Luman's

Luman's Simply Delicious Catering.Food is our passion, therefore no matter how large or how small the event we cook from the heart.
(2)

ලූමන්ස් ඩම් චිකන් බිරියානි කඩුවෙලට 🔥සැඟවුනු ගාස්තු නෑ.ඔන්න Dinner එක අරන් අපි එනවා.කමුද රසවත් කෑම වේලක්...🍛ජාති 7ක් සමඟ ...
18/08/2026

ලූමන්ස් ඩම් චිකන් බිරියානි කඩුවෙලට 🔥
සැඟවුනු ගාස්තු නෑ.ඔන්න Dinner එක අරන් අපි එනවා.
කමුද රසවත් කෑම වේලක්...🍛
ජාති 7ක් සමඟ Luman's Special Dum Chicken Biriyani 🔥
Watallappam 😍
පොඩි පාර්ටියකට උනත් okay....😍
හීනියට සෙට් වෙන අයටත්...🤫

මිල ගණන් අමුණා ඇති පොස්ටුවෙ ඇත

🔅අගෝස්තු 19 බදාදා රාත්‍රි
▶️රාත්‍රි 7.30ට කඩුවෙල Keells අසලට (හයිවේ ලග එක)

ඉහත ස්ථනයෙන් පමණයි ඕඩර්ස් ලබාගත හැක්කේ,එම ස්ථානයෙන් ලබාගන්නා විට ඩිලිවරි ගාස්තු අය නොවේ 😊.

⭕පෙර ඇණවුම් සඳහා පමණයි.
⚠️️ඇණවුම් භාරගැනිම බදාදා හවස 5.00 දක්වා පමණයි.ඊට කලින් ඕන වෙලාවක ඇණවුම්කරන්න පුලුවන් 🤠
ඇණවුම්කිරිමට අපිට කෝල් එකක් දෙන්න
077 27 20 463ට.
කෝල් එකෙන් පසු උපදෙස් මත SMS හෝ Whatsapp පණිවිඩයක් එවිය යුතුයි.(ඔබෙත් අපෙත් පහසුව පිණිස)

✨️බිරියානි එක්ක රසම රස පැණි බේරෙන වටලප්පම්ද ඇණවුම් කලහැක .
-වටලප්පම් 500g -රු.800/=ක් පමණයි.

අරලිය සුපිරි කීරි සම්බා වලින් හදන විශේෂ ඩම් චිකන්
බිරියානි පවුලේ ,ඔෆිස් එකේ හැමොටම බඩ පිරෙන්න හිත පිරෙන්න කන්න පුලුවන්...❤

වැඩි විස්තර සඳහා ඉහත දුරකථන අංකයට අමතන්න.
එහෙනන් හම්බවෙමු ඔයාගේ රසම රස ලූමන්ස් රස බොජුන් එක්ක 😍❤️🙏
Post එකේ comments බලන්න අමතක කරන්න එපා 🙌
Kaduwela✨️
Pre orders only ✅
Best offer 😋
Best Biriyani😍🙋

ලූමන්ස් අපේ තැන Golden Brick ඔයාගේ පාර්ටි එක ලස්සනට කරගන්න 😍🌟Bookings 077 27 20 463
17/08/2026

ලූමන්ස් අපේ තැන Golden Brick ඔයාගේ පාර්ටි එක ලස්සනට කරගන්න 😍🌟
Bookings 077 27 20 463

Ragama Outdoor Party Location
Celebrate your special moments birthdays,anniversary & any type of celebration at Golden brick and make beautifull memories 😍
Golden brick by Luman's
Call for bookings
077 27 20 463

වැකුම් පැකින් සඳහා පැමිණෙන්න ලූමන්ස් වෙත 077 27 20 463
17/08/2026

වැකුම් පැකින් සඳහා පැමිණෙන්න ලූමන්ස් වෙත 077 27 20 463

විදෙස්ගත වන ඔබේ අහාර Vacum packing කරගැනිමට දැන් Luman's Expo වෙතින් රාගමදි.සාධාරණ මිලගණන් යටතේ මෙම සේවාව ලබාගැනිමට හැකිය.රාගම පොල්හේනේ පිහිටි ලූමන්ස් ආයතනයට පැමිණ මෙම සේවාව ලබාගත හැකිය. අමතන්න 077 27 20 463
Vacum Packing
Ragama

සඳුදා රෑ කියලා නෑ... හවස 5ට කලින් කෝල් කරලා ඇණවුම්කරන්න පුලුවන්...❤️🍛🔥
17/08/2026

