01/10/2026
අපිට ලැබුණු ලෝකය අපේ දරුවන්ටත් ඉතුරු කරමු.
අද දවස අපේ අනාගතය වන දරුවන්ගේ සිහින සුරකිමින්, අපට මඟ පෙන්වූ වැඩිහිටියන්ගේ අත්දැකීම් හා ආදරය ගෞරවයෙන් සිහිපත් කරන විශේෂ දිනයක්.
දරුවන්ට ආදරය, ආරක්ෂාව සහ අවස්ථාවන් ලබා දෙමු.
වැඩිහිටියන්ට ගෞරවය, සැලකිල්ල සහ සෙනෙහස පිරිනමමු. ❤️
Happy Children’s Day & International Day of Older Persons ❤️