Food Arts with Upeksha

Food Arts with Upeksha Culinary Adventures. Exploring the world, one dish at a time.
(33)

Vegan Raspberry Pudding with Armond and chia seeds
16/06/2026

Vegan Raspberry Pudding with Armond and chia seeds

14/06/2026

"Thank you very much to all the loving hearts who wished me on my birthday and anniversary. I will always love you all."

ඔයාලා හැමෝටම ලස්සන දවසක්, ඉතිං අද මගේ උපන්දීනය , 🍰තවත් විශේෂයක් තීයනවා අදට මගේ විවාහ සංවත්සරයත්😍 යෙදිලා තීයනවා.
12/06/2026

ඔයාලා හැමෝටම ලස්සන දවසක්, ඉතිං අද මගේ උපන්දීනය , 🍰තවත් විශේෂයක් තීයනවා අදට මගේ විවාහ සංවත්සරයත්😍 යෙදිලා තීයනවා.

Home made Dum Buriyani
07/06/2026

Home made Dum Buriyani

ආදරණීය ඔයාලාට සුභ උදැසනක්. අද  නිවාඩු පාඩුවේ මෙහෙම කමුයී හීතුනා. මම කොහොමත් දේශීය කැම ජාතීවලට ආසකරන කෙනෙක්. අල , බතල වර්...
06/06/2026

ආදරණීය ඔයාලාට සුභ උදැසනක්. අද නිවාඩු පාඩුවේ මෙහෙම කමුයී හීතුනා. මම කොහොමත් දේශීය කැම ජාතීවලට ආසකරන කෙනෙක්. අල , බතල වර්ග , ඇට වර්ග , රොටී , පීටීටු , ඉදීආප්ප වගේ දේවල් මම නිතර කන්න කැමතී. Western , Esten කැම වලට අකමැති කියනවා නෙමෙයි. ඒවත් ආසයී.නමුත් අර කැම වලට විශේෂ ආසාවක් තීයනවා. ඉතිං අද බතල තමීබලා , රතු මුතු සම්බා බත් උයලා, කොච්චර උම්බලකඩ හොදට දාලා සමීබොලෙකුත් හදා ගත්තා. ගෙදර හදපු අග්ගලා ඒක්ක තේ ඒකක් බොමු.

Pasta with Chili Chicken
05/06/2026

Pasta with Chili Chicken

ආදරණීය ඔයාලාට සුහ උදැසක්.  පීංබර වෙසක් මංගල්‍යයක් වේවා.
31/05/2026

ආදරණීය ඔයාලාට සුහ උදැසක්. පීංබර වෙසක් මංගල්‍යයක් වේවා.

Chicken Noodles for dinner..
24/05/2026

Chicken Noodles for dinner..

21/05/2026
ආදරණිය ඔයාලාට ලස්සනම ලස්සන දවසක්. හරියට මාසයකට පස්සේ වගේ අද ඔන්න උදේ කැම ඒක ගෙනාවා.  මේ දවස්වල රැකියාවේ හරීම අවිවේකී දීන...
17/05/2026

ආදරණිය ඔයාලාට ලස්සනම ලස්සන දවසක්. හරියට මාසයකට පස්සේ වගේ අද ඔන්න උදේ කැම ඒක ගෙනාවා. මේ දවස්වල රැකියාවේ හරීම අවිවේකී දීන ගෙවෙන්නේ. කැම ජාතී හැදුවත් photo ඒකක්වත් දාන්න වෙලාවක් නැතිතරම්. අද මම උදේට මෙහෙම හැදුවා. කමු.

Address

Colombo
Rajagiriya
10100

Website

Alerts

Be the first to know and let us send you an email when Food Arts with Upeksha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category