Zinga

Zinga Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zinga, Health Food Shop, Raddoluwa.

Nature's Goodness in Every Cup ☕🍃
100% Natural Herbal Teas, Slimming & Beauty Blends from Sri Lanka 🇱🇰

📦 Order on WhatsApp:https://wa.me/94711188584
📞 071 604 7714 | 074 131 7714

19/08/2026

🌿 ඔයාට product එකක් choose කරන්න confused නම් category එකෙන් start කරන්න:

☕ Warm everyday drink → Tea range

🌱 Herbal lifestyle routine → Wellness powders

🍫 Rich flavour experience → Chocolate / Coffee Caramel range

🥕 Food-based blends → ABC / natural powder range

🌿 Kitchen use → Aroma spices / powders

Step 1: Your purpose
Step 2: Your preferred taste
Step 3: Your routine....
Step 4: Then choose the product.

Takeaway: Best product එක හැමෝටම එකම එක නෙවෙයි — lifestyle එකට fit වෙන එක.

18/08/2026
18/08/2026

🔥 වෙනසක් පටන් ගන්නෙ… ලොකු තීරණයකින් නෙවෙයි. පොඩි පුරුද්දකින්. 👀🌿

අපි හැමෝගෙම ජීවිතේ එක මොහොතක් තියෙනවා…

“මම මාව වෙනස් කරගන්න ඕන” කියලා හිතෙන. ❤️

ඒ වෙනසට පටන් ගන්න පුළුවන් එක පොඩි step එකකින්…

🌿 ZINGA Rupashree Herbal Wellness Powder

ඔබේ daily wellness routine එකට natural choice එකක් එකතු කරගන්න.

ඔබත් ඔබේ lifestyle එකේ වෙනසක් කරන්න පටන් අරගෙනද? 👀

👇 Comment එකකින් කියන්න… ඔබේ wellness journey එකේ අමාරුම දේ මොකක්ද?.....

18/08/2026

ZINGA එකෙන් අද morning cup එක choose කරන්න කිව්වොත්:

A — Coffee Caramel ☕🤎

B — Ginger Tea 🌿☕

ඔයාගේ choice එක A ද B ද?

18/08/2026

Good morning එකක් start වෙන්නේ හැමෝටම එකම flavour එකෙන් නෙවෙයි. 🌤️

සමහරුන්ට Coffee aroma එක නැතුව morning එක complete නෑ.

තවත් කෙනෙක්ට Ginger Tea එකේ warm feeling එක තමයි perfect. 🌿...

ZINGA එකෙන් අද morning cup එක choose කරන්න කිව්වොත්:

A — Coffee Caramel ☕🤎
B — Ginger Tea 🌿☕

ඔයාගේ choice එක A ද B ද?

18/08/2026

🌿 තාමත් ZINGA Herbal Products try කරලා නැද්ද? එහෙනම් මේක ඔබටයි! 💚

ඔබේ දිනපතා wellness routine එකට ස්වභාවික තේරීමක් එක්කරගන්න කැමතිද?

ZINGA Herbal Products ගැන දැනගන්න, ඔබට ගැළපෙන products තෝරගන්න හෝ order කරන්න අදම අපිට කතා කරන්න. 📞

077 604 7714

ඔබ වෙනුවෙන්… ඔබේ ආදරණීයයන් වෙනුවෙන්…
ZINGA Products අදම තෝරගන්න!

ZINGA — Nature’s goodness in every cup.

17/08/2026

👀🔥 ZINGA කියන්නේ Tea Brand එකක් විතරයි කියලා තාමත් හිතනවද? එහෙනම් මේ Video එක අවසානය වෙනකම් බලන්න… 🌿

අපේ නම තියෙන box එකක් ඔබ අතට එන්න කලින්, ඒ පිටිපස්සේ තියෙන care, cleanliness, quality & commitment එක ගැනත් ඔබ දැනගන්න ඕන. 💚

🌿 අමුද්‍රව්‍ය තෝරාගැනීමේ සිට
🔬 Quality checking
📦 Hygienic packing
🚚 අවසානයේ ඔබ වෙත ළඟා කිරීම දක්වා…

ZINGA කියන්නේ product එකකට වඩා අපි ගොඩනගන විශ්වාසයක්.

අද ZINGA සමඟ products 42+ කින් ඉදිරියට යන අපේ ගමනේ එකම අරමුණ — quality එක compromise නොකර, Nature’s Goodness ඔබ වෙත ගෙන ඒම. 🌱

මේ තවමත් ආරම්භය විතරයි… .....💚

ZINGA — Nature’s Goodness in Every Cup.

📲 077 604 7714
0761188584

16/08/2026

🌿 තාමත් ZINGA Herbal Products try කරලා නැද්ද? එහෙනම් මේක ඔබටයි! 💚

ඔබේ දිනපතා wellness routine එකට ස්වභාවික තේරීමක් එක්කරගන්න කැමතිද?

ZINGA Herbal Products ගැන දැනගන්න, ඔබට ගැළපෙන products තෝරගන්න හෝ order කරන්න අදම අපිට කතා කරන්න. 📞

077 604 7714

ඔබ වෙනුවෙන්… ඔබේ ආදරණීයයන් වෙනුවෙන්…
ZINGA Products අදම තෝරගන්න!

ZINGA — Nature’s goodness in every cup.

16/08/2026

🌿 තාමත් ZINGA Herbal Products try කරලා නැද්ද? 💚...

ඔබේ දිනපතා wellness routine එකට ස්වභාවික තේරීමක් එක්කරගන්න වෙලාවයි! 🌱

ZINGA Herbal range එක ගැන දැනගන්න, ඔබට ගැළපෙන products තෝරගන්න හෝ order කරන්න අදම අපිට කතා කරන්න. 📞

☎️ 077 604 7714

ඔබ වෙනුවෙන්… ඔබේ ආදරණීයයන් වෙනුවෙන්…
💚 ZINGA Products අදම තෝරගන්න!..

ZINGA — Nature’s goodness in every cup.

16/08/2026

මේ හැම පොඩි පියවරක් පිටිපස්සෙම… කවුරුත් නොදකින ලොකු මහන්සියක් තියෙනවා. ❤️🌿

ඊයේ Raddolugama හි ගත කළ දවස…
අපේ ගමනේ තවත් අමතක නොවන මතකයක්. ✨

Products ටිකක් අරගෙන stall එකක් දාන එක විතරක් නෙවෙයි…
මේ හැම දෙයක් පිටිපස්සෙම තියෙන්නේ හීනයක්, මහන්සියක්, එකමුතුකමක් සහ අත් නොහරින හිතක්.

අපි අද ඉන්න තැනට ආවේ එක දවසකින් නෙවෙයි.
One step at a time. One day at a time. 💚

ඊයේ අපිව හමුවෙන්න ආපු, වචනයකින් හරි හයියක් වුණු හැමෝටම හදවතින්ම ස්තූතියි. 🙏

This is our journey… and there’s so much more ahead. 🌱✨...

Address

Raddoluwa

Website

Alerts

Be the first to know and let us send you an email when Zinga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share