Dil's Treats

Dil's Treats Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dil's Treats, Food & Drink, kalapaluwawa, Rajagiriya.
(236)

රසකාරක වර්ණක වලින් තොරව ගමේ රසට හදන කැම වෙලක රස බලන්න කැමති ඔයට

ඔයාගේ ගෙදර වගේම OFFICE එකේ තියන ඔනේම උත්සව අවස්ථාවකට ඔයා කැමති විදියට අපෙන් කැම ගන්න පුලුවන්☺️

#රජයේ ලියාපදිංචි ආයතනයකි

0776297958

සුභ දවසක් වේවා🙏🙏🙏🙏තෙරුවන් සරණයි ඔයාට 💞💞💞
19/08/2026

සුභ දවසක් වේවා🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔයාට 💞💞💞

LIFE BOOK WITH THANU   තනු අක්කේ මේක රසයි එයි.🙏💞🙏
16/08/2026

LIFE BOOK WITH THANU තනු අක්කේ මේක රසයි එයි.🙏💞🙏

16/08/2026
රස පිරුණු එව්වා මේවා.👌👌
15/08/2026

රස පිරුණු එව්වා මේවා.👌👌

MDK Production  නංගි අදත් ගොඩක් පිං ඔයාට අද මම යන්න ඔනේ ගමනක් ඔයා ගියාට💞🙏💞අද මගේ අම්මට ගොඩක් සතුටුයි එයාට ඔය වගේ Surpris...
14/08/2026

MDK Production නංගි අදත් ගොඩක් පිං ඔයාට අද මම යන්න ඔනේ ගමනක් ඔයා ගියාට💞🙏💞

අද මගේ අම්මට ගොඩක් සතුටුයි එයාට ඔය වගේ Surprise එකක් ලැබුණමයි.අද මම යන්න හිතාගෙන හිටියට වැඩත් එක්ක මට ඒක කරගන්න බැරුව ගියා.

මම දන්නවා ඔයා අද ඒ ගමන ගියේ පුලුවන් කමකට නෙවෙයි කියලා.ආයේම ඔයාට ගොඩක් පිං වගේම ස්තුතියි නංගි.

ඔයාගේ business එක දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේන්න ඔනේ 💪💪💗💗

Address

Kalapaluwawa
Rajagiriya

Website

Alerts

Be the first to know and let us send you an email when Dil's Treats posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category