, Polonnaruwa

📞 071 806 4649
📞 078 975 6229

🚜 Machine Demo Available | Delivery Across Sri Lanka

ඔබත් පිදුරු නාස්ති නොකර එය වටිනා සම්පතක් බවට පරිවර්තනය කරන්න. D Max 870F Round Straw Baler සමඟ ගොවිතැන නව මට්ටමකට ගෙන යමු.

Address

No 276/3/1 Swarnapaligama
Polonnaruwa
51016

Telephone

+94718064649

Website

Alerts

Be the first to know and let us send you an email when D-Max Agro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to D-Max Agro:

Shortcuts

Share