Deepz Farm

Call Directions Contact the business

Deepz Farm Selling my own breeding Fighting Roosters, Hens, Chicks

ඉක්මනට පිහාටු එන්න නම්( හැව සම්පූර්ණ වෙන්න නම්) ප්‍රෝටීන් එක තමයි පල වෙනිම තැන..💯💯💯💯ඉක්මනට තටු වැවෙන්න දෙන්න ඕන කෑම වර්ග...
26/09/2026

ඉක්මනට පිහාටු එන්න නම්( හැව සම්පූර්ණ වෙන්න නම්) ප්‍රෝටීන් එක තමයි පල වෙනිම තැන..💯💯💯💯

ඉක්මනට තටු වැවෙන්න දෙන්න ඕන කෑම වර්ග..🙏

තම්බපු බිත්තර

=දවසට බිත්තරෙන් 1/4ක් විතර පොඩි කරලා දෙන්න. පිහාටුවලට ඕන ඔක්කොම තියෙනවා....🥰

#..පොඩි මාලු (වැව් මාලු,මුහුදු මාලු දෙකම පුළුවන්. සතියට දවස් දෙකක් විතර උදේම හිස්බඩට...🙏

=(ඉස්සෝ කුඩු)
#.දවසට තේ හැදි 1ක් විතර කෑම එකට මිශ්‍ර කරලා දෙන්න.. ශනිකවම පිහාටු වවන මැජික් එක වැඩිම මේවයේ...🙏🙏🙏🙏

= මුරුංගා කොළ කුඩු...🔥

#. හෙවනේ වේලලා කුඩු කරලා දවසට තේ හැන්දක් කෑම එකට දාන්න. විටමින් ඔක්කොම තියෙනවා...🔥

ගොඩක් අය දන්නේ නෑ, මේක සුපර් ටොප් එකක් කුකුලන්ට.....🫂😅

=පොල් /පොල් පුන්නාක්කු ටිකක් දෙන්න...🙏

#.තෙල් ගතියෙන් පිහාටු දිලිසෙනවා, ලේසියෙන් කැඩෙන්නේ නෑ....💯💯

විශේෂ...බලකාය..කෑම වේල...🥰🥰🥰

=කොහිල දළු, ගොටුකොළ, තිබ්බටු,තටු වලට විටමින් සුපිරිම..ඔන්න ඔහේ සතියට දෙතුන් පාරක් ටිකක් දෙන්න බලන්න..තටු වලට සුපිරි ....🙏🥰

= ඒ අතර තුර ශරිිරයට කරලා දෙන්නම ඕන වැදගත්ම දේ තමයි මතක තියාගන්න ඕන...ලමායි..😅

#..(පොල්තෙල් + කහ කුඩු)
චුට්ටක් දාල.. ටිකක් තටු අඩු තැන් වල සතියට 2 පාරක් විතර හෙමින් ගාන්න..🙏

කිනිතුල්ලෝ, කුකුල් උකුනෝ, නිසා හැව එන එක නවත්තනවා ඒකට හොදම විකල්පය...🙏

#කුකුලාට වියලි අළු ටිකක්,වියලි වැලි ටිකක් දාන්න...🙏

#. එයා ඒකේ පෙරලෙනකොට හමේ ඉන්න සත්තු නැතිව යනවා...💯

= හැව නැති වෙන්න එකම හේතුවක් තමයි මේක...🙏🙏

= උදේ අව්ව( පැය 1ක් වත්) වැටෙන්න දෙන්න 🙏 Vitamin D නැතුව Calcium උරාගන්නේ නෑ...💯🙏

#.ඔයාලට ඉක්මනටම රිසාල්ට් එකක් ගන්න නම් කරන්න තියෙන්නේ..🥰

උදේම කෑම එකට =
(+ මුරුංගා කුඩු + වියලි ඉස්සෝ කුඩු)
දාල තේ හැන්ද ගානේ සතාට දෙන්න 🙏