සඳුදා රෑ කියලා නෑ... හවස 5ට කලින් කෝල් කරලා ඇණවුම්කරන්න පුලුවන්...❤️🍛🔥

රාගම ලූමන්ස් ඩම් බිරියානි ගෙදරටම Delivery 🛵🍛🥗
පවුලේ අයත් එක්ක ගෙදර ඉදන් රසට හිත පිරෙන්න කන්න වගේම ඔෆිස් එකේ අය එක්ක වට වෙලා chat එකක් දාන ගමන් කන්න, Party දාන අයට සෙට්වෙන
ලූමන්ස් රස බොජුන් 🔥🍛

ජාති 7 ක් එක්ක එන බිරියානි😍🌟🌟🌟🌟🌟
මතක තියාගන්න හැම කෑම එකකටම ලූමන්ස් අපේ විශේෂ රෙසිපියකට බැටර් කරලා ෆ්‍රයිකරපු චිකන් ඩ්‍රම්ස්ටික් සහ බිත්තර ඇතුලු ජාති 7ම ඔයා ගන්න ප්‍රමාණයට ඇති වෙන්න තියෙනවා 😍
Top බඩු හොදේ....🤫

දවල් කෑමට උදේ 10ට කලින්
රෑ කෑමට හවස 5ට කලින් ඇණවුම්කරන්න.

රාගම ජාඇල කඳාන සීදුව වත්තල කඩවත මාකොල කිරිබත්ගොඩ කිරිල්ලවල මාවරමණ්ඩිය ගණේමුල්ල අවට ඔයාගේ ගෙදරටම ,ඔෆිස් එකටම ඩිලිවරිකරගන්න.
Takeaway උනත් පුලුවන්.
අමතන්න 077 27 20 463

ඔයාගේ office එකේ treat එකට මොනාද දෙන්නෙ... දෙන එක දෙමුද හිත පිරෙන්න...😍🌟❤️🔥Call 077 27 20 463
16/08/2026

ඔයාගේ office එකේ treat එකට මොනාද දෙන්නෙ... දෙන එක දෙමුද හිත පිරෙන්න...😍🌟❤️🔥
Call 077 27 20 463

16/08/2026

වත්තලින් අද බිරියානි ගන්න අය ඉක්මණින් ඇණවිම් කරන්න.❤️🤗
077 27 20 463

රෑට පාර්ටිද....😉😍❤️🔥රාගම ලූමන්ස් අපි ලෑස්තියි 077 27 20 463
16/08/2026

රෑට පාර්ටිද....😉😍❤️🔥
රාගම ලූමන්ස් අපි ලෑස්තියි
077 27 20 463

16/08/2026

වත්තලට අද රෑ 7.30ට ජොගින් ට්‍රැක් ලග.ගිය පාර මිස් උනු අය මේ පාර මිස්කරගන්නඑපා ඕන්...❤️🤗077 27 20 463

රාගම ලූමන්ස් ඩම් බිරියානි ගෙදරටම Delivery 🛵🍛🥗පවුලේ අයත් එක්ක ගෙදර ඉදන් රසට හිත පිරෙන්න කන්න වගේම ඔෆිස් එකේ අය එක්ක වට වෙ...
15/08/2026

රාගම ලූමන්ස් ඩම් බිරියානි ගෙදරටම Delivery 🛵🍛🥗
පවුලේ අයත් එක්ක ගෙදර ඉදන් රසට හිත පිරෙන්න කන්න වගේම ඔෆිස් එකේ අය එක්ක වට වෙලා chat එකක් දාන ගමන් කන්න, Party දාන අයට සෙට්වෙන
ලූමන්ස් රස බොජුන් 🔥🍛

ජාති 7 ක් එක්ක එන බිරියානි😍🌟🌟🌟🌟🌟
මතක තියාගන්න හැම කෑම එකකටම ලූමන්ස් අපේ විශේෂ රෙසිපියකට බැටර් කරලා ෆ්‍රයිකරපු චිකන් ඩ්‍රම්ස්ටික් සහ බිත්තර ඇතුලු ජාති 7ම ඔයා ගන්න ප්‍රමාණයට ඇති වෙන්න තියෙනවා 😍
Top බඩු හොදේ....🤫

දවල් කෑමට උදේ 10ට කලින්
රෑ කෑමට හවස 5ට කලින් ඇණවුම්කරන්න.

රාගම ජාඇල කඳාන සීදුව වත්තල කඩවත මාකොල කිරිබත්ගොඩ කිරිල්ලවල මාවරමණ්ඩිය ගණේමුල්ල අවට ඔයාගේ ගෙදරටම ,ඔෆිස් එකටම ඩිලිවරිකරගන්න.
Takeaway උනත් පුලුවන්.
අමතන්න 077 27 20 463

Address

Ragama
11010

Opening Hours

Monday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 06:00 - 18:00
Sunday 06:00 - 18:00

Telephone

+94772720463

Alerts

Be the first to know and let us send you an email when Luman's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share