Bogawantalawa Tea Sri Lanka

Bogawantalawa Tea Sri Lanka We own and manage some of the finest high-grown estates yielding the most sustainable teas.

සැඟවුණු අමුත්තා හොයමු..එයා කැමතිම පාට - රන් වන් පාට එයාව  අරන් එන්නේ - රන්වන් නිම්නයේ ඉදන් එයාව ගෙදරකට නැතුවම බෑ කවුද අප...
27/04/2026

සැඟවුණු අමුත්තා හොයමු..

එයා කැමතිම පාට - රන් වන් පාට
එයාව අරන් එන්නේ - රන්වන් නිම්නයේ ඉදන්
එයාව ගෙදරකට නැතුවම බෑ

කවුද අපේ සැඟවුණු අමුත්තා?


අවුරුදු කාලෙට අලුත් වෙන සොඳුරු  මතක සමඟ ගත කරන මොහොතවල් රසවත් කරගන්න, බෝගවන්තලාව තේ කෝප්පයක් එකතු කරගන්න.අවුරුදු සතුටට -...
16/04/2026

අවුරුදු කාලෙට අලුත් වෙන සොඳුරු මතක සමඟ ගත කරන මොහොතවල්
රසවත් කරගන්න, බෝගවන්තලාව තේ කෝප්පයක් එකතු කරගන්න.

අවුරුදු සතුටට - බොගවන්තලාව තේ

දැන්ම අපගේ Online Store එක හරහා මිලදී ගන්න -
https://sl.bogawantalawa.com/shop

We bring you nature’s best, straight from our estates.
සෑම මොහොතකම ඔබ වෙතට අපගේ උසස්ම තත්ත්වයේ තේ රසය.

අවුරුදු සමයේ ඔබේ ආදරණීයයන් සමඟ බෙදාගන්නා සොඳුරු මොහොතකට,නැවුම් බව පිරි බොගවන්තලාව තේ කෝප්පයක රසය එක්කර ගන්න.අවුරුදු සතුට...
15/04/2026

අවුරුදු සමයේ ඔබේ ආදරණීයයන් සමඟ බෙදාගන්නා සොඳුරු මොහොතකට,
නැවුම් බව පිරි බොගවන්තලාව තේ කෝප්පයක රසය එක්කර ගන්න.

අවුරුදු සතුටට - බොගවන්තලාව තේ

දැන්ම අපගේ Online Store එක හරහා මිලදී ගන්න -
https://sl.bogawantalawa.com/shop

බොගවන්තලාව තේ - හිතේ රැඳුණු අපේ තේ

சுவை நினைவுகளை புத்துணர்ச்சி செய்யும் உயர்ந்த தேநீர்

14/04/2026

அனைவருக்கும் இனிய சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்,இந்தப் புத்தாண்டு உங்கள் வாழ்க்கையில் உற்சாகம், சந்தோஷம், புத்துணர்ச்சி மற்றும் உங்கள் அன்புக்குரியவர்களுடன் அழகான நினைவுகளால் நிரம்பியதாக இருக்க வாழ்த்துக்கள்.




14/04/2026

ඔබටත් ඔබේ පවුලේ සැමටමත්
සාමය සතුට පිරි
සුභ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දක් වේවා!


අලුත් වෙන බැඳීම්අපිට ගොඩක් වටිනවා...අලුත් අවුරුද්දේ අලුත් වෙන හැම  බැඳීමකම වටිනාකම වැඩි කරගන්න, බෝගවන්තලාව තේ කෝප්පයක් ප...
13/04/2026

අලුත් වෙන බැඳීම්
අපිට ගොඩක් වටිනවා...
අලුත් අවුරුද්දේ අලුත් වෙන හැම බැඳීමකම
වටිනාකම වැඩි කරගන්න, බෝගවන්තලාව තේ කෝප්පයක් පිළිගන්වන්න.

අවුරුදු සතුටට - බොගවන්තලාව තේ

දැන්ම අපගේ Online Store එක හරහා මිලදී ගන්න -
https://sl.bogawantalawa.com/shop

எப்போதும் எங்களிடம் இருந்து நீங்கள் பெறும் தேநீர் என்பதே மிகச் சிறந்தது.

