Blooming Blue Lanka

Blooming Blue Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Blooming Blue Lanka, Smoothie & Juice Bar, Henegedara Road, Walpola, Pothuhera.
(6)

සුබ උදෑසනක් යාළුවේ 🙋💙 අදත් අපි open ☘️🌷🍉🥤
21/08/2026

සුබ උදෑසනක් යාළුවේ 🙋💙 අදත් අපි open
☘️🌷🍉🥤

20/08/2026

අද අපේ ChillZ mini bar එකේ දාසයවෙනි දවස....
Blue Lemonade නැත්නම් නිල් කටරොළු lemonade කියන්නේ මේවට තමයි....
හෙටත් ආවොත් හදලා දෙනවා රසට එකක්....
එහෙනම් හෙටත් හම්බෙමු සුපුරුදු විදියට මල්පිටිය පල්ලිය ඉදිරිපිටදී.....
සුබ රාත්‍රියක් ඔයාට....
🥤💙🙋💚☘️

සුබ උදෑසනක් යාළුවේ 🙋🌷 අදත් අපි open...කොළඹ 06 පාරේ මල්පිටිය පල්ලිය ඉස්සරහම තමයි අපේ mini bar එක තියෙන්නේ...එහෙනම් අදත් එ...
20/08/2026

සුබ උදෑසනක් යාළුවේ 🙋🌷

අදත් අපි open...

කොළඹ 06 පාරේ මල්පිටිය පල්ලිය ඉස්සරහම තමයි අපේ mini bar එක තියෙන්නේ...
එහෙනම් අදත් එන්න...රසම රස නිල් කටරොළු lemonade එකක් බොන්න 🥤🌷💙

ChillZ by Blooming Blue Lanka

19/08/2026

අද අපේ පහලොස්වෙනි දවස....

කොමඩු ගෙඩියෙන් පාඩමක් 🍉😊

පිටින් කොච්චර ලස්සනට තිබුනත් සමහර දේවල් ඇතුළත නරක් වෙලා තියෙන්න පුලුවන්...තෝරනකොට පරිස්සමින්....

සුබ රාත්‍රියක් ලස්සන ළමයෝ....
🙋🌷

Blooming Blue Lanka

18/08/2026

අද දවසේ අපි SGS ආයතනය මගින් සංවිධානය කරන Ladder up 2026 work shop එකට සම්බන්ධ වුණා... මේ සදහා අවස්ථාව ලබාදුන් විදාතා ආයතනයට බෙහෙවින්ම ස්තූතියි 🌷🙏

17/08/2026

අද අපේ දාහතරවැනි දවස
💙☘️🌷🥤🍉

තැන ඒකමයි.... පැත්ත පොඩ්ඩක් මාරු කළා.... පාරට අපිව පේනවා නේද ළමයි....

හෙට අපි workshop එකක...ඉතිං අනිද්දා එන්න එහෙනම්....

සුබ රාත්‍රියක් ඔයාට.....💙🌷

සුබ උදෑසනක් යාළුවේ 🙋🌷 දවස් දෙකකට පස්සේ ඔන්න අපි අද open....වෙනදා වගේම රස නිල් කටරොළු lemonade එකක් බොන්න එන්න මල්පිටියේ ...
17/08/2026

සුබ උදෑසනක් යාළුවේ 🙋🌷

දවස් දෙකකට පස්සේ ඔන්න අපි අද open....

වෙනදා වගේම රස නිල් කටරොළු lemonade එකක් බොන්න එන්න මල්පිටියේ පල්ලිය ඉදිරිපිට තියන අපේ ChillZ mini bar එකට....
🍉🥤☘️

Blooming Blue Lanka

Good Morning යාළුවේ 🙋🌷 දවස සුබ වේවා..... සියළු වැඩකටයුතු සාර්ථක වේවා ☘️😍Blooming Blue Lanka
16/08/2026

Good Morning යාළුවේ 🙋🌷

දවස සුබ වේවා..... සියළු වැඩකටයුතු සාර්ථක වේවා ☘️😍
Blooming Blue Lanka

Good morning යාළුවේ....අදයි හෙටයි ChillZ mini bar එක closed.සුපුරුදු විදියට සදුදාට්ස් හම්බෙමු 🥤🍉💙Blooming Blue Lanka
15/08/2026

Good morning යාළුවේ....

අදයි හෙටයි ChillZ mini bar එක closed.
සුපුරුදු විදියට සදුදාට්ස් හම්බෙමු 🥤🍉💙

Blooming Blue Lanka

Address

Henegedara Road, Walpola
Pothuhera
60330

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94777869226

Website

Alerts

Be the first to know and let us send you an email when Blooming Blue Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Blooming Blue Lanka:

Shortcuts

Share