NLDB Welisara Farm

NLDB Welisara Farm National Livestock Development Board Welisara Milk Project and Milk Processing Unit

17/12/2025

Buffalo Yogurt
26/11/2025

Buffalo Yogurt

Call us : 0773782163
01/11/2025

Call us : 0773782163

04/10/2025
NLDB Interfarm Cricket Tournament 2025T E A M W E L I S A R A
03/09/2025

NLDB Interfarm Cricket Tournament 2025

T E A M W E L I S A R A

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපළ වලින් ලබාගන්නා නැවුම් එළකිරි වලින් නිෂ්පාදිත NLDB යෝගට් ඔබේ ආදරණීයයන්ට ලබා ...
26/05/2025

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපළ වලින් ලබාගන්නා නැවුම් එළකිරි වලින් නිෂ්පාදිත NLDB යෝගට් ඔබේ ආදරණීයයන්ට ලබා දෙන්න, හොඳම දේ අපෙන්.

අපගේ නිෂ්පාදන පහත සඳහන් ස්ථානයන්හි පිහිටි NLDB අලවිසැල් මගින් විශ්වාසනීයව මිලදී ගත හැකිය.

1. ජතික පශු සම්පත් මණ්ඩලයේ ප්‍රධාන කාර්‍ය්ලයේ පිහිටි අලවිසැල - නාරහෙන්පිට
2. මෝටර් රථ ප්‍රවාහණ දෙපාර්තමේන්තුව (RMV) - නාරහෙන්පිට
3. සමූපකාර ගොඩනැගිල්ල - ශ්‍රී ජයවර්ධනපුර
4. හෝමාගම රෝහල තුල
5. රිජ්වේ ආර්‍ය් ළමා රෝහල තුල
6. STC රජවාසල - නාරහෙන්පිට
7. අපේක්ෂා රෝහල - මහරගම
8. බස්නාහිර පලාත් සභා කාර්‍ය්ලය තුල
9. අයුර්වේද රෝහල - රාජගිරිය
10. ක්‍රීඩා අමාත්‍යංශය අසල (ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට)
11. D. B. ජයතිලක විද්‍යාලීය ප්‍රාථමික අංශය - කැළණිය
12. වැලිසර අලවිසැල - වැලිසර
13. මීගමුව රෝහල තුල
14. ජනාධිපති විද්‍යාලය - මහර
15. රාගම ශික්ෂණ රෝහල
16. ගම්පහ නගර සභාව
17. කොළඹ වරාය පරිශ්‍රය
18. මුල්ලේරියාව රෝහල තුල
19. රාගම බස්නැවතුම්පල අසල
20. ජා ඇල බස්නැවතුම්පල තුල
21. අනියාකන්ද රෝහල - කඳාන
22. මරදාන දුම්රිය ස්ථානය ඉදිරිපිට
23. කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුල
24. දෙහිවල දුම්රිය ස්ථානය ඉදිරිපිට
25. කළුතර බස්නැවතුම්පල තුල
26. නාගොඩ රෝහල තුල - කළුතර
27. මොරටුව විශ්වවිද්‍යාලය තුල
28. කළුබෝවිල රෝහල තුල

එසේම NLDB වැලිසර ගොවිපළට පැමිණ ඔබගේ අලවිසැලට අවශ්‍ය යෝගට් ඇතුළු කිරි ආශ්‍රිත නිශ්පාදන තොග මිලට ලබාගත හැකිය.

වැඩිදුර විමසීම්
0114294489
0773782163

04/05/2025
ඔබගේ ව්‍යාපරය සදහා අවශ්‍ය නැව්ම් එළ කිරි දැන් ඔබට අපගෙන් මිලදී ගත හැක. තොග මිල රු.320 යි.විමසීම් - 077 38 83 163
19/02/2025

ඔබගේ ව්‍යාපරය සදහා අවශ්‍ය නැව්ම් එළ කිරි දැන් ඔබට අපගෙන් මිලදී ගත හැක. තොග මිල රු.320 යි.

විමසීම් - 077 38 83 163

2025 නව වසරේ වැලිසර ගෙවිපලේ වැඩ කටයුතු ආරම්භ කරමින්.
01/01/2025

2025 නව වසරේ වැලිසර ගෙවිපලේ වැඩ කටයුතු ආරම්භ කරමින්.

Address

Welisara Farm, Welisara
Ragama
11010

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94114294489

Website

Alerts

Be the first to know and let us send you an email when NLDB Welisara Farm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NLDB Welisara Farm:

Share

Category