අවුරුදු කැවිලි පෙවිලි සමඟ අලුත් වෙන අවුරුදු මේසයට බොගවන්තලාව තේ  රස අවුරුදු සතුටට - බොගවන්තලාව තේ දැන්ම අපගේ Online Stor...
12/04/2026

අවුරුදු කැවිලි පෙවිලි සමඟ
අලුත් වෙන අවුරුදු මේසයට
බොගවන්තලාව තේ රස

අවුරුදු සතුටට - බොගවන්තලාව තේ

දැන්ම අපගේ Online Store එක හරහා මිලදී ගන්න -
https://sl.bogawantalawa.com/shop

We are always dedicated to bringing you the finest tea experience.

நாங்கள் உங்களுக்கு எப்போதும் சிறந்த தேநீர் கொண்டு வருகிறோம்.


මේ අලුත් අවුරුදු සමයේ බොගවන්තලාව තේ සුවඳින් ඔබේ කුස්සියත්  සුවඳවත් කරගන්න.අවුරුදු සතුටට - බොගවන්තලාව තේ දැන්ම අපගේ Onlin...
09/04/2026

මේ අලුත් අවුරුදු සමයේ
බොගවන්තලාව තේ සුවඳින් ඔබේ කුස්සියත් සුවඳවත් කරගන්න.

අවුරුදු සතුටට - බොගවන්තලාව තේ

දැන්ම අපගේ Online Store එක හරහා මිලදී ගන්න -
https://sl.bogawantalawa.com/shop

හැම මොහොතක්ම රස කරන උසස්ම තේ.

தேநீர் சுவையின் உயர்ந்த நெருங்கிய நண்பன்

Bring Home the Spirit of අවුරුදු with Ceylon Tea!Enjoy 25% OFF on online orders over Rs. 3,000!Enjoy the rich flavour of...
08/04/2026

Bring Home the Spirit of අවුරුදු with Ceylon Tea!

Enjoy 25% OFF on online orders over Rs. 3,000!

Enjoy the rich flavour of Sri Lanka’s finest teas, presented by Bogawantalawa House of Tea – The World’s 1st Climate Positive Tea brand and a pioneer in sustainability.

Shop now via our online store - https://sl.bogawantalawa.com/shop

Offer valid until April 30th
T&Cs apply

ඔබේ තේ කෝප්පයට අපගෙන් උසස්ම තත්වයේ රසයක්.

நாங்கள் உங்களுக்கு எப்போதும் சிறந்த தேநீர் கொண்டு வருகிறோம்.


#අවුරුදුOffers

අවුරුදු  Deals from Bogawantalawa House of TeaCelebrate this festive season with a perfect cup in hand!Enjoy 25% OFF you...
08/04/2026

අවුරුදු Deals from Bogawantalawa House of Tea
Celebrate this festive season with a perfect cup in hand!

Enjoy 25% OFF your total purchase
When you shop premium Ceylon tea at The Tea Excellence, Nawala

Offer valid until 30th April.

Experience the richness of Bogawantalawa Tea, handpicked from the lush Golden Valley, and share the warmth with your loved ones this අවුරුදු season.

📍 Visit Us: The Tea Excellence by Bogawantalawa Nawala Road, Narahenpita, Colombo.

ඔබේ තේ කෝප්පයට සැම විටකම උසස්ම තේ.

உங்களுக்கான சிறந்த தேநீர், எப்போதும் எங்களிடமிருந்து.



Let the Easter bells ring with joy and hope! 🔔Wishing you a day filled with love, happiness, and beautiful new beginning...
05/04/2026

Let the Easter bells ring with joy and hope! 🔔
Wishing you a day filled with love, happiness, and beautiful new beginnings.
Warm wishes from BOGAWANTALAWA House of Tea

31/03/2026

හිතේ නිදහසේ තේ එකක් බොනගමන් ඔයා අහන්න කැමතිම සින්දුව මොකක්ද?

පහලින් Comment කරන්න.

Address

24 Parakrama Road, Mathumagala
Ragama
11010

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Bogawantalawa Tea Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category