Dila's pop studio

Dila's pop studio ​Handcrafted Dessert Pops & Treats for all your events ✨
Cake Pops | Chocolate Wafers | Rice Crispies 🍫
Made with love in Ragama 💗

මගේ ආදරණීය පාරිභෝගිකයිනි / යහළුවෙනි, ❤️​මගේ නිවුන් පැටව් දෙන්නා ලැබුණට පස්සේ මගේ Crochet වැඩ ටික කාලෙකට නතර කරන්න වුණා. ...
24/07/2026

මගේ ආදරණීය පාරිභෝගිකයිනි / යහළුවෙනි, ❤️
​මගේ නිවුන් පැටව් දෙන්නා ලැබුණට පස්සේ මගේ Crochet වැඩ ටික කාලෙකට නතර කරන්න වුණා. ඒත් එක්කම මගේ නිර්මාණශීලී ගමනේ අලුත් පිටුවක් පෙරළන්න මම තීරණය කළා! 🌸✨
​මීට පස්සේ Dila's Pop Studio හරහා ඔයාලගේ විශේෂ අවස්ථාවන් තවත් ලස්සන කරන්න Delicious Cake Pops, Chocolate Covered Wafers සහ Rice Krispie Treats රැගෙන එන්න මම ලෑස්තියි! 🍭🍫
​ඉදිරියටත් ඔයාලගේ ආදරය සහ සහයෝගය මට මේ අලුත් ගමනටත් ලැබේවි කියලා විශ්වාස කරනවා.
​Stay tuned for sweet updates! ✨🥰

Address

Ragama
Ragama
11011

Website

Alerts

Be the first to know and let us send you an email when Dila's pop studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dila's pop studio:

Shortcuts

Share

Category