Ayu Ceylon

Call Directions Contact the business

Ayu Ceylon 🌿LIVE NATURAL WITH HERBAL 🌿
100% NATURAL HERBS 🍀
NATURAL 🍃 WAY🍃 TO 🍀 HEAL

16/09/2026
16/09/2026

👆❤️❤️❤️

13/08/2026

හිඟුරල පවුඩර් (Higurala Power )

🍀මව් පදවියට සැරසෙන ගොඩක් අම්මලා හොයන දෙයක් තමයි හිඟුරල අල ඒකට ගොඩක් හේතුව තමයි හිඟුරල අල සතුව තියෙන ඖෂධීය ගුණය නිසා ගර්භාෂයට ලැබෙන රැකවරණය

🍀 ඒ වගේම ගර්භාෂ ගත රෝග නිවාරණය, ගර්භාෂයේ ශක්තිය වැඩි කිරීම, ශරීරයේ උෂ්ණාධික තත්ත්වය සමනය කිරීම, හෝමෝන සමතුලිත කිරීම දරු ගැබ ආරක්ෂා කිරීම වැනි මහඟු ප්‍රතිඵල මෙම හිඟුරල මගින් ලබාගන්න පුළුවන්

🍀 වර්තමානයේ ඇති කාර්යබහුලත්වයත්, හිඟුරල අල සොයා ගැනීමට දුලබවීමත් මත ආයු Ceylon අපි තීරණය කළා මෙම අල ඉතා පිරිසිදු ආකාරයෙන් විජලනය කර කිසිදු කල් තබා ගැනීමක් හෝ ආදේශක කිසිවක් එක් නොකර හිඟුරල කැඳ සාදා ගැනීමට පහසු වන ලෙස හිඟුරල පවුඩර් ලෙස සකසා උතුම් මව් පදවියට සැරසෙන ඔබ වෙත ලබා දීමට.

🍀ඔබට වගේම මව් පදවියට සැරසෙන ඔබේ පවුලේ ආදරනීයන්ට , හිතවතියන්ට දෙන්න පුලුවන් හොඳම තෑග්ගක් මේ.. 🎁 ☺

🍀 ඒ වගේම තමයි මෙම නිෂ්පාදනය සඳහා රජය පිළිගත් රසායනාගාර පරීක්ෂණ වාර්තා ලබාගෙන තියෙනවා.

🍀 Cash on delivery තියෙන නිසා අතට ලැබුණු පසු මිලදී ගන්නත් ඔබට පුලුවන්.. 🚗

🍀 ප්‍රමාණය:- 100g

🍵සකසා ගන්නා ආකාරය,

මෙම නිෂ්පාදනය සමග ලබාදෙන අත් පත්‍රිකාවේ සකසා ගන්නා ආකාරය හා සියලු විස්තර සඳහන් වේ.

👉ඔබත් අදම ඇණවුම් කරන්න. පහත විස්තර එවන්න

⁕නම:-
⁕ලිපිනය:-
⁕ ලඟම නගරය :-
⁕දිස්ත්‍රික්කය:-
⁕දුරකතන අංකය :-

☎ 076 320 1280 (Whatsapp / call )
මිල රු..1350 +කූරියර් ගාස්තු (රු 450)
දිවයින පුරා බෙදා හැරීම (𝑪𝒂𝒔𝒉 𝒐𝒏 𝑫𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚 𝑨𝒗𝒂𝒊𝒍𝒂𝒃𝒍𝒆)

#මව් පදවිය ලැබීමේ සිහිනය #පලමු වරට මව් පදවිය ලබන අම්මලා #

හත් වසරක සිහිනය හැබෑ කරදුන් හිඟුරළ පව්ඩර් සහ හාතා වාරිය පවුඩර්💯✳️✳️
11/08/2026

හත් වසරක සිහිනය හැබෑ කරදුන් හිඟුරළ පව්ඩර් සහ හාතා වාරිය පවුඩර්💯✳️✳️

ආයු සිලෝන් අශ්ව ගන්ධ තේ පානය ඔබත් පානය කර බලන්න ✳️👌👇
26/07/2026

ආයු සිලෝන් අශ්ව ගන්ධ තේ පානය ඔබත් පානය කර බලන්න ✳️👌👇

අවුරුදු දහ තුනක හීනයක් සැබෑ වූ ආදරණීය අම්මා 🥰❤️💯 ඩුබායිවල සිට 👌✳️
20/07/2026

අවුරුදු දහ තුනක හීනයක් සැබෑ වූ ආදරණීය අම්මා 🥰❤️💯 ඩුබායිවල සිට 👌✳️

Today feedback ❤️🙏
20/07/2026

Today feedback ❤️🙏

29/06/2026

පින්බර පොසොන් පොහෝ දිනක් වේවා🙏

Address

Gampaha

Telephone

+94763201280

Website

Alerts

Be the first to know and let us send you an email when Ayu Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ayu Ceylon:

Shortcuts

  • Want your business to be the top-listed food & beverage service?

Share