SWEET & SPICY FOODS

SWEET & SPICY  FOODS Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SWEET & SPICY FOODS, Food Delivery Service, Puttalam.

String Hoppers Lovers ❤️       ඉදිආප්ප කන්න ආසද😋? හැමදාම බත් කාලා එපා වේලාද😔? එහෙනන් හිත හිත ඉදලා හරියන්නෙ නෑ  ඉක්මනින් ...
06/07/2023

String Hoppers Lovers ❤️
ඉදිආප්ප කන්න ආසද😋? හැමදාම බත් කාලා එපා වේලාද😔? එහෙනන් හිත හිත ඉදලා හරියන්නෙ නෑ ඉක්මනින් order කරන්න ඔනේ😁
*පෙර ඇනවුම් සදහා පමණි .
*200 වැඩි ඇනවුම් සදහා delivery කරනු ලැබේ .
*delivery සදහා ගාස්තුවක් අයකෙරේ .
*පොල් සම්බෝල සමග ඔබට අවශ්‍ය ව්‍යාංජනයක් සදා දෙනු ලැබේ . Inbox පණිවිඩයක් දෙන්න කස්ටිය ඉදිආප්ප ඕනේනම්

◾ගී කුකීස්◾කැරමල් පුඩින්◾වටලප්පන්     උපන්දින උත්සව සදහා ඇනවුම් කල හැක.
10/02/2023

◾ගී කුකීස්
◾කැරමල් පුඩින්
◾වටලප්පන්

උපන්දින උත්සව සදහා ඇනවුම් කල හැක.

Fish cutlets 😋😋   දැන් ඇනවුම් කල හැක
10/02/2023

Fish cutlets 😋😋
දැන් ඇනවුම් කල හැක

සුබ දවසක් හැමෝටම           ඉතින් අපි  අද අරගෙන අවේ කරුත් කන්න ආස 🍩 🍩🍩🍩 ඩෝනට් ඉතින් ඩෝනට් කන්න ආස හැමෝටම අපේන් දැන් ඇනවුම...
10/02/2023

සුබ දවසක් හැමෝටම
ඉතින් අපි අද අරගෙන අවේ කරුත් කන්න ආස 🍩 🍩🍩🍩 ඩෝනට් ඉතින් ඩෝනට් කන්න ආස හැමෝටම අපේන් දැන් ඇනවුම් කන්න පුළුවන්.

ඔබේ ආදරණියන් සතුටු කරන්න එයාල ආස රසවත් ඩෝනට් gift pack එකක් ලෙස තෑගි කරන්න අපි සූදානම්.

කැමති කෙනෙක් ඉන්නවනම් දැන් ඇනවුම් කරන්න පුළුවන් අපේ inbox එක හරහා

👉 පුත්තලම අවට පමණක් විශේෂයි.
👉ගෙන්වා ගැනිමේ ඇනවුම් සදහා. ගාස්තුවක් අයකෙරේ.
👉උත්සව අවස්තාව සදහා ඇනවුම් කල හැක.
👉 තවත් රසවත් ආහාර ඇනවුම් කිරීම සදහා අපගේ page වෙත පිවිස ඇනවුම් කල හැක .

Address

Puttalam

Telephone

+94769846681

Website

Alerts

Be the first to know and let us send you an email when SWEET & SPICY FOODS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share