Cashew King - Organic Cashew

Cashew King - Organic Cashew I will give you the most delicious organic cashew-related products at the lowest price with love

25/04/2025

😍😉😋

රුපියල් 970 වාසි පැක් එකSpecial offer(උයන කජු කෑලි 250g සහ ඩෙවල් කජු කෑලි 250g පැක් දෙකම දැන් රු.1790ක් පමණයි)        Th...
28/08/2024

රුපියල් 970 වාසි පැක් එක

Special offer(උයන කජු කෑලි 250g සහ ඩෙවල් කජු කෑලි 250g පැක් දෙකම දැන් රු.1790ක් පමණයි)
The offers are for a limited time only.

නැවත විකිණීම සදහා ඊයේ දිනයේ ලබා දුන් පුච්චපු කජු. 100%ක් දේශීය කජු විශ්වාසයෙන් තොග හා සිල්ලරට අපෙන්ම ලබාගන්න.
25/08/2024

නැවත විකිණීම සදහා ඊයේ දිනයේ ලබා දුන් පුච්චපු කජු. 100%ක් දේශීය කජු විශ්වාසයෙන් තොග හා සිල්ලරට අපෙන්ම ලබාගන්න.

කටින් කටට දැනෙන පට්ට රස විටින් විට ටිකෙන් ටික කන්න. දැන් අපගේ නිෂ්පාදන Reseal පැක් එකකින් ඔබ අතටම. වෙලදපල අඩුම මිල ගණන් ...
21/08/2024

කටින් කටට දැනෙන පට්ට රස විටින් විට ටිකෙන් ටික කන්න. දැන් අපගේ නිෂ්පාදන Reseal පැක් එකකින් ඔබ අතටම. වෙලදපල අඩුම මිල ගණන් අපෙන්.... Order now

පසුගිය සතියේ පාරිභෝගිකයන්ව රසයෙන් පිනවන්න ගිය එයාලාගෙන් ටික දෙනෙක් මේ 😋
19/08/2024

පසුගිය සතියේ පාරිභෝගිකයන්ව රසයෙන් පිනවන්න ගිය එයාලාගෙන් ටික දෙනෙක් මේ 😋

11/08/2024

😋😋😋

කජු මද 500g රුපියල් 2000ක් පමණයි.

දැන්ම ඕඩර් එකක් දාගනම යන්නලා..

Whatsapp

ඇයි ඔයා කජු කන්න ඕනෙ? කජු කන්නනම් හේතු තියෙන්නම ඕන නෑ.. "කජු නොකන කට මොකට" කියලා කතාවකුත් තියෙනවනේ. හැබැයි මේ හේතු ටික න...
08/08/2024

ඇයි ඔයා කජු කන්න ඕනෙ? කජු කන්නනම් හේතු තියෙන්නම ඕන නෑ.. "කජු නොකන කට මොකට" කියලා කතාවකුත් තියෙනවනේ. හැබැයි මේ හේතු ටික නිසා තමයි ඔයා අනිවාර්යයෙන්ම කජු කන්න ඕන වෙන්නේ..

මාංශ පේශී සහ අස්ථි සඳහා ඉතා හොදයි💪.

කජු යනු ප්‍රෝටීන්, කැල්සියම්, පොස්පරස්, මැග්නීසියම් සහ විටමින් K වලින් පොහොසත් ප්‍රභවයකි.😇

මෙම පෝෂ්‍ය පදාර්ථ නිරෝගී අස්ථි සහ මාංශ පේශි ප්‍රවර්ධනය කරයි. 🏋️

නිරෝගී සම සහ හිසකෙස් සඳහා විශිෂ්ටයි.💁

බී විටමින්, විටමින් ඊ, ප්‍රෝටීන් සහ ප්‍රතිඔක්සිකාරක ඔබේ සම සහ හිසකෙස් ඇතුළත සිට පෝෂණය කරයි.

ඉතිං මෙච්චර අඩු ගානකට ආසාවෙන් රස විදින ගමන් ශරීරයත් ලස්සනට ලෙඩ නැතුව තියාගන්න.

දැන්ම ඕඩර් කරන්න... ❤️

Why You should eat cashews?Good for the muscles and bones: Cashews are a rich source of protein, calcium, phosphorous, m...
08/08/2024

Why You should eat cashews?

Good for the muscles and bones: Cashews are a rich source of protein, calcium, phosphorous, magnesium, and vitamin K. These nutrients promote healthy bone and muscles. Great for healthy skin and hair: The B vitamins, vitamin E, protein, and antioxidants nourish your skin and hair from within.

අගෝස්තු මාසය සදහා අපගේ නවතම මිල ගණන්.
06/08/2024

අගෝස්තු මාසය සදහා අපගේ නවතම මිල ගණන්.

Feel love in every bite ❤️
05/08/2024

Feel love in every bite ❤️

Address

14th Mile Post, Bandaranayakapura, Wanathawilluwa
Puttalam
61306

Website

Alerts

Be the first to know and let us send you an email when Cashew King - Organic Cashew posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share