හවසට=තම්බපු බිත්තරයකින් 4න් 1ක් කෑමට දෙන්න පුළුවන් නම් හොදයි..🙏

=වතුරට: සතියට දවසක් 3ක් විතර දෙහි බෑයක යුෂ බින්දු 2-3ක් දාන්න...🙏💯💯

මෙි අතර තුර වෙන බේත් කඩවල ජාත් දෙන්න නම් එපා හැව සම්පූර්ණ උනත් ඉක්මනට යනවා කැඩෙනවා,මේකට හොදට 💯ට 💯ක් ශක්තිමත්ව අල්ලලා හිටිනවා වගකිිමෙන් කියන්නේ..🙏🙏
#.. වියලි ඉස්සෝ කුඩු හදාග්න පුළුවන් ඔයාලටම..🙏

=ඉස්සෝ ටික අරන් හොදට හෝදලා අවුවේ දවස් 2ක් විතර තදට වේලන්න...🔥 කර කර ගානකන් වේලෙන්න ඕන.
ඊට පස්සේ 🥰 බ්ලෙන්ඩරේ දාලා කුඩු කරලා..🙏

පෙනේරෙන් හලන්න.
හැමදාම තේ හැන්දක් ඇති. ඉතිරි ටික බෝතලේක දාලා තියාගන් හුලං වදින්නේ නැතිව..🙏
මාසයක් විතර තියාගන්න පුලුවන්.🥰

#.මුරුංගා කුඩු..🙏

=මුරුංගා කොළ නටුවෙන් කඩලා අරන් හොදට හෝදන්න,අවුවේ වේලන්න එපා, අවුවේ වේලුවම විටමින් යනවා.😅

හෙවනේ, හොදට හුලං වැටෙන තැනක රෙද්දක් උඩ දාලා දවස් (3,4ක් )වේලන්න.

#. අතින් අල්ලද්දි පොඩි වෙනකන් වේලෙන්න ඕන.
ඒකත් කුඩු කරලා බෝතලේක දාගන්න.🥰

ඔය දෙකම තමයි පිහාටු වලට බෙහෙත.🙏🙏🙏

දැන් හැව ගිය එකාට දවස ගානේ දෙනකොට බිත්තර කටු කුඩු ටිකත් දාන්න අමතක කරන්න එපා.ඒක බිත්තර කටු ටික අවුවේ වේලලා කුඩු කරලා දාන්න.
🫂🫂🫂

ඔය ටික හරියට දුන්නම ඇති. දවස් 10කින් විතර වෙනස පේනවා.🙏 කරලා බලන්න රිසාල්ට් කියන්න..
⋅⋆ම̯ට̯ත්̭ කි̥ය̭න්̭න̥ වෙ̥න̥ස̯ බ̥ල̯ලා̯ ඔ̭යා̯ල̭ හි̯ත̭ල̥ව̭ත්̥ නැ̯ති̥ හි̯ත̯න්̭නෙ̭ත්̭ නැ̯ති̯ දේ̯ව̥ල්̯ මේ̥ ක̭ලා̭වේ̥ ති̭ය̭න̭වා̭ ඒ̥ක̭ ඔ̯යා̯ල̭ට̯ නෙ̭වෙ̭යි̭ ම̯ම̥ත්̯ නො̥ද̯න්̭න̯ දේ̥ ත̭ව̥ අ̯ය̯ ද̭න්̥න̯වා̯ මා̭ත්̭ තා̭ම̯ ඉ̯ගෙන̯ ග̭න්̥න̯වා̭ ඔ̯යා̭ල̭ත්̥ ද̯න්̥න̯ දේ̥ කි̥ය̭ලා̥ දෙ̭න්̭න̯ම්̭ ක̯ර̥ගෙ̭න̯ ය̯න්̯න̥ යා̥ලු̥ව̭නේ̥ ජ̥ය̭ වේ̥වා

#මුල්සටහන්කරු #ජනිත්තරංග

කුකුලන්ට වැලදෙන කටු ලෙඩ...🙏🙏එහෙමත් නැත්නම් පපුව කට්ට පෑදිිම...කන්න දුන්නට  පපු කට්ට බේරෙනවා ඒම උනාම කරන්න ඕන මොනවද..?🤔🤔ග...
04/09/2026

කුකුලන්ට වැලදෙන කටු ලෙඩ...🙏🙏

එහෙමත් නැත්නම් පපුව කට්ට පෑදිිම...කන්න දුන්නට පපු කට්ට බේරෙනවා ඒම උනාම කරන්න ඕන මොනවද..?🤔🤔

