28/08/2026
ඔබගේ පානීය ජල පෙරනයේ හෝ අපජල පිරිපහදු පද්ධතියේ ගැටලුවක් ද?
🔧 පද්ධති අලුත්වැඩියා
⚙️ නඩත්තු සේවා
💧 නව පද්ධති සවිකිරීම්
🛠️ පද්ධති පරීක්ෂා කිරීම් සහ දෝෂ නිරාකරණය
අපෙන්ම මිලදි ගත්ත එකක්ම වෙන්න ඕනෙත් නෑ!
ඕනෑම පානීය ජල හා අපජල පිරිපහදු පද්ධති සම්බන්ධ සේවාවන් දැන් අපෙන්...
දැනට පවතින පද්ධති අලුත්වැඩියා හෝ නව පද්ධති සවිකිරීම් සම්බන්ධ ඕනෑම ගැටලුවකට විසඳුමක්
අමතන්න: Service Hotline - 071 0 540 540
දශක දෙකකට අධික සේවා සහ නඩත්තු අංශයේ අත්දැකීම් සහිත , ජල කර්මාන්තයේ ප්‍රමුඛයාගෙන් වගකීමක් සහිත සේවාවක්