ගෙදරදිම ඒකට වලක්වා ගන්න හා වැලදුන අයට වහාම ප්‍රතිකාර කරගන්න ක්‍රම කිහිපයක් කියන්නම්..🙏

වත්තේ පිටියෙන්ම ඔයාලට හොයාගෙන...ඔයාලටම හදාගන්න පුලුවන් ක්‍රම කිහිපයක් බලමු..🔥

#.කුප්පමේනියා කොල ටිකක් ,බැල තණ ගහක්ම පොඩි ,අමු කහ පොඩි කැබැල්ලක් ,කලාදුරැ පොඩි පැළයක් මුලෙන්ම අරගන්න..🙏

= මේ ටික අරං හදාගන්න ඕන වංගෙඩියක දාල හොදට කොටාගන්න..🔥

⁣ඉට පස්සේ ජිල් බෝල සයිස් ගුලි දෙක ගානේ රෑට සතියක් එක දිගටම දෙන්න ඒ ඇති.ඇගෙ දිලිිර,බැක්ටිරියා,වෛරස්,සම්පූර්ණ මරදනය වෙනවා ..🔥

ඒ අතර තුර සැහැල්ලු ආහාර (⁣ඉක්මනට දිරවන ආහාර ) ලබා දෙන්න,බේත් දෙන අතර තුර,ඒ වගෙම බේත සතියක් දුන්නම සතාට වරදනය වන සැහැල්ලු ආහාර දෙන්න දිරවන්න ⁣ඉක්මනට පහසු වගෙම ඇගට හයිය එන..🔥

⁣ඉදුනු පලතුරැ,පලා වර්ග හොදට තම්බලා,බිත්තර බාගෙට තරම්⁣බලා සතියට දෙපාරක් වගෙ දෙන්න ඒවා සතාට ශරිිරය වර්දනය පහසුයි...🙏🙏

🙏 මාසයක් වගෙ කාලයකදි ඔයාලටම සතාගෙ වෙනස තේරැම් යයි..🙏

වැඩෙන කෑම දුන්නට කමක් නෑ...ඒ දෙන්න ඕන ඇග ගන්න අපට...වැඩෙන කෑම සමග සෝයා කුඩු ටිකක් දාල දෙන්න එතකොට සාර්ථකව හදාගන්න පුලුවන්... අපට...🙏

වැලදුන අයට තමයි ඔය මම උඩ කියපු විදිහට දෙන්න ඕන...🔥🔥🔥

වැ⁣ලදෙයි කියලා හිතෙනවනම් ටිකක් වැඩි වෙන්න කොටලා කෑමට කලවම් කරලා දෙන දවසට සේරම අයට දෙන්න.🙏
.පරණ කරලා දෙන්න එපා කවදාවත් මේ බේත...🙏

ස්තුතියි....🙏 වැදගත් නම් ගන්න කරලා බලන්න දන්න දේ නොදන්න අයට ගොඩක් ව⁣ටිනවනි...🙏

#මුල්සටහන්කරු #ජනිත්තරංග

25/08/2026

20/08/2026

19/08/2026

21/07/2026

😁

කොල්ලො ටික පරිස්සමෙන්. කුකුල් කෙලිය නවත්තන්න කාලේ අවිල්ලාඅහු උනොත් අවුරුදු 2.5 අතුලේ .නැත් නම් ලක්ශ 2.5ක් දඩ.නිතිය සම්මත...
21/07/2026

කොල්ලො ටික පරිස්සමෙන්.
කුකුල් කෙලිය නවත්තන්න කාලේ අවිල්ලා

අහු උනොත් අවුරුදු 2.5 අතුලේ .නැත් නම් ලක්ශ 2.5ක් දඩ.
නිතිය සම්මත වෙලා තියෙන්න ගිය සතියේ.
කොල්ලො ටික දැනුවත් කරන්න share කරලා

18/07/2026

💪 Perfect Rooster ✅🐓

09/07/2026

❤️

09/07/2026

Address

Anuradhapura Road
Puttalam
61300

Telephone

+94775083272

Website

Alerts

Be the first to know and let us send you an email when Deepz Farm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Deepz Farm:

Shortcuts

Share

Category